Citizens' Voice Media Network

Citizens' Voice Media Network "Advocate for a sustainable society | Passionate about ethical living | Join us on the journey to a cleaner future! 🌱🌍 "

සිරකරු දින සැමරුම!Committee for Protecting Rights of Prisoners
11/11/2025

සිරකරු දින සැමරුම!

Committee for Protecting Rights of Prisoners

සිරකරු දින සැමරුම....සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුව සංවිධානය කරන

28/10/2025

යුක්තියන් අතුරුදහන් | Vlog 2 | CVM Network
https://youtu.be/h7otZlWOsAI
Families of the Disappeared

21/10/2025

ගෝපාල් සන්දනම්
හැම්මෑලිය වත්ත.....

20/10/2025

ශ්‍රී ලාංකීය
මලයගම් ජනතාව.....

බතලගොඩ වතු ජනතාව ආනන්දපුරම් ගම්වැසියෝ වෙයිමීට වසර 200කට පමණ පෙර බ්‍රිතාන්‍ය පාලනය යටතේ ශ්‍රී ලංකාව පැවති සමයේ තේ, රබර්, ...
27/06/2025

බතලගොඩ වතු ජනතාව ආනන්දපුරම් ගම්වැසියෝ වෙයි

මීට වසර 200කට පමණ පෙර බ්‍රිතාන්‍ය පාලනය යටතේ ශ්‍රී ලංකාව පැවති සමයේ තේ, රබර්, පොල් වැනි වගාවන් සිදු කරන වතුවල ශ්‍රමිකයින් ලෙස වැඩ කිරීම සඳහා දකුණු ඉන්දියාවේ සිට රැගෙන ආ ජන කණ්ඩායම මලෛයහ ජනතාව ලෙස හඳුන්වයි.

එලෙස ශ්‍රී ලංකාවට පැමිණි මලෛයහ ජන කාණ්ඩායමට අයත් එක් කණ්ඩායමක් කුරුණෑගල 'බතලගොඩ වත්ත' නමින් හඳුන්වන රබර් වත්තක පසුගිය වසර 200කට වැඩි කාලය පුරාම සේවය කරමින් ජීවත් විය. මේ වන විට ඔවුන්ගේ පස්වන පරම්පරාව පසු කරමින් සිටින අතර වසර ගනනාවක අරගලයකින් පසුව අද දින මෙම වත්ත තුලම ඔවුන්ටම උරුමකම් කිව හැකි බිම් කොටසක තමන්ටම අයිති නිවසක් හිමිකර ගැනීමට අවස්ථාව උදා කර ගැනීමට ලැබුණි.
එහි විශේෂ අවස්තා කිහිපයක් අපි මෙසේ සනිහිටුවන් කරමු.
#බතලේගොඩ #ආන්නදපුරම්

බතලගොඩ වතු ජනතාව ආනන්දපුරම් ගම්වැසියෝ වෙයි | 25th Jun 2025

.Networkමීට වසර 200කට පමණ පෙර බ්‍රිතාන්‍ය පාලනය යටතේ ශ්‍රී ලංකාව පැවති සමයේ තේ, රබර්, පොල් වැනි වගාවන් සිදු කරන වතුවල ශ්.....

  කොලඹ නගරාධිපතිනිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය තේරී පත්වේ.නිකුත් කල ඡන්ද පත්‍රිකා ගණන : 117වලංගු ඡන්ද : 115ප්‍රති...
16/06/2025


කොලඹ නගරාධිපතිනිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය තේරී පත්වේ.

නිකුත් කල ඡන්ද පත්‍රිකා ගණන : 117
වලංගු ඡන්ද : 115
ප්‍රතික්ශේපිත ඡන්ද : 02

ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය : ඡන්ද 61
රිසා ෆාරුක් මහතා : ඡන්ද 54

පාස්කු ප්‍රහාරයට අවුරුදු 06ක්!! 🔴මෙතෙක් විමර්ශන නොවු විශේෂ කරුණු ගැන අනාවරණය මරදාන CSR හි සිට සජීවීව,
16/04/2025

පාස්කු ප්‍රහාරයට අවුරුදු 06ක්!!

🔴මෙතෙක් විමර්ශන නොවු විශේෂ කරුණු ගැන අනාවරණය මරදාන CSR හි සිට සජීවීව,

.Network 🛑Live පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයට වසර 06ක් මෙතෙන් විමර්ශන නොවූ විශේෂ කරුණු ගැන අනාවරණය CVMN

🔴 සජීවී විකාශය  | පාර්ලිමේන්තු සැසිවාරය | 21.03.2025
21/03/2025

🔴 සජීවී විකාශය | පාර්ලිමේන්තු සැසිවාරය | 21.03.2025

.Network 🛑 Live පාර්ලිමේන්තු සජීවි විකාශය 21st Mar 2025

🔴 සජීවි විකාශය | පාර්ලිමේන්තු සැසිවාරය | 20. 03. 2025
20/03/2025

🔴 සජීවි විකාශය | පාර්ලිමේන්තු සැසිවාරය | 20. 03. 2025

🛑 Liveපාර්ලිමේන්තු සජීවි විකාශය20th Mar 2025

🔴 පාර්ලිමේන්තු සජීවි විකාශය | 2025. 02. 25
25/02/2025

🔴 පාර්ලිමේන්තු සජීවි විකාශය | 2025. 02. 25

Address

Colombo
0094

Website

Alerts

Be the first to know and let us send you an email when Citizens' Voice Media Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share