Mr Chanaa

Mr Chanaa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mr Chanaa, Digital creator, Colombo.

🌍 Exploring Sri Lanka & Beyond ✈️
📸 Original Travel Photos, Videos & Reels
🏛️ History • 🌿 Nature • Hidden Gems
🌏 Local & International Travel Adventures
✈️ Join me as I explore Sri Lanka and the world!

18/09/2026
16/09/2026

අඳුර මැදින්… ගමනාන්තයක් සොයා යන ගමනක්. ❤️

රෑ 12යි… ⏰🌙
ගොඩක් දුර ඇවිත්…
ඒත් කැබිලිත්ත තවමත් ඉදිරියේ! 🚙🌿

මේ තමයි ගමනක සැබෑ adventure එක! 🌿🚙

📸 Mr Chanaa/Explor Sri Lanka & Beyond

15/09/2026

📍විශේෂ හැඳින්වීමක්!

ගමන අතරමඟ අපේ යාළුවාගෙන් ලැබුණු
අතිවිශේෂ හැඳින්වීමක් 😂🤣

මේ වගේ යාළුවෙක් එක්ක trip එකක් ගියාම
ගමන පුරාවටම entertainment එක නම් guaranteed! 😄

📍 කැබිලිත්ත බලා යන අතරමඟ

#කැබිලිත්ත #විශේෂහැඳින්වීම

14/09/2026

කැබිලිත්තට යන අතරමග… 🚙🌄

කැබිලිත්ත බලා යන ගමනේ…
හවස් වෙන්නත් ළඟයි… 🌅
ඒත් එක්කම අපිට අපේක්ෂා නොකළ ප්‍රශ්නයක්! 😳
වාහනයේ දෝෂයක්…
වාහනය අදින්නෙත් නෑ… 🚙💔
ඒක හදාගන්නත් ඕනේ…
ඒ අතරේ අඳුරත් වැටෙන්න ළඟයි… 🌑

ඉස්සරහට යනවද?
වාහනය හදාගන්න පුළුවන්ද?
මේ ගමන කොහොම අවසන් වෙයිද? 🤔

කැබිලිත්ත ගමනේ මේක තවත් අමතක නොවන අත්දැකීමක් වුණා… ❤

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Mr Chanaa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share