07/04/2026
📸 Singithi Kids Paradise Awurudu 2026 🌼
පොඩිත්තන්ට ආදරේ කරන අපේ සිගිති පෙර පාසලේ ගුරුවරියන් අපේ පුංචි සිගිත්තන් එක්ක සතුට බෙදාහදාගන්නා සුන්දර පෙර පාසලේ අවුරුදු උත්සවයේ විඩියෝ ඉක්මනින් බලාපොරොත්තු වෙමු ඉදිරියේදී .....
✨ Official Photography & Videography Partner:
Savin De Silva Photography
📷 Captured and crafted beautifully, here are some of the best highlights from the day.
📞 Contact: 076 224 8436
Like, tag, and share the joy! ❤️
Singithi Kids Paradise Early Childhood Development Center