Voice of Sri Lanka - VOS

Voice of Sri Lanka - VOS Welcome to VOS News on Facebook - for the stories that matter to you.

The official page for Voice Of Sri Lanka

26/08/2025

වර්තමාන රෝගී තත්ත්වය සලකා බලා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඇපමත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග.

22/08/2025

BREAKING: Former President Ranil Wickremesinghe has been remanded until 26th August after being produced in court over alleged misuse of state funds.

22/08/2025


Former Sri Lanka President Ranil Wickremesinghe has been arrested after appearing before the CID in Colombo over an investigation into the alleged misuse of state funds for an overseas trip.

22/08/2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙයි. Breaking News - 22.08.2025

20/08/2025

Breaking News | දේශබන්දු තෙන්නකෝන් CID අත්අඩංගුවට | 20.08.2025

01/08/2025

US 🇺🇸 Announces Reciprocal Tariffs: Sri Lanka 🇱🇰 - 20%

United States adjusted reciprocal tariff rates for 69 partners based on their trade balances, security alignment and negotiation outcomes.

1. 🇦🇫 Afghanistan - 15%
2. 🇩🇿 Algeria - 30%
3. 🇦🇴 Angola - 15%
4. 🇧🇩 Bangladesh - 20%
5. 🇧🇴 Bolivia - 15%
6. 🇧🇦 Bosnia and Herzegovina - 30%
7. 🇧🇼 Botswana - 15%
8. 🇧🇷 Brazil - 10%
9. 🇧🇳 Brunei - 25%
10. 🇰🇭 Cambodia - 19%
11. 🇨🇲 Cameroon - 15%
12. 🇹🇩 Chad - 15%
13. 🇨🇷 Costa Rica - 15%
14. 🇨🇮 Côte d’Ivoire - 15%
15. 🇨🇩 Congo - 15%
16. 🇪🇨 Ecuador - 15%
17. 🇬🇶 Equatorial Guinea - 15%
18. 🇪🇺 European Union* - 0% / (15%)
19. 🇫🇰 Falkland Islands - 10%
20. 🇫🇯 Fiji - 15%
21. 🇬🇭 Ghana - 15%
22. 🇬🇾 Guyana - 15%
23. 🇮🇸 Iceland - 15%
24. 🇮🇳 India - 25%
25. 🇮🇩 Indonesia - 19%
26. 🇮🇶 Iraq - 35%
27. 🇮🇱 Israel - 15%
28. 🇯🇵 Japan - 15%
29. 🇯🇴 Jordan - 15%
30. 🇰🇿 Kazakhstan - 25%
31. 🇱🇦 Laos - 40%
32. 🇱🇸 Lesotho - 15%
33. 🇱🇾 Libya - 30%
34. 🇱🇮 Liechtenstein - 15%
35. 🇲🇬 Madagascar - 15%
36. 🇲🇼 Malawi - 15%
37. 🇲🇾 Malaysia - 19%
38. 🇲🇷 Mauritius - 15%
39. 🇲🇩 Moldova - 25%
40. 🇲🇿 Mozambique - 15%
41. 🇲🇲 Myanmar (Burma) - 40%
42. 🇳🇦 Namibia - 15%
43. 🇳🇷 Nauru - 15%
44. 🇳🇿 New Zealand - 15%
45. 🇳🇮 Nicaragua - 18%
46. 🇳🇬 Nigeria - 15%
47. 🇲🇰 North Macedonia - 15%
48. 🇳🇴 Norway - 15%
49. 🇵🇰 Pakistan - 19%
50. 🇵🇬 Papua New Guinea - 15%
51. 🇵🇭 Philippines - 19%
52. 🇷🇸 Serbia - 35%
53. 🇿🇦 South Africa - 30%
54. 🇰🇷 South Korea - 15%
55. 🇱🇰 Sri Lanka - 20%
56. 🇨🇭 Switzerland - 39%
57. 🇸🇾 Syria - 41%
58. 🇹🇼 Taiwan - 20%
59. 🇹🇭 Thailand - 19%
60. 🇹🇹 Trinidad and Tobago - 15%
61. 🇹🇳 Tunisia - 25%
62. 🇹🇷 Turkey - 15%
63. 🇺🇬 Uganda - 15%
64. 🇬🇧 United Kingdom - 10%
65. 🇻🇺 Vanuatu - 15%
66. 🇻🇪 Venezuela - 15%
67. 🇻🇳 Vietnam - 20%
68. 🇿🇲 Zambia - 15%
69. 🇿🇼 Zimbabwe - 15%

01/08/2025

ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අමෙරිකාව පැනවූ තීරු බදු ප්‍රතිශතය, 20%ක් දක්වා අඩු කෙරේ.
H

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ.- විභාග දෙපාර්තමේන්තුව
10/07/2025

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ.
- විභාග දෙපාර්තමේන්තුව

09/07/2025
30/06/2025

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 289කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 305කි.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 185කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇත.

23/06/2025

BIA & MRIA on standby for emergency landings of International Flights amid Qatar airspace concerns, per Sri Lanka's Civil Aviation Authority.

23/06/2025

Iran has launched missiles at US airbases in Qatar and Iraq in response to strikes on its nuclear sites on Saturday, state media reports

Explosions are heard in Doha after a "credible threat" of an Iranian missile attack on a US-run airbase in Qatar

Qatar has temporarily closed its airspace and US and UK citizens have been advised to shelter in place - BBC

Address

Colombo
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Voice of Sri Lanka - VOS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Voice of Sri Lanka - VOS:

Share