Pothpath.com, First Sri Lankan E Library

Pothpath.com, First Sri Lankan E Library upul Galappaththi

ප්‍රවීණ චිත්‍ර ශිල්පී, ලකී සේනානායක විසින් නිර්මාණය කළ 1977-1989 සමයට අයත් මුදල් නෝට්ටු කාණ්ඩයේ මුල් සිතුවම් සහ එම සත්‍ය...
25/11/2025

ප්‍රවීණ චිත්‍ර ශිල්පී, ලකී සේනානායක විසින් නිර්මාණය කළ 1977-1989 සමයට අයත් මුදල් නෝට්ටු කාණ්ඩයේ මුල් සිතුවම් සහ එම සත්‍ය මුදල් නෝට්ටු කාණ්ඩය විකිණීමට තිබේ.

අමතන්න : 070 799 3554

ඒක නම් මරු... අද සති අග අරුණ පත්තරේ හය වැනි පිටුව වෙන්කරලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත...
18/03/2023

ඒක නම් මරු...

අද සති අග අරුණ පත්තරේ හය වැනි පිටුව වෙන්කරලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය වෙනුවෙන්.

ඔහුගේ විශාල ප්‍රමාණයේ ඡායාරූපයක්, ආකර්ශනීය පිටු සැකැස්මක් සමඟ අනීෂා මානගේ කරපු පිටුවක් පුරා වූ ඉහළ ගණයේ සම්මුඛ සාකච්ඡාවකටත් අරුණෙ ඉඩ ලබාදීලා තියෙනවා.

ඒ එක්කම අට වැනි පිටුවෙ කතුවැකිය මගින් සමන් රත්නප්‍රිය හඳුන්වා දෙන්නෙ හොරිකඩයෙක් විදියට.

කතුවරයා සමන් රත්නප්‍රියට ඒ නම යොදන්න ඇත්තෙ පුවත්පතේ ශිෂ්ඨ භාවය රැකගැනීම උදෙසා නොසරුප් වදන් යෙදීම නුසුදුසු නිසා විය යුතුයි.

තත් කාලීන සමාජ අර්බුදයක පැතිකඩක් නියෝජනය කිරීම හේතුවෙන් සමන් රත්නප්‍රිය හරහා රජයේ පාර්ශ්වයේ මතයට අවස්ථාව දෙන අතරම රත්නප්‍රියගේ සැබෑ ස්වරූපය පිළිබඳ කතු මැති මතය අදීන බවකින් ඉදිරිපත් කිරිම පුවත්පතක කලාතුරකින් දක්නට හැකි ප්‍රවණතාවයක්.

මේ සටහන හරහා මාගේ අභිලාෂය සමන් රත්නප්‍රියගෙ හොරිකඩකම් ගැන කියා පෑම නොවෙයි. සති අග අරුණ කතුවරයාගේ අදීනත්වයට මල් මිටක් පුදකිරීමත් නොවෙයි.

පුවත්පතක සමාජ වගකීම් ගැන අලුත් පරපුර ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා නම් කියවපල්ලා අරුණ පත්තරේ කියන්නයි මේක ලිව්වෙ.

අරුණ පුවත්පත් පිටු වල ඡායාරූප වලට අමතරව ඇත්තේ රත්නප්‍රියගේ ඇරයුම මත ඔහු අදාළ තනතුරේ වැඩභාරගත් අවස්ථාවේ මා සමඟ ගත් ඡායාරූපයකි.

මේ පැනයට පිළිතුර දන්න ඇය ඉන්නවද ? (දුම්රිය, වාරිමාර්ග, මිනින්දෝරු රැකියා කරන අයට තරඟයට සහභාගී වීමට නොහැක)
18/03/2023

මේ පැනයට පිළිතුර දන්න ඇය ඉන්නවද ? (දුම්රිය, වාරිමාර්ග, මිනින්දෝරු රැකියා කරන අයට තරඟයට සහභාගී වීමට නොහැක)

ඔබටත් හැකිනම් දායක වෙන්න..........
05/09/2015

ඔබටත් හැකිනම් දායක වෙන්න..........

..............කවිය කියවන්නට........වින්දනය ලැබ ගන්නට.......මහැදුරු මහේන්ද්‍රට......එකතු වෙමු අපි...... කාසල්හි, පත් මඩලට...
27/08/2015

..............
කවිය කියවන්නට........
වින්දනය ලැබ ගන්නට.......
මහැදුරු මහේන්ද්‍රට......
එකතු වෙමු අපි...... කාසල්හි, පත් මඩලටටටටටටටඅඅඅඅඅඅඅ..........

රංජිත් කුමාර සමරකෝන් ලියූ, ‘හුස්ම ගන්න අකුරු‘..... කෘතිය ජනගත කිරීම2015 අගෝස්තු මස 31 වැනි සඳුදාපස්වරු 3.30 ට කොළඔ මහජන ...
20/08/2015

රංජිත් කුමාර සමරකෝන් ලියූ,
‘හුස්ම ගන්න අකුරු‘..... කෘතිය ජනගත කිරීම

2015 අගෝස්තු මස 31 වැනි සඳුදා
පස්වරු 3.30 ට
කොළඔ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී
(විහාර මහා දේවී උද්‍යානය අසල)
පැවැත්වේ.

මෙම අවස්ථාවේ ආරාධිත දේශන සිදුකරන්නේ,
ප්‍රවීණ ලේඛක, ලක්බිම විශේෂාංග කර්තෘ, කපිල කුමාර කාලිංග,
කපිල එම්.ගමගේ හා සඳුන් ප්‍රියංකර විතානගේ යන මහතුන් විසිනි.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් රංජිත් කුමාර මහතා ඔබ සැමට ආරාධනා කරයි.

ජයනි පින්නවලගේ "සමුක්කා" දොරට වැඩුම, අගෝස්තු 03 දා මහවැලි ශ්රකවණාගාරයේ දී.ජයනි සී.පින්නවල මහත්මිය විසින් රචිත, "සමුක්කා"...
21/07/2015

ජයනි පින්නවලගේ "සමුක්කා" දොරට වැඩුම,
අගෝස්තු 03 දා මහවැලි ශ්රකවණාගාරයේ දී.

ජයනි සී.පින්නවල මහත්මිය විසින් රචිත, "සමුක්කා" නව කතාව, 2015 අගෝස්තු මස 03 වැනි සඳුදා පස්වරු 3.00 ට, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්රව ශ්ර වණාගාරයේදී එළිදැක්වීමට නියමිත ය.

උසස් අධ්යාවපන අමාත්ය්, අචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්රදධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේ ප්රාධාන දේශකයින් ලෙස සහභාගී වන්නේ, ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර හා ආචාර්ය රංජිත් බණ්ඩාර යන විද්වතුන් ය.

88-89 සිවිල් අරගල සමයේ, පීඩිත පංතියේ තරුණයන්ගේ විප්ලවයට එක්ව ඒ සඳහා තම දිවිය කැපකළ රදල පවුලක තරුණයෙකු වටා ගෙතුනු මෙම නව කතාව, එම අරගලය අරබයා රචිත නවතාවයෙන් යුතු කෘතියකි. එය පින්නවල මහත්මියගේ තෙවන නව කතාවයි.

ශ්රිය ලංකා පරිපාලන සේවයේ විශ්රානමික නිලධාරිනියක් වන පින්නවල මහත්මිය, තම සේවා කාලය තුල සමෘද්ධි, යෞවන කටයුතු හා ක්රී ඩා, නිවාස හා ඉදිකිරීම් ආදී අමාත්යාංටශ ගණනාවක අතිරේක ලේකම්වරියක් හා වැඩබලන ලේකම්වරියක් ලෙස සේවය කළා ය. ප්රාථම කාන්තා අභ්යටන්තර වෙළඳ කොමසාරිස්වරිය ලෙසද සේවය කොට ඇති ඇය, ඉතාලියේ නියෝජ්යය තානාපතිවරිය ලෙස ද එරට වැඩබලන තානාපතිවරිය ලෙස ද ප්ර ශස්ථ විදේශ සේවාවක නිරත වූවාය. ඇය, ඔලිම්පික් කමිටුවේ හිටපු මහ ලේකම්වරයෙකු හා ශ්රී ලංකා මලල ක්රීදඩා සංගමය ඇතුළු ක්රීවඩා සංගම් ගණනාවක පරිපාලන නිලධාරියෙකු වූ ප්රේයමා පින්නවල මහතාගේ බිරිඳ යි.

සමුක්කා, සරසවි ප්රපකාශනයකි.

“එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්... ජාතියක් අවදි කළ වීරත්වය“අපදාන ග්‍රන්ථ එළිදැක්මට ඔබ සැමට ආරාධනා....!!!මවිසින් රචිත, එඩ්වඩ් හෙ...
30/06/2015

“එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්... ජාතියක් අවදි කළ වීරත්වය“
අපදාන ග්‍රන්ථ එළිදැක්මට ඔබ සැමට ආරාධනා....!!!

මවිසින් රචිත, එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්... ජාතියක් අවදි කළ වීරත්වය අපදාන ග්‍රන්ථය එළිදැක්වීම ජූලි මස 08 වන දින, ප.ව. 3.00 ට, කොළඔ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී සිදුකෙරෙනවා.
එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් විරුවාගේ ඝාතනයෙන් ශත වර්ෂයක් සම්පූර්ණ වන එදින මෙම ග්‍රන්ථය එළිදක්වනු ලබන්නේ තවත් ශත වර්ෂ ගණනාවක් පුරාවට මේ වීරයාගේ නාමය, ඒ වීරත්වය, මතු මතු උපදින ලාංකීය දුවා දරුවන්ට කිඳා බැස්වීමේ පරම පවිත්රේ චේතනාව පෙරදැරි කරගෙනයි.

මෙදින උත්සව සභාවේ මූලාසනය, අපේ ගරු කටයුතු මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් විසින් හොබවනු ඇති. ඒ වගේම ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමට නියමිතව ඇත්තේ, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. අමාත්‍ය, පාඨලී චම්පික රණවක මැතිතුමන් ප්‍රධාන දේශණය පවත්වනවා.

මාගේ සියළු මිතුරු මිතුරියන්ට මා විවෘත ආරාධනාවක් කරනවා... ඔබට හැකිවුණොත් එදාට ඇවිත් යන්න... එය මට ශක්තියක් වේවි...!!!

18/03/2015

Last week the "Writers for Democracy" gathered at the National Museum Auditorium, and there were writers of all races and faiths writing in Sinhala, Tamil and English. The organization was formed several months ago, because there was an urgent need for all writers to unite to save democracy in this…

ඔක්තෝබර් දෙවෙනි දාට... හිණිපෙත පාමුලට නෑවිත් ඉන්න එපා
19/09/2014

ඔක්තෝබර් දෙවෙනි දාට... හිණිපෙත පාමුලට නෑවිත් ඉන්න එපා

අනගාරික ධර්මපාල අපදානය'හි අද පළවන්නේ අවසන් කොටසයි. (20 වන කොටස) මෙම පොත සඳහා සැලකිය යුතු පාඨක ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී ...
13/09/2014

අනගාරික ධර්මපාල අපදානය'හි අද පළවන්නේ අවසන් කොටසයි. (20 වන කොටස) මෙම පොත සඳහා සැලකිය යුතු පාඨක ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී ඇති බැව් දන්වමි.

එබැවින් මෙවැනි වටිනා පොත් FB හරහා කියවීමට ලබාදීමට කටයුතු කරන්නෙමි.

මෙම කර්තව්‍යයේ මුඛ්‍ය අරමුණ වන්නේ, ඊ-මාධ්‍යයේ කියවීම අපේ පාඨක ප්‍රජාව අතර ප්‍රචලිත කිරීම මිස වෙනත් කිසිවක් නොවේ. එමෙන්ම මෙම ග්‍රන්ථයන්හි කතුවරුන්, ප්‍රකාශකයින් හා සෙසු සියඵ පාර්ශ්වයන්ට අපගේ කෘතවේදීභාවය හිමිවේ.

- සංස්කාරක -

අනගාරික ධර්මපාල අපදානය. - 19 වන කොටස.
12/09/2014

අනගාරික ධර්මපාල අපදානය. - 19 වන කොටස.

Address

Mahalwarava Junction, High Level Road, Pannipitiya
Colombo
2249

Alerts

Be the first to know and let us send you an email when Pothpath.com, First Sri Lankan E Library posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share