බෞද්ධයාගේ පිටුව The buddhist's page

බෞද්ධයාගේ පිටුව The buddhist's page සබ්බ දානං ධම්ම දානං ජිනාති

02/04/2025
මීට දින හතකට මත්තෙන් ඉහතදී අප අතරින් සදහටම වෙන්වු ආදරණීය මුදිතාගුරුමෑණීයට ඔබතුමියගේ සංසාර ගමන නිදුක්වෙිවා.! මෙවන් අකල්මර...
27/03/2025

මීට දින හතකට මත්තෙන් ඉහතදී අප අතරින් සදහටම වෙන්වු ආදරණීය මුදිතාගුරුමෑණීයට ඔබතුමියගේ සංසාර ගමන නිදුක්වෙිවා.! මෙවන් අකල්මරණයක් කිසිදාඅත්නොමවෙිවා.! නිවන්සුව ලැබෙිවා !

මලක් වුණත් දිනකදි පරවී යනවා...🌺🌺🌺 හැඩය  පෙනෙන රුව අවලස්සන  වෙනවා🌺🌺🌺කුණු කය දිනක මහ පොළොවට  පස් වෙනවා...🌺🌺🌺කළ හොද නරක දෙක...
25/03/2025

මලක් වුණත් දිනකදි
පරවී යනවා...🌺🌺🌺 හැඩය පෙනෙන රුව අවලස්සන වෙනවා🌺🌺🌺කුණු කය දිනක මහ පොළොවට පස් වෙනවා...🌺🌺🌺කළ හොද නරක දෙක පමණක් ගෙනියනවා.!

🙏නිවන්සුව ලැබෙිවා  මුදිතා ගුරු මෑණියනි මෙවන් අකල් මරණයක් කිසිදුබවයක අත් නෙමවෙිවා,අවබෝධකල ඒ මහා ධර්මස්කන්ධයෙන් හා කල අපරි...
22/03/2025

🙏නිවන්සුව ලැබෙිවා මුදිතා ගුරු මෑණියනි මෙවන් අකල් මරණයක් කිසිදුබවයක අත් නෙමවෙිවා,අවබෝධකල ඒ මහා ධර්මස්කන්ධයෙන් හා කල අපරිමිත පුන්‍ය බල මහිමයෙන් ඡාති,ජරා මරණාධි විරහිත නිවනින් නිවී සැනසෙත්වා ..

උතුම් වස්සාන ධර්මදේශණා පිංකම්‍ මාලාවෙි 07 වෙනි ධර්මදේශණාව දේශකයාණන් වහන්සේ : ඇඹුල්ගම රාඡමහා විහාරයේ විහාරවාසී ,මලියදේව ප...
17/10/2024

උතුම් වස්සාන ධර්මදේශණා පිංකම්‍ මාලාවෙි 07 වෙනි ධර්මදේශණාව දේශකයාණන් වහන්සේ : ඇඹුල්ගම රාඡමහා විහාරයේ විහාරවාසී ,මලියදේව පිරිවෙනෙහි පරිවෙිණාධිපති ,ශාෂ්ත්‍රපති ,විචිත්‍ර ධර්ම කඨික විපස්සී පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ .

වස්සාන ධර්මදේශණාවෙි 06 වෙනි ධර්මදේශණාව ,දේශකයාණන් වහන්සේ: භාවනා උපදේශක  ගල්පොතුගොඩ ඥාණවංස නායක මාහිමිපාණන් .
16/10/2024

වස්සාන ධර්මදේශණාවෙි 06 වෙනි ධර්මදේශණාව ,දේශකයාණන් වහන්සේ: භාවනා උපදේශක ගල්පොතුගොඩ ඥාණවංස නායක මාහිමිපාණන් .

Address

Srigangaramaya, Wherahara, Boralesgamuwa
Colombo
10290

Website

Alerts

Be the first to know and let us send you an email when බෞද්ධයාගේ පිටුව The buddhist's page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to බෞද්ධයාගේ පිටුව The buddhist's page:

Share

Category