SkyTec

SkyTec Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SkyTec, Digital creator, Colombo.
(68)

🌍 SkyTec – Daily Updates📰 | 🚦Accidents |⚽ Sports |🔥Trending Stories | 🇱🇰 Sri Lanka & World News🌐 | 📌 Trusted, Fast & Reliable Updates | 🕒 ඔබට අවශ්‍ය වේලාවේ විශ්වාසදායක පුවත් සහ තොරතුරු අපෙන් 📢 දැන්වීම් සහ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු සඳහා 👉 Inbox

තරුණ ස්ථානාධිපති වරයෙකුගේ ඉක්මණ් සමුගැනීමක්. මඩකලපුව දුම්රිය ස්ථානාධිපති ජීවිතක්ශයට පත්ව ඇත. නිවන්සුව ලැබේවා!           ...
23/11/2025

තරුණ ස්ථානාධිපති වරයෙකුගේ ඉක්මණ් සමුගැනීමක්. මඩකලපුව දුම්රිය ස්ථානාධිපති ජීවිතක්ශයට පත්ව ඇත. නිවන්සුව ලැබේවා!

දිනෙන් දින වැඩිවන අනතුරු. තවත් තරුණයකුගේ දිවි අහිමිවෙයි..
23/11/2025

දිනෙන් දින වැඩිවන අනතුරු. තවත් තරුණයකුගේ දිවි අහිමිවෙයි..

😔 පුංචි මැණිකට තාත්තා නැති අඩුව නම් කවදාවත් දැනෙන්න එපා. තාත්තා කොහේ හරි ඉඳන් ඔයා දිහා බලන් ඉඳියි හැමදාමත්.             ...
23/11/2025

😔 පුංචි මැණිකට තාත්තා නැති අඩුව නම් කවදාවත් දැනෙන්න එපා. තාත්තා කොහේ හරි ඉඳන් ඔයා දිහා බලන් ඉඳියි හැමදාමත්.

23/11/2025

😤 මේවගේ උන්ට කොහෙද රටක් ගැන කැක්කුමක්. කාපු පතේ රෙ # # වගේ වැඩක්...

😔 අධික වේගය හේතුවෙන් එකටම අවසන් ගමන් ගිය මිතුරන් දෙදෙනා නිවන්සුව දෙන්නටම...දිවුලපිටිය දූනගහ - ගොඩිගමුව මාර්ගයේදී අධික වේ...
23/11/2025

😔 අධික වේගය හේතුවෙන් එකටම අවසන් ගමන් ගිය මිතුරන් දෙදෙනා නිවන්සුව දෙන්නටම...

දිවුලපිටිය දූනගහ - ගොඩිගමුව මාර්ගයේදී අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් පාලනයෙන් ගිලිහීගොස් මාර්ගයේ ඉවතට පැන අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු හා පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ අවුරුදු 24 සහ 25 යන වයස්වල පසුවන බඩල්ගම ඉහළ මඩන්පැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.

😓 අවිනිශ්චිත හෙට ගැන බලාපොරොත්තු තියාගෙන හීන එක්ක පොර වැදුනු මිනිස්සු  මෙහෙම දෙයක් වෙයි කියල හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇ...
23/11/2025

😓 අවිනිශ්චිත හෙට ගැන බලාපොරොත්තු තියාගෙන හීන එක්ක පොර වැදුනු මිනිස්සු මෙහෙම දෙයක් වෙයි කියල හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති. සමහරු මහන්සියට තේ එකක් බොන්න කඩේට ගිය අය. කඩුගන්නාව අනතුරින් ජීවිතක්ශයට පත් සියළු දෙනාට නිවන් සුවම ලැබේවා!

😔 කිසිම හේතුවක් නිසා හදිසිවෙලා තීරණ ගන්න එපා. ලස්සන තරුණ ජීවිතයක් යන්නම යන්න ගිහින්. නිවන් සුව මිත්‍රයා!
22/11/2025

😔 කිසිම හේතුවක් නිසා හදිසිවෙලා තීරණ ගන්න එපා. ලස්සන තරුණ ජීවිතයක් යන්නම යන්න ගිහින්. නිවන් සුව මිත්‍රයා!

😔 හදිසියේම දිවියෙන් සමුගත් පොලිස් සහෝදරයෙක්. නිවන්සුව ලැබේවා. නැවත කිසිඳු භවයක මෙවන් අකල් ලෙඩදුක් නොමවේවා!
22/11/2025

😔 හදිසියේම දිවියෙන් සමුගත් පොලිස් සහෝදරයෙක්. නිවන්සුව ලැබේවා. නැවත කිසිඳු භවයක මෙවන් අකල් ලෙඩදුක් නොමවේවා!

😓 කඩුගන්නාව අනතුරෙන් මිය ගිය ගණන 6 දක්වා ඉහළට. මුදවා ගැනීමේ මෙහෙයුම් සුළු මොහොතකට පෙර අවසන්ව ඇත.
22/11/2025

😓 කඩුගන්නාව අනතුරෙන් මිය ගිය ගණන 6 දක්වා ඉහළට. මුදවා ගැනීමේ මෙහෙයුම් සුළු මොහොතකට පෙර අවසන්ව ඇත.

😔 නොසිතූ මොහොතක තේ කඩේට කඩන් වැටුණු ගලක් උදුරාගත් තරුණ ජීවිතයක්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය ලහිරු සමරකෝන්...න...
22/11/2025

😔 නොසිතූ මොහොතක තේ කඩේට කඩන් වැටුණු ගලක් උදුරාගත් තරුණ ජීවිතයක්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය ලහිරු සමරකෝන්...නිවන්සුව සහෝදරයා! කිසිඳු භවයක මෙවැනි අකල් විපතක් සිදු නොවේවා...

22/11/2025

😰 කඩුගන්නාවේදී තේ කඩයකට හදිසියේම කඩාපාත් වූ පස් කන්ද. එක් අයෙකු මරුට කිහිප දෙනෙකුට තුවාල....

22/11/2025

කඩවතදී තරුණයකුට සිදුවුණ අසාධාරණයක්...

Address

Colombo

Telephone

+94755360860

Website

Alerts

Be the first to know and let us send you an email when SkyTec posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SkyTec:

Share