M Entertainments

M Entertainments Welcome to The Official page of Maharaja Entertainments, the Premium Entertainment Brand

සන්තාන මල් (Santhana Mal) - Imesh Sandeepa | Official Music Videohttps://youtu.be/Cu3kUaBx6qI?si=a-pm0SBC7gwLW14UVocals ...
11/08/2025

සන්තාන මල් (Santhana Mal) - Imesh Sandeepa | Official Music Video
https://youtu.be/Cu3kUaBx6qI?si=a-pm0SBC7gwLW14U

Vocals - Imesh Sandeepa
Melody & Lyrics - Nisal Gamage
Music Arrangements - Amith Guru
Mixing & Mastering - Amith Guru
Guitar - Prakash Ranasinghe
Flute - Madusara Liyanage
Backing Vocals - Palinda Udawela Arachchi

✘ Spotify: https://open.spotify.com/album/5MFU9U...
✘ ‎Apple Music: / santhana-mal-single
✘ TikTok: https://vt.tiktok.com/ZSHskvHCWNa25-7...
✘ YouTube Music: • Santhana Mal (සන්තාන මල්)

සන්තාන මල් ගීතය දැන්ම
ඔබේ Ring Tone එක කරගන්න පහත අංක අමතන්න
☎ Dialog - 870170981
☎ Mobitel - 74767237
☎ Hutch - 8880170981
☎ Airtel - 369518349

♪ Song Lyrics:
සන්තාන මල් පීදුනා හිතැත්තී
උන්නාම ලං වී එදා
ඇස් ගාව මං පේ වෙලා හිඳින්නේ
හංගාන ආලේ කතා
හීතලේ ගෑවෙවී ආදරෙන් නැහැවෙවී
යන්න දෝ අනන්තේ සොයා
සන්තාන මල් පීදුනා හිතැත්තී
උන්නාම ලං වී එදා

නිහඬ බැල්මේ ඇති නුහුරු කැල්මන්
නුඹම ලංවෙයි දිදී හදට ඇල්මන්
කොහොම යම්දෝ මිදී හිතම පෙම්වත්
කියමි ලං වී නොකී හැඟුම දැන්වත්
තාරුකා නිවා දමලා
මාරුතේ හමා ඇදුනා
මීදුමේ වළා යහනත මා
ආදරෙන් සඳේ වත සිඹිනා

සන්තාන මල් පීදුනා හිතැත්තී
උන්නාම ලං වී එදා
ඇස් ගාව මං පේ වෙලා හිඳින්නේ
හංගාන ආලේ කතා

සන්තාන මල් (Santhana Mal) - Imesh Sandeepa | Official Music VideoVocals - Imesh Sandeepa Melody & Lyrics - Nisal GamageMusic Arrangements - Amith GuruMixing...

'සන්තාන මල්' ගීතය RingTone එක ලෙස Activate කරගන්න දැන් පහත අංක අමතන්න... ❤️‍🔥☎️ Dialog - 870170981☎️ Mobitel - 74767237☎...
10/08/2025

'සන්තාන මල්' ගීතය RingTone එක ලෙස Activate කරගන්න දැන් පහත අංක අමතන්න... ❤️‍🔥

☎️ Dialog - 870170981
☎️ Mobitel - 74767237
☎️ Airtel - 8880170981
☎️ Hutch - 369518349

07/08/2025

ඔයාලා හැමෝම ආදරේ කරන Imesh Sandeepaගේ ‘සන්තාන මල්’ release වෙන්න කලින් M එක්ක Live! ❤️😌

'Santhana Mal' release වෙන්න කලින් Imesh Sandeepa .official  එක්ක Live කතා කරමු... හෙට (Thursday) සවස 3.30 ට අපේ Fb Page...
06/08/2025

'Santhana Mal' release වෙන්න කලින් Imesh Sandeepa .official එක්ක Live කතා කරමු... හෙට (Thursday) සවස 3.30 ට අපේ Fb Page එකත් එක්ක එකතු වෙන්න 💗
Miss කරගන්න එපා!

Voice SL WINNER .official ගේ අලුත්ම වැඩේ Saturday අපේ YouTube එකෙන් බලන්න ලෑස්තී ද ? 🥀
05/08/2025

Voice SL WINNER .official ගේ අලුත්ම වැඩේ Saturday අපේ YouTube එකෙන් බලන්න ලෑස්තී ද ? 🥀

'Nura Wahena' දැන් ඔබට ඔබේ Ringtone එක විදිහට භාවිතා කරන්න පුළුවන්. Post එකේ තියෙන Codes වලින් Ringtone එක update කරගමු!...
30/07/2025

'Nura Wahena' දැන් ඔබට ඔබේ Ringtone එක විදිහට භාවිතා කරන්න පුළුවන්. Post එකේ තියෙන Codes වලින් Ringtone එක update කරගමු!

☎ Dialog - 870170922
☎ Mobitel - 74767136
☎ Hutch - 369518329
☎ Airtel - 8880170922

25/07/2025

Harith Wijeratne live with M Entertainments for his latest single ‘Nura Wahena’!

හෙට (සිකුරාදා) හවස 3 ට අපේ FB live එකත් එක්ක join වෙන්න Harith එක්ක එයාගේ විස්තර දැනගන්න! ✨
24/07/2025

හෙට (සිකුරාදා) හවස 3 ට අපේ FB live එකත් එක්ක join වෙන්න Harith එක්ක එයාගේ විස්තර දැනගන්න! ✨

Harithගේ  'Nura Wahena' Saturday අපේ Channel එකෙන් බලන්න ලෑස්තී ද ? 🤩❤️
24/07/2025

Harithගේ 'Nura Wahena' Saturday අපේ Channel එකෙන් බලන්න ලෑස්තී ද ? 🤩❤️

Address

45/3 Braybrooke Street
Colombo
00200

Telephone

+94114792700

Alerts

Be the first to know and let us send you an email when M Entertainments posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to M Entertainments:

Share

Category