17/04/2026
"90 දශකයේ අපේ යොවුන් වියේ සුන්දරම මතකයන් පද වැල් වලට අමුණපු, 'මල් පෙත්තක්' සේ අපේ හිත්වල ලැගුම් ගත්තු ලක්ෂාන් පීරිස් සොහොයුරාණෙනි, ඔබට නිවන් සුව! එදා අපේ හිත්වලට දැනුණු ඒ නිදහස් ස්වර රටා කිසිදා මැකී නොයනු ඇත." Full song .. https://www.youtube.com/watch?v=zdnI_WtZFX8