Amaadam Sisilasa - (අමාදම් සිසිලස)

Amaadam Sisilasa - (අමාදම් සිසිලස) සම්බුද්ධ දේශනාව පිළිබඳ මනා පරිචයක් ඇ?

භෞතික වශයෙන් සංවර්ධනය වන රටක මිනිසා අධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. එය රටක අධ්‍යාත්මික ප්‍රාග්ධනය ලෙස ලෝකය හඳුනාගෙන ඇත.

මෙරට තුල ආධ්‍යාත්මික ප්‍රාග්ධනය ගොඩ නැගීම සඳහා මුල බීජය අතිගරු ජනාධිපති තුමන් විසින් වපුරා ඇත. එය රෝපනය වීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීම
''අමාදම් සිසිලස පුවත්පත'' තුළින් සිදු කිරීමට අප අපේක්ෂා කරමු.

මිනිසා අධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කොට ප්‍රඥා සම්

පන්න දැහැමි ජන සමාජයක් නිර්මාණය කිරීමේ අතිගරු ජනාධිපති තුමාගේ අපේක්ෂාව මුලික තේමාව කරගනිමින්,
අතිගරු ජනාධිපතිතුමන් හා රජය විසින් බුදු දහමේ චීරස්ථිතිය උදෙසා කරනු ලබන සේවාවන් සහ ගනු ලබන තීන්දු, තීරණ ජනතාව අතරට ගෙන යාමේ අරමුණු පෙර දැරිව අමාදම් සිසිලස පුවත්පත බොදු දන හදට ලංකරමු.

Address

# 115, Vijerama Mawatha, Colombo 07
Colombo
700

Alerts

Be the first to know and let us send you an email when Amaadam Sisilasa - (අමාදම් සිසිලස) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Amaadam Sisilasa - (අමාදම් සිසිලස):

Share