Ash Paranahewa

Ash Paranahewa Hi all it’s me Ash. Thanks for reaching me out❤️. Catch us on Pet Talk YouTube, TikTok, FB and Ins 🥰 Love you all

Hi all this is my page and hope to give you our all interesting info through this.

දළදා ඉතිහාසය අලුත් කරපු මාලිගාවේ ජ්‍යෙෂ්ඨයා ජන රාජා 😍😍😍 කාලයක් බලාගෙන හිටපු පින්තූරේ ඇයි කියලා දන්න අය දන්නවා 🙈🙈🙈Photo c...
13/09/2026

දළදා ඉතිහාසය අලුත් කරපු මාලිගාවේ ජ්‍යෙෂ්ඨයා ජන රාජා 😍😍😍 කාලයක් බලාගෙන හිටපු පින්තූරේ ඇයි කියලා දන්න අය දන්නවා 🙈🙈🙈
Photo credits - Pankaja Jayoda Pinto

Got some little time for a pic after so many reels in past few months 🥹❤️
05/08/2026

Got some little time for a pic after so many reels in past few months 🥹❤️

හෙළ සිනමාවේ මිත්තණිය....අයිරාංගනී සේරසිංහ මැතිණිය හට විශ්වයේ සොබාදහමේ සියලු ආගම්හි ආශීර්වාදය ලැබ, සියලු ප්‍රාර්ථනාවන් ඉට...
28/06/2026

හෙළ සිනමාවේ මිත්තණිය....
අයිරාංගනී සේරසිංහ මැතිණිය හට
විශ්වයේ සොබාදහමේ සියලු ආගම්හි ආශීර්වාදය ලැබ, සියලු ප්‍රාර්ථනාවන් ඉටුවන නිදුක් නිරෝගී සුවයෙන් පිරි දීර්ගායුෂ සම්පත්තිය ලබන්නට වාසනාව ලැබේවා...!!!

ලංකාවේ තුඩු දෙකෙන් මම ආසම කොන 😍
27/06/2026

ලංකාවේ තුඩු දෙකෙන් මම ආසම කොන 😍

හිනා වෙලා හිටියට මේ තඩි පූස් පැටියා හරිම බරයි 😂😍🙈❤️
21/06/2026

හිනා වෙලා හිටියට මේ තඩි පූස් පැටියා හරිම බරයි 😂😍🙈❤️

12/06/2026

ජීවිතේම රඟ මඬලක් කිව්වේ නිකන් නෙවෙයි නේ 😍😂

කුරුල්ලෝ අතරේ සංක්‍රමනික කහ කුරුල්ලෙක් 😍😁
07/06/2026

කුරුල්ලෝ අතරේ සංක්‍රමනික කහ කුරුල්ලෙක් 😍😁

මොන අලියා ඇතා දැක්කවත් එන්නේ නැති මාර ගරුත්වයක් අභිමානයක් සහ ගැම්මක් දළදාවේ හැබෑ හිමිකාරයා දැක්කම මට එනවා. ඒක අමුතුම ගැම...
30/05/2026

මොන අලියා ඇතා දැක්කවත් එන්නේ නැති මාර ගරුත්වයක් අභිමානයක් සහ ගැම්මක් දළදාවේ හැබෑ හිමිකාරයා දැක්කම මට එනවා. ඒක අමුතුම ගැම්මක්! පරිස්සමින් වඩින්න ඉන්දි ! මේ ඔබේ දවසයි 🫡🙏🏼♥️

Program එකට Ready වෙනකන් පොඩ්ඩක් Photo එකක් ගත්තා! Clicked by Yusara Isuranga ♥️
17/05/2026

Program එකට Ready වෙනකන් පොඩ්ඩක් Photo එකක් ගත්තා!
Clicked by Yusara Isuranga ♥️

ලොකු ආදර කතා
16/05/2026

ලොකු ආදර කතා

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Ash Paranahewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ash Paranahewa:

Shortcuts

Share