ByteWise

ByteWise Let's talk 🗣️ about computers!

How to Download Torrent Files Directly1. SeedrTorrent එකක් Direct බානවා නම් හොදම සයිට් එකක් තමා මේක. එහෙම කියන්න හේතුව ත...
21/04/2024

How to Download Torrent Files Directly

1. Seedr
Torrent එකක් Direct බානවා නම් හොදම සයිට් එකක් තමා මේක. එහෙම කියන්න හේතුව තමා මේකේ Download and Upload Speed එක හොදයි! (Torrent එකකට තියෙන Seeds & Leachers ගාන Download & Upload Speed එකට බලපානවා ඒක නිසා ඒක ගැනත් පොඩ්ඩක් විතර සැළකිලිමත් වෙන්න.) මේ සයිට් එකට Sign Up වෙලා Account එකක් Create කරගත්තට පස්සේ ඔයාලට Free 2.5 GB Space එකක් හම්බ වෙනවා මේක ඔයාලට වැඩි කරගන්න පුලුවන් Invite For Space කියන Method පාවිච්චි කරලා.

2. Webtor
මේක මම පෞද්ගලිකව කාටවත්ම Recommend කරන්නේ නැහැ මොකද මේකේ සමහර වෙලාවට File එකක් download කරාට පස්සේ එකේ Data Corrupt වෙලා තියෙනවා. අනිත් එක තමා ගොඩාක් Ads තියෙනවා. සමහර වෙලාවට මේ සයිට් එකේ Ads වලට Click වෙලා Malware සයිට් වලට Direct වෙන්නත් පුලුවන් ඒ නිසා මම නම් මේක පාවිච්චි කරන්නෙම නැහැ. ඒත් මේක තාමත් පාවිච්චි කරන අය ඉන්න නිසා මේක සාමාන්‍යයෙන් හොද ඇති. අනිත් එක තමා ඉතින් මේකේ Account හදන්න ඕනේ නැහැ කෙලින්ම Magnet Or Torrent Client File එක Upload කරලා File එක Directly Download කරගන්න පුලුවන්.

3. Torrent to Google Dirve (Google Colab)
සරලවම කිව්වොත් මෙතනදී වෙන්නේ Python Script එකක් තියෙනවා ඒ Python Script Google Colab හරහා Torrent Client File එක ඔයාගේ Google Drive Account එකට Connect කරලා ඒ අදාළ Torrent Client File එක Google Drive එකට Transfer Or Upload කරන එක. මේ Method එක නම් මම ගොඩක් කල් ඉදලා පාවිච්චි කරනවා. මේකේ අවුලකට තියෙන්නේ Torrent එකට අඩුම Seeds 100කට වැඩිය හිටියේ නැත්නම් File එක Google Drive එකට Upload වෙන Speed එක Slow වෙන එක වෙනවා. අනිත් අවුල තමා ඉතින් ඔයාගේ Google Drive Account එකේ Space එක! Torrent Client File එකේ Size එක 15GB වඩා වැඩියි නම් ඒ File එක Google Drive එකට Transfer Or Upload කරන්න බැරි වෙන එක, මොකද Google Drive Free Space එක 15GB Limit කරලා තියෙන නිසා. හැබැයි ඔයා Google Drive Storage එක Buy කරලා තියෙන කෙනෙක් නම් මේ Method එක හොදයි. මේ ක්‍රමය පාවිච්චි කරන හැටි GitHub එකෙත් දාලා තියෙනවා ඒ වගේම පහළ ලින්ක් එකකුත් දාලා තියෙනවා.
https://www.youtube.com/watch?v=hw3MqcpvQE0&t=12s

4. Multicloud
මෙතනදී වෙන්නෙත් 3. Method එකේදී කිව්වා වගේම සිද්ධියක් තමා වෙනසකට තියෙන්නේ මෙතනදී ඔයාට Script එකක් Run කරන්න නැහැ, ඒ වගේම මෙතනදී ඔයාගේ Torrent Client File එක Transfer කරන්න පුලුවන් Google Drive එකට විතරක් නෙමෙයි! One Drive, Mega, Dropbox වගේ Cloud Storage වලටත් ඔයාගේ Torrent Client File එක Transfer කරගන්න පුලුවන්. හැබැයි මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමා ඔයාට Multicloud එකෙන් Free දෙන්නේ 5GB වගේ පොඩි Storage Space එකක්. මේක කොහොමද පාවිච්චි කරන්නේ, මේක ගැන තව විස්තර ඔයාට පහළ ලින්ක් එකට ගිහින් දැනගන්න පුලුවන්.
https://www.youtube.com/watch?v=XUC7DOMRXbo

5. Internet Archive
මේක තමා මන් හිතන විදිහට හොදම Method එක. මොකද මේකෙදී Upload File Limit එකක් නැති නිසා. මේකේ තියෙන අවුල තමා Torrent එකකට තියෙන Seeds ගාන වැඩි වෙන්නත් ඕනේ, Torrent Client File එක Internet Archive Cloud Storage එකට Upload වෙනකම් දවස් දෙක, තුනක් බලාගෙන ඉන්නත් ඕනේ. ඒත් මේක මම පෞද්ගලිකව Recommend කරනවා මොකද File Limit එකක් නැහැ, Download Speed Limit එකක් නැහැ ඒ වගේම Internet Download Manager එකෙන් බාගන්න පුලුවන් වෙන නිසා 😁. මේ Method එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා පහළ ලින්ක් එකට ගිහින් දැනගන්න පුලුවන්.
https://www.youtube.com/watch?v=jXByl_IdwYQ&t=821s

✍🏻 මීට අමතරව ඔයාලා දන්න ක්‍රම තියෙනවා නම් අනිවාර්යෙන්ම පහළ Comment Section එකේ දාන්න!

How To Enroll In Udemy Courses With 100% Off Couponsමුලින්ම Udemy Account එකක් Create කරගන්න. ඊට පස්සේ couponscorpion, A...
21/04/2024

How To Enroll In Udemy Courses With 100% Off Coupons

මුලින්ම Udemy Account එකක් Create කරගන්න. ඊට පස්සේ couponscorpion, Answerq, discudemy, freewebcart, freebiesglobal වගේ මේ කැමති Site එකකට ගිහින්, Enroll වෙන්න ඕනේ Course එක තෝරගෙන Free Udemy Course එකකට Enroll වෙන්න.

සැළකිය යුතු කරුණු 👇
1.Coupons Expire වෙන නිසා කැමති Course එකක් දැක්ක ගමන් ඉක්මනින් Enroll වෙන්න!
2.Udemy Courses හැම එකකටම Coupons දාන්නේ නැහැ ඒ Sites වලින් ළඟදී ආපු Courses වලට තමා ගොඩක්
වෙලාවට Coupons තියෙන්නේ!
3.Enroll වෙන Course එක Complete කරොත් Instructor දෙන Certificate එක ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව!

පහළ Image වගයක් දාලත් තියෙනවා පොඩ්ඩක් බලන්න!

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ByteWise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share