
21/09/2025
සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලිය 2025
පිරිමි ඒකල ගැමිනාටක හා ශාන්තිකර්ම නාට්‍යමය පෙළපාලි
සමස්ත ලංකා තුන්වන ස්ථානය
කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලය විසින් දිනාගන්නා ලදී.
ජයග්‍රහණය ලබාගත් අපගේ සේනානායකයින් හට උණුසුම් සුබ පැතුම්...