𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊 𝐌𝐎𝐃𝐈𝐅𝐈𝐄𝐃 𝐁𝐔𝐒

  • Home
  • Sri Lanka
  • Colombo
  • 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊 𝐌𝐎𝐃𝐈𝐅𝐈𝐄𝐃 𝐁𝐔𝐒

𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊 𝐌𝐎𝐃𝐈𝐅𝐈𝐄𝐃 𝐁𝐔𝐒 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊 𝐌𝐎𝐃𝐈𝐅𝐈𝐄𝐃 𝐁𝐔𝐒, Media, Colombo.

⛔ For Sale ⛔විදේශ ගතවන නිසා විකිනීමට..නඩත්තු මොකුත් නෑ.ගත්තා පැද්දාඔරිජිනල් ප්ලේන්ට්..බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් නියමිත කාල...
23/08/2024

⛔ For Sale ⛔
විදේශ ගතවන නිසා විකිනීමට..
නඩත්තු මොකුත් නෑ.ගත්තා පැද්දා
ඔරිජිනල් ප්ලේන්ට්..
බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන්
නියමිත කාලෙට සර්විස් කලා..
සේවා වාර්තා තියනවා.
තනි පාවිච්චිය (ෆස්ට් ඕනර්)
ඔරිජිනල් ඩොකියුමන්ට්ස්.
(දුම් වාර්තා අනවශ්‍යයි)
සැහැල්ලූ බර නිසා වහලෙ උඩ හරි
ලෑන්ඩ් කරන්න පුලුවන්..
ඔස්තාර්ලා ඇමතුම් දීමෙන් වලකින්න.
අවශ්‍ය නම් ෆිනෑන්ස් දාලා දෙන්න පුළුවන්....

06/08/2023

බොල බූරු පුතේ 😁😁😁

 #ඔබේ_නැති_වූ_දේවල්_මෙතන_ඇති මේ තියෙන්නේ ගාල්ලෙ ඔරොප්පුවත්තේ නගරසභා ගොඩනැගිල්ලෙ අත හැරදාපු ටැංකියක තිබිල අද සොයාගත්ත පර්...
24/07/2023

#ඔබේ_නැති_වූ_දේවල්_මෙතන_ඇති

මේ තියෙන්නේ ගාල්ලෙ ඔරොප්පුවත්තේ නගරසභා ගොඩනැගිල්ලෙ අත හැරදාපු ටැංකියක තිබිල අද සොයාගත්ත පර්ස් තොගයක් ...
හැම එකකම හැදුනුම්පත ක් ලයිශ්න් එකක් හෝ විදේශ ගමන් බලප්‍රතයක් තියෙනවා ..
ලංකාවේ විවිධ ප්‍රදේශවල අයගේ අයිඩින්ට් මෙතන තියෙනවා
පර්ස් හොරකම් කරල එවයේ සල්ලි අරන් මෙතනට විසිකරල
නගරසභා සේවකයින් පිරිසිදු කිරිමේදී තමයි හමූඋනේ..
මේව නැවත හදන්න ලොකු මහන්සියක් දරන්න ඕන ඒ වගේම තමන්ගේ අයිඩින්ට් එක නැති උනාම තියෙන පීඩනය ...
119 ගහල ගාල්ල පොලිසිය ට මේව බාරදුන්න..
මෑතකදී තමන්ගේ පර්ස් නැතිවෙලා තියෙනවා නම් ගාල්ල පොලිසියෙන් විමසිමක් කරල බලන්න බොහෝවිට ඔයාලගේ එවත් තියෙනවා ඇති.
හොදම දේ තමයි
මේව තැපලට දැම්මට අදාල ලිපිනයන් වෙත ගෙනියන්න තැපැල අකමැති වීමයි ඒ විදිහට එකතුවෙච්ච ගොඩක් ගාල්ල ප්‍රධාන තැපෑලේ තියෙන බව දැනගන්නට ලැබුණ.කෙනෙක්ට උපකාරී වෙයි කියල හිතෙනවා නම් ,
කැමති නම් ඔයාල මේ පෝස්ට් එක ශෙයා කරන්න.
සමහර පර්ස් වල බැංකු පොත්,කාඩ් ,බෙහෙත් තුංඩු,කැම්පස් අයිඩින්ට් ,රෝහල් අයිඩින්ට් පවා තිබුන ,
🙏මේක දැකල මට කතාකරල අහන්න එපා කෝ කියල
ගාල්ල පොලිසියෙන් විමසන්න(උපුටා ගන්නා ලදි)

නිවේදකයා : ඔබේ ගවයින්ගෙන් ඔබ දිනකට කොපමණ කිරි ප්‍රමාණයක් දොවා ගන්නවද ?ගොවියා : කළු එකාගෙන්ද සුදු එකාගෙන්ද ?නිවේදකයා : කළ...
09/06/2023

නිවේදකයා : ඔබේ ගවයින්ගෙන් ඔබ දිනකට කොපමණ කිරි ප්‍රමාණයක් දොවා ගන්නවද ?

ගොවියා : කළු එකාගෙන්ද සුදු එකාගෙන්ද ?

නිවේදකයා : කළු එකාගෙන්

ගොවියා : දිනකට ලීටර් 2 යි.

නිවේදකයා : එතකොට සුදු එකා ?

ගොවියා : දිනකට ලීටර් 2 යි.

නිවේදකයා : එතකොට ඔවුන් නිදාගන්නේ කොහෙද ?

ගොවියා : කළු එකාද සුදු එකාද

නිවේදකයා : කළු එකා .

ගොවියා : හරක් මඩුවේ

නිවේදකයා : එතකොට සුදු එකා ?

ගොවියා : එයත් මඩුවේ .

නිවේදකයා : ඔබේ ගවයින් නිරෝගීව ඉන්නවා පේනවා ...
ඔබ මොනවද ඔවුන්ට කන්න දෙන්නේ ?

ගොවියා : මොන එකාද ... කළු එකාද සුදු එකාද ?

නිවේදකයා : කළු එකා

ගොවියා : තණකොළ

නිවේදකයා : එතකොට සුදු එකා ?

ගොවියා : ඌටත් තණකොළ .

නිවේදකයා : ( කේන්තියෙන් ) මම ඔබෙන් ප්‍රශ්ණයක් අහද්දි ඔබ හැම වෙලේම අහනවා කළු එකාද සුදු එකාද කියලා නමුත් ඔබේ උත්තරේ එකමයි ?

ගොවියා : මොකද කළු එකා මගේ.

නිවේදකයා : එතකොට සුදු එකා ?

ගොවියා : ඒකත් මගේ .

😂😂😂😂✍️

09/06/2023

ඒක නම් ඇත්තටම වෙනම රහක්.පට්ටම වැඩ්ඩෙක්.දැන් කාලේ තියෙන අඬා වැටෙන සිංදු වගේ නෙවෙයි.රසවිදින්න පුලුවන් එකෙන්ම.

01/06/2023

හැමෝම හොයන කෙනෙක්
දන්න කට්ටිය කියන්න බලන්න කවුද කියලා ❤️❤️
Upul Pathirana පැහැසරා Super Line - Pehesara Super Line

20/05/2023

අහන්න වටින කතාවක්.අනිවාරෙන්ම අහන්න.
"විරුවනි අපි සදා ණයගැතියි ඔබලාට..අපේ හදවතේ මුල්තැන වීරෝදාර ඔබලාටම පමණයි"❤️❤️❤️❤️

ආයු රක්ඛන්‍තු ආවඩා..රට රකින ජාතිය රකින දේශයේ මුර දේවතා...🙏🙏🙏

17/05/2023
15/05/2023

ටොයියෝ බයියෝ ඔක්කොම සෙට් වෙලා 😂😂😂
(මේ වගේ Video හැමදාම බලන්න පේජ් එක like කරලා තියාගන්න)

09/05/2023

Upul Pathirana අයියගේ සැප නැව.වෙනස්ම විදියට ලගදිම කරලියට 😍😍😍

07/05/2023

මල පැනලා ටිපර් වෙලානම් ඉන්නේ මේක අනිවාරෙන්ම බලන්න 😁😁

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊 𝐌𝐎𝐃𝐈𝐅𝐈𝐄𝐃 𝐁𝐔𝐒 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category