DoubleBoil

DoubleBoil Welcome to our new adventure... If you enjoy our videos be a part of the fam by FOLLOWING!

06/07/2026

හැමෝම ආසවෙන් ආව අපේ අච්චාරු දන්සල 🤤🤤🤤

කවුද මෙහෙම කන්න ආස🫶❤️🤤
17/05/2026

කවුද මෙහෙම කන්න ආස🫶❤️🤤

රතු බත්,පරිප්පු,කරවිල එක්ක ඉස්සෝ තෙල් දාලා🦐🦐🦐
16/05/2026

රතු බත්,පරිප්පු,කරවිල එක්ක ඉස්සෝ තෙල් දාලා🦐🦐🦐

වැඩි වැඩ නැති අද දවල් කෑම🤤 රතු බත් එක්ක,කොරියන් රාබු කිරට හින්දල හදලා ,ගම් කුකුල් මස් කරි එක්ක පපඩමක් බැදල ගත්තා...🫶🤍🤤🥰
15/05/2026

වැඩි වැඩ නැති අද දවල් කෑම🤤 රතු බත් එක්ක,කොරියන් රාබු කිරට හින්දල හදලා ,ගම් කුකුල් මස් කරි එක්ක පපඩමක් බැදල ගත්තා...🫶🤍🤤🥰

15/05/2026

ත්‍රීපෝශ පෙරේතයෝ කෝ බලන්න මොන පෝශ ආවත් ඉතින් මේකට ගහන්න එකක් නෑ මේ වැස්සේ උනු තේ එකක් එක්ක කියාපු කෑම. හැමදාම හැමෝටම නෑ හොදේ 🤤🥰🥰🥰

රසනම් ඉතින් කියල වැඩක් නෑ😌🫶❤️
14/05/2026

රසනම් ඉතින් කියල වැඩක් නෑ😌🫶❤️

අද දවල්ට රතු බත් උයලා 🍚ඉස්සො තෙල් දාලා 🦐,වැටකොලු කිරට උයලා🥘,අගුනකොල සම්බෝලයක් 🥗හදා ගත්තා ම්ම්ම්ම්ම්🤤  dessert එකට 🥭🥭
13/05/2026

අද දවල්ට රතු බත් උයලා 🍚ඉස්සො තෙල් දාලා 🦐,වැටකොලු කිරට උයලා🥘,අගුනකොල සම්බෝලයක් 🥗හදා ගත්තා ම්ම්ම්ම්ම්🤤 dessert එකට 🥭🥭

Dinner special mmmmmm🤤
12/05/2026

Dinner special mmmmmm🤤

මම මාරම ආස කෑමක් තමයි ඉතින් මේ ..හදන්නත් හරිම ලේසියි🫶🤤
09/05/2026

මම මාරම ආස කෑමක් තමයි ඉතින් මේ ..හදන්නත් හරිම ලේසියි🫶🤤

අද දවල්ට ඉතින් හරිම ලේසියෙන් හදා ගත්තා❤️
08/05/2026

අද දවල්ට ඉතින් හරිම ලේසියෙන් හදා ගත්තා❤️

Address

No.324 , Havelock Road
Colombo
00600

Alerts

Be the first to know and let us send you an email when DoubleBoil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share