YasaPala

YasaPala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from YasaPala, Digital creator, Colombo.

From the quaint village of Ambalangoda to the vast wonders of the world, YasaPala is on an epic journey of discovery! 🌍 Follow along as we uncover his extraordinary story right here. 📖

හො.ම.ත.ග.යු. මේ පාර Cup එක අපේ....
03/06/2024

හො.ම.ත.ග.යු. මේ පාර Cup එක අපේ....

මෙහෙනම් කුඩෙන් යන්න බැරි වෙන්න දොඹෙන් දෙන්නේ......ඔයාලගෙ පැතිවල කොහොමද?
20/05/2024

මෙහෙනම් කුඩෙන් යන්න බැරි වෙන්න දොඹෙන් දෙන්නේ......
ඔයාලගෙ පැතිවල කොහොමද?

12/05/2024

මම මේ උදේ ඉඳලා කල්පනා කරපු දෙයක්. දෙයියනේ එක දවසක් හරි අම්මා ගෙදර හිටියේ නැත්නම් ගෙදරම මූසලයි.. ගෙදරටම එළිය ගේන්නේ අම්මානේ.ඉතින් අම්මව මොන එකකට එක දවසකින් සමරණවද මන්දා...??

මම යසපාල හිටිබණ්ඩාර. මේ අව්කාශ්ටකේ ඇවිදලා ඇවිදලා හෙම්බත් වෙලා ඉන්නේ මේ ටිකේ.කොළඹ රටට ආවේ පනන් හතරක් වැඩිපුර හොයාගන්න කිය...
10/05/2024

මම යසපාල හිටිබණ්ඩාර. මේ අව්කාශ්ටකේ ඇවිදලා ඇවිදලා හෙම්බත් වෙලා ඉන්නේ මේ ටිකේ.කොළඹ රටට ආවේ පනන් හතරක් වැඩිපුර හොයාගන්න කියලා. ඇවිලා සති දෙකක් විතර වෙනවා. එනකොටනම් ආවේ පුවක් ටිකක්,කෝපි ටිකක් විකුණලා රු. 20000ක් අතේ තියාගෙන. නවාතැන්වලට 15ක් විතර දෙන්න වුණා.දැන්නම් අතේ සතේ නෑ.මම HSC කොළා. ඒකෙන්නම් පාස්.ඒත් කැම්පොස් යන්න තරම් ළකුණු නෑ.මට හොඳට, ලස්සනට හිතන්න පුළුවන්. මට රස්සාවක් දෙන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.පිං අයිති වෙයි.

06/05/2024

කොළඹ රටට එන්න ඕනේ නිසා ආවා ආවමයි. මාර කරුමයක් වුණේ. උදේ,දවල්,රෑ කියලා වෙනසක් නෑ.. පුදුම ගිරීස්මයක් තියෙන්නේ.

From the quaint village of Ambalangoda to the vast wonders of the world, YasaPala is on an epic journey of discovery! 🌍 Follow along as we uncover his extraordinary story right here. 📖

29/04/2024

කොළඹ අවටින් කුලී නිවසක් අවශ්‍යයි

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when YasaPala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share