Hashi Writes

Hashi Writes Raising my little world❤️

22/05/2026

අම්මා🥺❤️

20/05/2026

🫢❤️

06/05/2026

02/05/2026

අම්මා🥺❤️

වැඩට යන අම්මලා…..අද සමාජයේ බහුතරයක්ම ඉන්නේ රස්සාවට යන අම්මලා….දවස් 84 maternity leave එකෙන් පස්සේ වැඩට යනකොට දැනෙන්නේ මා...
25/03/2026

වැඩට යන අම්මලා…..
අද සමාජයේ බහුතරයක්ම ඉන්නේ රස්සාවට යන අම්මලා….
දවස් 84 maternity leave එකෙන් පස්සේ වැඩට යනකොට දැනෙන්නේ මාස 14 විතර තමන්ගේ ඇඟේම කොටසක් ගලවලා ගෙදර තියලා යනවා වගේ හැඟීමක්…
අදටත් මම ඒ කාල පරාසය තුළ රැකියාව කරපු සේවා ස්ථානයට ණයගැතියි, මොකද, maternity leave එකෙන් පස්සෙත් මාස 9 වෙනකන්ම මට work from home ලබා දුන්නා… ඒ නිසා මට ආයෙමත් රැකියාව කරනවා කියන එක ඔළුවට ලොකු වෙහෙසක් වුණේ නෑ…

සමහරු අහනවා ළමයට වඩා රස්සාව ලොකුද කියලා? එහෙම නැත්තම් කියනවා සල්ලි නෙමෙයි ජීවිතේ කියලා… ඇත්තටම රැකියාව කියන්නේ සල්ලි විතරමද?? මම දකින විදිහට නම්… එතන අපිටම කියලා ලැබෙන ආත්ම අභිමානයක් තියනවා…

ඔයාලා මොකද හිතන්නේ?

27/02/2026

එයාගේ ලස්සන කාමරේ💙

23/02/2026

අලුත් අම්මෙක්ටත් එයාගේ අම්මව ඕනේ වෙනවා….

මහන්සියට ඔලුව අත ගාන්න…
ආස දෙයක් හදාගෙන කන්න….
දුවෙක්ට කොහෙද හයියක් අම්මෙක් තරම්❤️🥺

අම්මම්මා……ඇත්තටම අම්මලා වැඩියෙන්ම ආදරේ තමන්ගේ දරුවන්ටද??මට නම් හිතෙන්නේ අම්මලා වැඩියෙන් ආදරේ මුණුපුරු මිනිපිරියන්ට…මම අ...
21/02/2026

අම්මම්මා……

ඇත්තටම අම්මලා වැඩියෙන්ම ආදරේ තමන්ගේ දරුවන්ටද??
මට නම් හිතෙන්නේ අම්මලා වැඩියෙන් ආදරේ මුණුපුරු මිනිපිරියන්ට…
මම අම්මගෙන් දවස ගානේ අහන ප්‍රශ්නයක්, ‘අම්මා වැඩියෙන්ම ආදරේ කාටද?’
හැමවෙලේම මට හම්බ වෙන්නේ එකම උත්තරයක්, ‘හේෂල්ට, මගේ සුදු පුතාට. මම මැරෙනකන්ම ඒන එහෙම තමා’….

ඉතින් අම්මම්මලා වැඩිපුරම ආදරේ කළේ තමන්ගේ කුසින් වදාපු දරුවන්ට වඩා තමන්ගේ කුසින් වදාපු දුවලා කුසින් වදාපු පැටවුන්ට🥺❤️

-හෂී

20/02/2026

මෙතන ඉන්න එක යාලුවෙක් මට හම්බෙන්න මට අවු 8දි…. හරියටම කිව්වොත් අපේ යාලුකම අවු. 20 වැඩි… අනිත් දෙන්නම AL class එකේදි… ඒ යාලුකම අවු. 10 වැඩි… ඉතින් මගේ ජීවිතේ එක එක කාලවලදි… මට දරාගන්න මේ යාලුකම් ගොඩක් උදව් වුණා… මෙතන නැති තව හොඳම යාළුවෝ කීපදෙනෙක් ඉන්නවා හැබැයි… එක්කෙනෙක් රට… අනිත් අය මගේ OL කාලේ යාළුවෝ… මේ බැඳීම් මට හරිම වටිනවා….

Address


Alerts

Be the first to know and let us send you an email when Hashi Writes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share