Ada Derana Sinhala

Ada Derana Sinhala ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා..

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමන ඇරඹෙයිවැඩි විස්තර - sinhala.adaderana.lk/news/252844අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක...
11/10/2026

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමන ඇරඹෙයි
වැඩි විස්තර - sinhala.adaderana.lk/news/252844

අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el

11/10/2026

"ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම අපිටත් කම්පනයක්
අපි කොහොමත් කැමති නෑ ඒ දේට"
මාලිමා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි කියයි

11/10/2026

ආණ්ඩුවේ පළි ගැනීම පෙන්වා දුන් සංජීව එදිරිමාන්න "මේ තමයි අනුග්‍රාහක බවතුන් මහින්දගෙන් පළිගන්න හැටි"

11/10/2026

නාවික හමුදාවේ 265 වැනි ආධුනික නාවිකයින් විසිර ගිය හැටි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 265 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් 301 දෙනෙකු සහ ස්වේච්ඡා ආධුනික නාවිකයින් 22 ඇතුළු ආධුනික නාවිකයින් 323 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කර ඊයේ (10) පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේදී ප්‍රධාන සරඹ පිටියේදී විසිර යාම මෙලෙස සිදුවිය.

11/10/2026

අග්‍රාමාත්‍යවරිය වැඩබලන අටමස්ථානාධිපති හිමියන් බැහැදකී

අයිස් සහ හෙරොයින් කිලෝ 18ක් සමග තරුණයෙකු අත්අඩංගුවටවැඩි විස්තර - https://sinhala.adaderana.lk/news/252842අද දෙරණ සිංහල ව...
11/10/2026

අයිස් සහ හෙරොයින් කිලෝ 18ක් සමග තරුණයෙකු අත්අඩංගුවට
වැඩි විස්තර - https://sinhala.adaderana.lk/news/252842

අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el

11/10/2026

අධිවේගයේ සිදුවෙන්න ගිය අනතුරක්
නූලෙන් බේරුණු හැටි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු - සිව්දෙනෙකු ජීවිතක්ෂයටවැඩි විස්තර - https://sinhala.adaderana.lk/news/252841අද දෙරණ...
11/10/2026

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු - සිව්දෙනෙකු ජීවිතක්ෂයට
වැඩි විස්තර - https://sinhala.adaderana.lk/news/252841

අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el

යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍යයි - ට්‍රම්ප්වැඩි විස්තර - sinhala.adaderana.lk/news/252840අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක...
11/10/2026

යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍යයි - ට්‍රම්ප්
වැඩි විස්තර - sinhala.adaderana.lk/news/252840

අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Ada Derana Sinhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ada Derana Sinhala:

Shortcuts

Share