සෙට්වෙමුද අපි නුගේගොඩ

සෙට්වෙමුද  අපි නුගේගොඩ Director : Madhu

15/08/2023

මේ රටේ පොලිසිය දුෂිතයි නේද

14/08/2023

රටේ කොහේ ජංගම රථයකින් ව්‍යාපාරය කරත් දෙහිඔවිට නගර⁣යේ කරන්න එපා ඒ පොලිසියේ රථවාහන අංශයේ සාජන් මහත්තයා නපුරැයි හොදේ

13/08/2023

රටේ නිතිය රකින පොලිසිය අපරාධ කරැවන් රකිනවිට රටේ නිදහසේ ජිවත් විය හැකිද

11/08/2023

මේකට දකින පූධාන හේතුව මේරටේ පොලිසිය කෙලින් වැඩ කරන්න බැරි දුෂණවට හිස නවන නිසා බව මතක තියාගන්න නැතිව වෙන දෙයක් නොවේ අද රටේ පොලිසියට මිනිස්සු ඔත්තු දෙන්න බය උන් ඔත්තු අරන් අපරාධ කාරයන් රකින නිසාය

11/08/2023
අපේ  එකාගේ  ලස්සන වැඩසටහනක්  travel with niyo  බලන්න  වටිනවා ඔයාලට
11/08/2023

අපේ එකාගේ ලස්සන වැඩසටහනක් travel with niyo බලන්න වටිනවා ඔයාලට

09/08/2023

කරන්ට් කපන්නේ නෑ කියලා නේද ලයිට් බිල තුන් හතර ගුණයකින් වැඩි කරේ ? 🤔

09/08/2023

Shout out to my newest followers! Excited to have you onboard!

Dk Rashmika, Kumudu Kumari

Address

Nugegoda
Colombo

Alerts

Be the first to know and let us send you an email when සෙට්වෙමුද අපි නුගේගොඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share