01/07/2026
⚡ ATHER GRID FAST CHARGING – නවතම තත්ත්වය
Ather Riders Club Sri Lanka සාමාජිකයන්ට සහ සියලුම Ather රයිඩර්ස්ලාට දැනුම්දීමක්.
🟢 දැනට ක්‍රියාත්මක Fast Charging Grids
✅ Maradana
✅ Kadawatha
✅ Kurana
✅ Panadura
✅ Embilipitiya
🔴 තාවකාලිකව ක්‍රියා විරහිත (Out of Order)
❌ Kollupitiya
❌ Jaffna
❌ Kurunegala
❌ Horana
❌ Arcade
ඔබගේ ගමන සැලසුම් කිරීමේදී මෙම තොරතුරු සැලකිල්ලට ගන්න. නව Charging Grids සහ යාවත්කාලීන තොරතුරු ඉක්මනින්ම ඔබ වෙත ගෙන එන්නම්.
Ather Riders Club Sri Lanka 🛵🔋⚡
Ather Bike එකේ නොදන්න දේ දැන ගන්න.. ඔබ දන්න දේ අනිත් අයත් සමඟ බෙදා ගන්න ඔබත් ලංකාවේ ලොකුම Ather family එකට join වෙන්න 🚀
📌 Whatsapp Group එකට Join වෙන්න
https://chat.whatsapp.com/IlL3vZ2sAtlHj4GIwpFflA
📌 page එක Follow කරන්න
https://www.facebook.com/share/18SsbXPGA8/
📌 Facebook Group එකට Join වෙන්න
https://www.facebook.com/share/g/1L4opw8C8m/
අපි Community එකකට වඩා… Family එකක් 💚
✨ Ride Together • Grow Together • Shine Together