Lakmal auto parts

Lakmal auto parts SPECIALIST FOR HONDA VEHICLES SPARE PARTS SUPPLY

17/02/2025

අවසන් වසර 2/3අතර අප සේවාවන් සියල්ල නතර කර තිබූ අතර අප ආයතනය මුහුණ දුන් විවිධාකාර ගැටලු මැද අසීරුවෙන් ගෙවා දැමූ එම අවුරුදු කීපය තුල අප ආයතනයෙන් සිදුවූ යම් යම් වැරදි අඩුපාඩු සියල්ලන්‍ට අපි බොහෝ පසුතැවිලි වෙන්නෙමු.එමෙන්ම එසේ වැරදි අඩුපාඩු සිදුවූ පාරිභෝගිකයන්ට හදවතින්ම සමාව ඉල්ලා සිටිනවා,එමෙන්ම අපි අපෙන් යම් අඩුපාඩුවක් සිදුවූ අයට යම් සාදාරණයක් කිරීමටද බලාපොරොත්තුවෙන් සිටිමු. එසේ මින් ඉදිරියට කිසිදු වැරද්දක් අඩුපාඩුවක් සිදුනොවන්නට නව කලමණාකරන කණ්ඩායමක් සමගින් නව මුහුණුවරකින් 2025 වසර මෙතැන් සිට අප ආයතනය සහතික වන්නෙමු. එමෙන්ම අප ආයතනය ආරම්භ කල වකවානුවේ මෙන් විශ්වාසීව, සාදාරණව, හොන්ඩා (honda) වාහන වල සියලුම අමතර කොටස් වෙලදපල අඩුම මුදලට වගකීමක් සහිතව අප සැපයීමට බලාපොරොත්තු වන්නෙමු... අප හිතනව යමෙකුට වරක් වැරදෙන්න පුලුවන් වැරදි කරන්න පුලුවන්, නමුත් සිදුවූ වැරදි අඩුපාඩු තේරුම් ගෙන නැවතත් සමාජයට පැමිණීමට අවස්ථාවක් දීම සාදාරණ නැතිද? එමෙන්ම අප ආයතනය කිසිදු අලුත්වැඩියා කටයුතුත්තක් මින් ඉදිරියට සිදුකරනු ලබන්නේ නැත..අමතර කොටස් අලෙවිය පමණක් සිදුකිරීමට බලාපොරොත්තුවේ...

අවුරුදු 06ක් පුරාවට අප සමග සිටි පාරිභෝගික ඔබට හිස නමා ආචාර කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා

ස්තූතියි - Lakmal auto parts

06/07/2024

Big shout-out to my newest top fans! Yasiru Vithanage

03/07/2024

Shout out to my newest followers! Excited to have you onboard! Pasindu Perera, Uddika Chanaka, Pulasthi Karunarathne, Hasitha Sudarshana, Anushka Jayawardane, Imesh Anuruddika, Nawod Dananjana, Dinuka Hashan, Malaka De Silva, Kumara Herath, Janith Chandima, Lakmal Ishan Ranasigha, Sachintha Chame, Chanaka Fernando, Irosh Milan, Madhushanka Dilshan, Diluka Perera, Imesh Dilshan Shana

01/07/2024
01/07/2024






30/06/2024

Address

Colombo
10640

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 19:00
Sunday 10:00 - 19:00

Telephone

+94753339999

Website

Alerts

Be the first to know and let us send you an email when Lakmal auto parts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lakmal auto parts:

Share