Pinidu Gamanayaka - ICT

Pinidu Gamanayaka - ICT සරසවි සිහිනය සැබෑ කරන උසස්පෙල ICT පන්තිය....👩‍🎓🎓💪📚
(1)

Happy new year ❤🙏
01/01/2026

Happy new year ❤🙏

දන්න අයගෙන් අහලම එන්න...♦️2026 උසස්පෙළ විභාගයට තව හරියටම  තියෙන්නෙ මාස 07 යි.😕♦️මේ පොඩි කාලය ඇතුලත ඔයා ඔයාගෙ වැඩ ටික හරි...
19/12/2025

දන්න අයගෙන් අහලම එන්න...

♦️2026 උසස්පෙළ විභාගයට තව හරියටම තියෙන්නෙ මාස 07 යි.😕

♦️මේ පොඩි කාලය ඇතුලත ඔයා ඔයාගෙ වැඩ ටික හරි Study plan එකක් නැතුවනම් කරන්න ඉන්නෙ ඔයාට හොද Result එකක් ගන්නව කියන්නෙ හීනයක් විතරයි.😴

♦️හොදට හිතල බලන්න ඔයාට මේ දවස් වල තියෙන ප්‍රශ්න මේවද කියල.🤔

❌කොතනින්ද ❔වැඩ කරන්න පටන් ගන්නෙ

❌කලින් පාඩම් මග ඇරිලනෙ ,ඒව කවර් කර ගන්නෙ කොහොමද ❔

❌ICT වල මෙලෝ දෙයක් තේරෙන්නෑනෙ ,හරියට ප්‍රශ්නෙකට උත්තරයක් ලියා ගන්න තෙරෙන්නෑනෙ,කරන කරන හැම ගානම වැරදීනෙ.😞

♦️ඔයාගෙ මේ දවස් වල තියෙන ප්‍රධාන ප්‍රශ්න ටික මේවනම් ඔයා අපේ class එකට එක දවසක් හරි ඇවිල්ලම බලන්න ඕනෙ..💯

♦️අපේ class එකේදි ඔයාට හොද study plan එකක් සහ Time table එකක් ලබා දෙනව,ඔයාට විශයෙ කොතනින්ද පටන් ගන්න ඕනෙ කියල හරි කොනක් අල්ලල දීල ඔයාව හරි path එකක A/L exam එක දක්වාම අරන් යනව.

♦️වැදගත්ම දේ මේ ගමනෙදි ඔයාට කොතනකදිවත් හැලෙන්න දෙන්නෙ නෑ.

⏺️අපි ජනවාරි මාසෙ මුල් සතියෙ 06 වෙනි පාඩමේ IP address කොටසින් පටන් අරන් මාස 07 ක් ඇතුලත A/L ICT වල පාඩම් 13 ම සම්පූර්නයෙන්ම සරලව උගන්නල ඉවර කරනව.💪

⏺️ඉතින් දන්න අයගෙන් අහලම එන්න,අපි එකතු වෙලා බිංදුවෙන් ආයෙ පටන් අරන් ගේමක් ගහමු.💪🎓

⏺️අපේ ක්ලාස් එක ගැන වැඩි විස්තර දැන ගන්න සහ whatsapp gruop වලට join වෙන්නෙ දැන්ම ඔයාගෙ නම සහ 2026 revision ලෙස සදහන් කරල Whatsapp msg එකක් එවන්න.☎️


#2026

14/10/2025

Techno exhibition , 2027 A/L ict සිසුන් සමග..🤖📸🎬⚙️

💯
01/08/2025

💯

😅
01/08/2025

😅

31/07/2025

📢📢📢

සරසවි සිහිනය සැබෑ කරන උසස්පෙල ICT පන්තිය....👩‍🎓🎓💪📚

16/07/2025

😎💪



#තාක්ශන

08/07/2025

🥹❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Pinidu Gamanayaka - ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share