MUSIC Q

MUSIC Q Follow us and stay in tune with Music Q!

මගේ  අලුත්ම ගීත නිර්මාණය  ඔබට  you tube නාලිකාව හරහා රසවිදින්න පුළුවන් .!🩷🥰below link youtube එකෙන්...,👇https://youtu.be...
05/06/2026

මගේ අලුත්ම ගීත නිර්මාණය ඔබට you tube නාලිකාව හරහා රසවිදින්න පුළුවන් .!🩷🥰
below link youtube එකෙන්...,👇
https://youtu.be/oyVT2Ti0z5Y

නිහඬව ඇයි මේ තරම්...,,
Artist _ Nirosha Chamilani
Lyrics & Melody _ Manjula Abeygunawardena
Track Recording by_ Anura Ranasinghe &Inwave Recording Studioz
Mix & Mastering_ Anura Ranasinha & Inwave Recording Studioz
Visual director_ Ajantha Fernando & Mass Media Publication & Event
Video Cast_ Ajantha Fernando / Nirasha Rathnayake
Makeup _ Pujitha Sandadura
Videography by_ Chandana Prasad & Mali studio
Location _ Lanka Reception Hall (Raigama bandaragama)

Orchestra
Piano & Keyboard: Pahan Sandeepa
Lead Guitar: Mahendra Pasquel
Violin: Madushanka Rathnayaka
Rhythm Guitar: Nuwan Amith
Bass Guitar: shaluka hettiarachchi
Drums: Manju Kaluarchchi
Percussion Pad: Dhananjaya Somasiri
Flute: Nuwan Balasooriya

Production & Post-production:
Mass Media Publication & Event

Visual : Ajantha Fernando Vocals: Nirosha ChamilaniLyrics & Melo...

02/06/2026
බුදුන්   පා  තැබූ  උතුම්  මේ  බිම ...වැන්ද  නෙත්  පින්කර  තියේ ...නිවන් දුටුවා  සේ  හැගෙයි  පා ....තබන  කල  මේ  අඩවියේ.....
29/05/2026

බුදුන් පා තැබූ උතුම් මේ බිම ...
වැන්ද නෙත් පින්කර තියේ ...
නිවන් දුටුවා සේ හැගෙයි පා ....
තබන කල මේ අඩවියේ...

දුකින් දා ගිය තැවුල් සිතකට...
අමා සුව සෙත මෙහි තියේ...
උපන් දා සිට කරපු පව් දුරුවේ...
වරක් වැන්දොත් කැලණියේ...

අරුත් ඇති දම් පද අසා....
ලබන්නට පින් දොස් මකා...
දුරුත්තේ පුන් පෝය දින යමු
කැළණි වෙහෙරට පින් තකා..

සිහින් බෝපත් දළු සැලේ...
දහම් සුවදින් සිත පිරේ..
පෙරැම් පුරවමු නිවන් සුවයට
වරම් ලැබගෙන කැළණියේ...

බුදුන් පා තැබූ උතුම් මේ බිම ...

ගායනය : නිරෝෂා චමිලානි
ගීත පදමාලාව සහ සංගීත නිර්මාණය
ප්‍රවීණ ගී පද රචක හා සංගීත අධ්‍යක්ෂක අශෝක කෝවිලගේ

බුදුන් පා තැබු උතුම් මෙි බිම......Lyrics : Ashoka KovilageMusic: Ashoka KovilageVocals: Nirosha Chamilani Visual Director: Upali AriyasiriCamera: Ashoka ...

13/05/2026
https://youtu.be/vuEzyO4GtDA2.03.2026 මැදින් පුන් පොහෝ දින TV supreme රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වූ වැලිමළුව සඳහම් ...
08/03/2026

https://youtu.be/vuEzyO4GtDA

2.03.2026 මැදින් පුන් පොහෝ දින TV supreme රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වූ වැලිමළුව සඳහම් පවුර පොහෝ දින වැඩසටහන වෙනුවෙන් මා ගායනා කල ඛැතී ගීතයක් .

මෙහිදී විශේෂ ආරාධනා ලැබ සහභාගී වූ ගරු ස්වාමින් වහන්සේලා ගෞරව නමස්කාර පූර්වකව සිහිපත් කරමි

මගේ හෘදයාංගම ස්තූතිය"වැලිමළුව" නිර්මාතෘ ,අධ්‍යක්ෂක ප්‍රවීණ මාධ්‍යවේදී හා ජනප්‍රිය නිවේදක,
අජන්ත ප්‍රනාන්දු මහත්මාණන්ට.
ගීතය රචනා කල
D.M.P සිසිර කුමාර
මහත්මාටත්,
තනුව හා සංගීත අධ්‍යක්ෂණය කළ,
ජාලිය නිරෝෂාන් මහත්මා ටත්,
කැමරාකරණය වෙනුවෙන්
චන්දන ප්‍රසාද් මහත්මාටත් හා වැඩසටහන වෙනුවෙන් නන් අයුරින් දායක වු සියලු දෙනාම වෙනුවෙනුත් මගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමි.

"වැලිමළුව" වැඩසටහන විකාශන කටයුතු සිදුකරන TV supreme ආයතනය වෙනුවෙන් ද මගේ විශේෂ ප්‍රණාමය පුද කර සිටින අතරම...
පුන් පොහෝ දිනයන්හි "වැලිමළුව"සඳහම් කතිකාවත නරඹණ හා මා වෙනුවෙන් හා අප සියලු දෙනාම වෙනුවෙන් වටිනා අදහස් හා ඇගයිම් ලබා දුන් සියලු දෙනාම වෙනුවෙන් මම හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමි.
තෙරුවන් සරණයි...🙏

පිපී මැලැවෙන මලක් නටුවෙන්....

ඉදිරිපත් කිරීම : අජන්ත ප්‍රනාන්දුගායනය : නිරෝෂා චමිලානි ගී පද සංකල්පනාව : ඩී.එම්.පී. සිසිර කුමාරතනුව සහ සංගීත අධ්‍ය....

06/03/2026

2.03.2026 මැදින් පුන් පොහෝ දින TV supreme රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වූ වැලිමළුව සඳහම් පවුර පොහෝ දින වැඩසටහන වෙනුවෙන්ම ලියවුණු බැතී ගීත මා ඇතුළු ගායන ශිල්පීනියන් දෙදෙනකු විසින් ගායනා කරනූ ලැබුවා..

මෙහිදී විශේෂ ආරාධනා ලැබ සහභාගී වූ ගරු ස්වාමින් වහන්සේලා ගෞරව නමස්කාර පූර්වකව සිහිපත් කරමි.

මගේ හෘදයාංගම ස්තූතිය"වැලිමළුව" නිර්මාතෘ , අධ්‍යක්ෂක ප්‍රවීණ මාධ්‍යවේදී හා ජනප්‍රිය නිවේදක,
අජන්ත ප්‍රනාන්දු මහත්මාණන්ටත් ඇතුළු
ගීතය රචනා කල
දීපාල් විජේ බණ්ඩාර මහත්මාටත්,
තනුව හා සංගීත අධ්‍යක්ෂණය කළ,
ජාලිය නිරෝෂාන් මහත්මා ටත්,
කැමරාකරණය වෙනුවෙන්
චන්දන ප්‍රසාද් මහත්මාටත් හා වැඩසටහන වෙනුවෙන් නන් අයුරින් දායක වු සියලු දෙනාම වෙනුවෙනුත් මගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමි.

"වැලිමළුව" වැඩසටහන විකාශන කටයුතු සිදුකරන TV supreme ආයතනය වෙනුවෙන් ද මගේ විශේෂ ප්‍රණාමය පුද කර සිටින අතරම...

පුන් පොහෝ දිනයන්හි "වැලිමළුව"සඳහම් කතිකාවත නැරඹීමෙන් මා වෙනුවෙන් හා අප සියලු දෙනාම වෙනුවෙන් වටිනා අදහස් හා ඇගයිම් ලබා දෙන සියලු දෙනාටම මම හෘදයාංගමව ස්තුතියි වන්ත වෙමි.
තෙරුවන් සරණයි...🙏

1). නිවුනා... සිත.. නිවුනා..
ජයසිරි මහ බෝ පියාණෙනි...

ඉදිරිපත් කිරීම අජන්ත ප්‍රනාන්දු
ගායනය නිරෝෂා චමිලානි
ගී පද සංකල්පනාව දීපාල් විජේ බණ්ඩාර
තනුව සහ සංගීත අධ්‍යක්ෂණය ජාලිය නිරෝෂාන්
ගීතය පටිගත කිරීම අනුර රණසිංහ (Inwave studios)

Address

Colombo
Colombo
0001

Website

Alerts

Be the first to know and let us send you an email when MUSIC Q posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share