24/01/2023
🔴 ලොව පුරා වේගයෙන් පැතිරෙන Extreme Ironing ක්‍රීඩාව
Extreme Ironing කියලා ක්‍රීඩාවක් තියෙනවා කියලා ඇහුවොත් ඔයාලට පුදුම හිතෙනවා නේද?
ඔව් එහෙම ක්‍රීඩාවක් තියෙනවා විතරක් නෙමෙයි නවතම සමීක්ෂණ වලට අනුව එම ක්‍රීඩාව මේ වන විට ලොව පුරා වේගයෙන්ම ජනප්‍රිය වෙන අසාමාන්‍ය ක්‍රීඩාවක් බවටත් පත්වෙලයි තියෙන්නෙ.
https://genz.lk/post/124