Promote Team

Promote Team You can post your photos and videos in our page. but we will not allow bad words and s*x related comm

You can post your photos and videos in our group, but we will not allow bad words and s*x related comments, links and photos!

රැමේනියාව සඳහා පරිගණක ජාලකරණය සහ විදුලි රැහැන් එලන්නන් (Network and Electrical Cabling) ඉතාමත් ඉක්මනින් අවශ්‍යව ඇත.මේ සඳ...
03/03/2026

රැමේනියාව සඳහා පරිගණක ජාලකරණය සහ විදුලි රැහැන් එලන්නන් (Network and Electrical Cabling) ඉතාමත් ඉක්මනින් අවශ්‍යව ඇත.

මේ සඳහා සම්බන්ධව වෞමට කැමති ඔබ 0746976979 අංකයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාවක් (CV), විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් සහ ඔබට මේ සඳහා ඇති සහතික වල පිටපත් ද යොමු කරන්න.

වැඩි විස්තර සඳහා 0746976979 අංකය අමතන්න .

16/05/2024

දෙවියෝ උඹට සමහර අමාරු අවස්ථා හදලා දෙනවා මිනිස්සු අඳුරගන්න❗️
ඒ chance එක
miss කරගන්න එපා

නැදුන්ගමුවේ ඇත් රජු මහනුවරට ළඟා වීමට නියමිතයි ❤ඇතුටත් කලු මාමාටත් පරිස්සමින් එන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු 🙏නිර්...
11/08/2021

නැදුන්ගමුවේ ඇත් රජු මහනුවරට ළඟා වීමට නියමිතයි ❤
ඇතුටත් කලු මාමාටත් පරිස්සමින් එන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු 🙏

නිර්මාණශීලීත්වය - සිසිර කුමාර ඩයස්
දුරකතන අංකය - 0712203816 (කෙටි පණිවුඩ මඟින් සම්බන්ධ කර ගන්න)

15/09/2020

යලුවනේ අපේ කොල්ලො සෙට් එකට අපි අපේ VOTE එක ලබාදෙමු.
මේ සිකුරාදා රෑ 09.00. ෂා fm සිංදු කාමරේ
අපේ උන්.......❤️💪
එක්ස්පර්ට් මියුසිකල් බෑන්ඩ් අකුරැස්ස

සුපිරි ම බෑන්ඩ් එකක්. අපි අපේ සහයෝගය මනාපයකින් ලබා දෙමු.
07/09/2020

සුපිරි ම බෑන්ඩ් එකක්. අපි අපේ සහයෝගය මනාපයකින් ලබා දෙමු.

04/07/2020
වැදගත් නම් ශෙයා කරලා අනිත් අයත් දැනුවත් කරන්න.
16/05/2020

වැදගත් නම් ශෙයා කරලා අනිත් අයත් දැනුවත් කරන්න.

නිරෝධායන කාලය සදහා පමණි.
08/04/2020

නිරෝධායන කාලය සදහා පමණි.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Promote Team posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Promote Team:

Share