Raigam Tele'es

Raigam Tele'es Raigam Tele’es will carry awards for each and every sector of the television industry

26/05/2025

රයිගම් ටෙලීස් 2016 ජාතියේ ටෙලිසම්මාන උළෙලේ ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ ඇය අප අතරින් අද දිනයේ නිහඬව වෙන්වී යයි.....

ප්‍රවීණ රංගන ශිල්පිනි මාලිනී ෆොන්සේකා මහත්මියගේ අභාවය පිළිබඳව අපගේ සාතීශය සංවේගය...!
25/05/2025

ප්‍රවීණ රංගන ශිල්පිනි මාලිනී ෆොන්සේකා මහත්මියගේ අභාවය පිළිබඳව අපගේ සාතීශය සංවේගය...!

21/05/2025

Hi everyone. Just a quick reminder to head over to Anudi’s profile in the Miss World app, use the drop down menu, and select the “Miss World” field. Please make sure to like the posts and leave comments in that section – every interaction counts and helps her move up the leaderboard.

Thanks so much for all the support so far. Let’s keep it going and help Anudi get to the top.

- Admin

Looking for a creative graphic designer with knowledge of pre-press, printing, and packaging techniques.Join our creativ...
08/05/2025

Looking for a creative graphic designer with knowledge of pre-press, printing, and packaging techniques.

Join our creative team & help us with designs to provide visuals, and concepts and be able to finalize artwork for printing.

***Please Whatsapp or Email your CV & portfolio within 7 days of this advertisement.***

🎨 We Are Hiring – Trainee Graphic Designer!Ready to turn your creativity into a career? 🧠✨Join The Kingdom of Raigam® as...
29/04/2025

🎨 We Are Hiring – Trainee Graphic Designer!
Ready to turn your creativity into a career? 🧠✨
Join The Kingdom of Raigam® as a Trainee Graphic Designer and kick-start your journey in the world of design. School leavers are encouraged to apply!

📍 Locations: Ja-Ela | Wattala | Kandana
🛠 Knowledge in Photoshop & Illustrator preferred
📞 Call or WhatsApp your CV to 0744062254
📧 Email: [email protected]

💼 Attractive remuneration | Growth opportunities | Creative workspace

🔥
29/04/2025

🔥

වාලම්පුරි දින තුනෙන්, ආදායම ලක්ෂ 200යි!

වාලම්පුරි සිනමාපටය තිරගත කළ ආරම්භක සති අන්තයේදී පමණක්, රුපියල් කෝටි 02කට අධික වාර්තාගත Box Office ආදායමක් ලබාගෙන තිබෙනවා.

මෙය, මෙතෙක් ලාංකීය සිනමා ඉතිහාසයේ සිංහල චිත්‍රපටියක වාර්තාකල හොඳම ආරම්භක සතිඅන්ත ආදායම ලෙසටයි පැවසෙන්නේ...

16/04/2025
The telecasting of Raigam Tele'es Awarding Ceromony 2024 has been scheduled on the following TV channels. * Swarnawahini...
11/04/2025

The telecasting of Raigam Tele'es Awarding Ceromony 2024 has been scheduled on the following TV channels.

* Swarnawahini :-
4/15/2025 - 10.00 PM
* SLRC :-
4/16/2025 - 09.00 PM
* TV Derana :-
4/17/2025 - 10.30 PM
* Art TV :-
4/18/2025 - 08.00 PM
* ITN :-
4/19/2025 - 10.15 PM
* Siyatha :-
4/20/2025 - 10.00 PM

21 වසරක්  ටෙලි තිරයට වසන්තය කැන්දා ආ රයිගම් රිදී තිරයේ නොනවතින ජවනිකාවක වාර්ථා පොත් අළුත් කල කුලුදුල් සිනමා කෘතිය වූ කද...
08/04/2025

21 වසරක් ටෙලි තිරයට වසන්තය කැන්දා ආ රයිගම් රිදී තිරයේ නොනවතින ජවනිකාවක වාර්ථා පොත් අළුත් කල කුලුදුල් සිනමා කෘතිය වූ කදිර දිව්‍ය රාජාගෙන් Kadira Divyaraja පසු
Mr.මිසිස් — සිනමා කෘතිය ළඟදීම සිනමා ශාලාවේදී !!!

ආදරය සිනහව දයාව එකට කැටිව රිදී තිරයට දිග හැරෙන ජනකාන්ත රංගධරයන්ගේ සුසංයෝගයෙන් ලගදීම සිනමාහල්වලදී තිරගතවේ..
පවුලේ සැමට එකට නැරඹිය හැකි ආදරණිය සිනමා නිර්මාණය

අධ්‍යක්ෂණය : චරිත් අබේසිංහ
නිෂ්පාදනය : ආචාර්ය රවී ලියනගේ
තිර රචනය : ගිරිරාජ් කෞශල්‍ය
Uddika Premarathne
Dinakshie Priyasad@
Mahendra Perera
Mihira Sirithilaka
Giriraj Kaushalya
Charith Abeysinghe
Pahandi walpita

07/04/2025

සම්මානනීය නාලිකාව

fans

Address

23, Walukarama Road, Colombo 3
Colombo
00300

Alerts

Be the first to know and let us send you an email when Raigam Tele'es posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Raigam Tele'es:

Share

Category

Most Popular Actor of Raigam Tele’es 2017 (Thumindu Dodanthenna)

Most popular actor of Raigam Tele’es 2017