Dilanka Jayakadu

Dilanka Jayakadu උසස් පෙළ මීඩියා

25/08/2020

හැම බදාදම හවස 3.30.ට..
එන්න..
උසස් පෙළ සහෘදයින්ගේ සන්නිවේදන පංතියට..❤❤❤❤❤

05/07/2020
03/04/2020

ඔබ සැවොම සුවෙන් සිටන්නට වග බලා ගන්න.

16/08/2019

මීඩියා පේපර් එකට සති දෙකක් තියේ...හරියටම...😂

14/07/2019

අද ප්‍රශ්න පත්‍ර පන්තිය කිරිබත්ගොඩ දී
සෙන්චූරියන් හවස 3ට...

14/07/2019

උසස් පෙළ මීඩියා 2020
සදහා වසරක පාඨමාලවක් පැවැත්වේ.
සා පෙළින් එහාට යමු.
පළමුව උසස් පෙල සමත් වෙමු.
ජිවිතයට ඉගෙන ගමු.

17/06/2019

ඔබේ අනාගතය , ඔබම නිර්මාණය කරන්න.ඒ ගැන කතා කරමු, හදාරමු...
එන්න අපේ සන්නිවෙදන පංතියට

11/06/2019

උස්ස පෙළ කියන්නෙ, අලුත් පටන් ගැන්මක්.
ජීවිතයෙ අනාගත හැරවුම සලකුණු කරන්න, වරණයක්.නැත්තම් තේරීමක්..
සාමාන්‍ය පෙළ පාස් උනාට , පස්සෙ ඊළග හීනය තමයි, හැමෝගෙම උසස් පෙළ හොදටම පාස් වෙන එක. ජීවිත පිය ගැට පෙලෙ, වැදගත්ම පිය ,එය යයි කීවොත් එය අතිශෝක්තියක් නොවේ...
මිනිසුන් ගෙවල් හදන වෙලේ, ගෙයි බිත්ති වල ගාන්න තීන්ත තෝරද්දි, හැමෝගෙම කරන්නේ තමන්ගේ හිතේ පාට තෝරණ එක. අපි කැමතියි, ජීවත් වෙන කැදැල්ලේ, පැහැය වුනත්, ඒක අපි කැමතිම එකක් වෙන්න ඕන.. එහෙමයි ගෙදර බිත්තියේ ගාන තීන්ත වල කතාව. ..
ගෙයි ගාන පාට වගේමයි, තම තමන්ගේ ජීවිත වල අනාගත පැහැයත්. වැදගත්ම දේ තමයි, ගෙදර බිත්තියේ ගාන තීන්ත වල පාට තෝරනවට වඩා , ඔයා උසස් පෙලට වාඩි වෙන විෂය ධාරාවේ, තමන්ට ගැලපෙනම පැහැය ඇතුලත් විෂය තෝරගන්න එක. ඒක මුලු ජීවිතයටම , පදනම නිසා, ගෙයි ගාන තීන්ත වල කතාවට වඩා නම් හුගාක් වැදගත්. ..මේ සන්නිවේදන පංතිය ජීවිතයේ අනාගත පැහැය ගැන නම්, ඉතාම සීරුවට ඔබ සමග කතා කරන පංතියක්...
රට පුරා හුගාක් පංති ඇති..ඒත්,අපි සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යාපනය ට හුගාක් එහා ගිය, ඔයාග් අනාගත ජීවිතයටත් බරසාර යමක් එකතු කරනවා..
සාමාන්‍ය පෙළ ලියලා පාස් වුනා කියලා, අපි නොදන්න , නොතෙරෙන දේවල් නම් කොච්චර තියෙනවද. රටේ ලෝකේ හැම දේම ,නෙවේ, තමන්ගේ අනාගත ඉසව්ව, ඒකට හෙමින් හෙමින් මග හසර පෙන්වන්නත් මේ, සන්නිවේදන පංතියේ දොඩමලුව පෝසත්..
තමන් කවුද, මොනවගේද, මට ගැලපෙන ජීවන විලාසිතාව මොකද්ද, අනාගතයේ ඔයා සතුටින්ම වැඩ කරන ,වෘත්තීයමය මාවත මොකද්ද..මේ හැම දෙයකින්ම ඔබව පෝසත් කිරීමයි, අපේ මෙහවර...කොටින්ම , අපට වැරදුන තැන් ඔයට නොවෙන්න ඕන බව කියන්නත්, අපි නවත්තපු තැන් ඔබ ,ඇරඹිය යුතු බවත් ලියා තබමි. ජීවිතයේ සතුට පදනම් කරගෙන , යන අනාගතවාදී ඉගෙනුම් සංකෘතීයේ නූතන සන්නිවෙදන , තක්සලාව තමයි, මේක. ඉතිං අපි අලුතින්ම පටන් ගමු..අකුරු වලට පණ පොවන , නිදහස් සන්නිවෙදන සංදේශ කාව්‍ය පබදින සියොත් කැල අපි වෙමු...

ඉතිං , ප්‍රිය උස්ස පෙළ ශිෂ්‍ය මානවික ,මානවිකාවනි ..
එන්න,
මේ සොදුරු සන්නිවේදන කතිකාවට, අත් වැල් අල්ලන්නට.........මුළ පුරන්නට...💐🙏💙👍

10/06/2019

එන්න...
අපද පසු කර යන්නට..
මග හසර අහ ගන්නට..

උසස් පෙළ සන්නිවෙදන පංතිය
2020/2021 ...
0712938889..
මීගමුව/ ගම්පහ/ කිරිබත්ගොඩ/නුගේගොඩ

09/06/2019

එන්න..
සන්නිවේදනය හා මද්‍ය ඉගෙනුමට...
උසස් පෙළ 2021💐

Address

Kiribathgoda
Colombo

Telephone

0712938889

Website

Alerts

Be the first to know and let us send you an email when Dilanka Jayakadu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category