Ape Rata - අපේ රට

Ape Rata - අපේ රට Ape Rata 24hour Sinhala news provider which provides you the information regarding latest news update සයිබර් අවකාශයේ අපේ රට..!

😌
19/12/2025

😌

වෛද්‍ය විද්‍යාව පරදා පිස්.තෝලයක් පෙන්වා පුතාගේ ජීවිතය ඉල්ලූ තාත්තා
19/12/2025

වෛද්‍ය විද්‍යාව පරදා පිස්.තෝලයක් පෙන්වා පුතාගේ ජීවිතය ඉල්ලූ තාත්තා

අනිවාර්යයෙන් ❤️
19/12/2025

අනිවාර්යයෙන් ❤️

වසර 8කින් සියල්ල අහිමි කරගත් "කුණු අදින" කෝටිපතියා ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න..
19/12/2025

වසර 8කින් සියල්ල අහිමි කරගත් "කුණු අදින" කෝටිපතියා ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න..

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා යුගදිවියට !l
19/12/2025

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා යුගදිවියට !
l

19/12/2025

T20 ලෝක කුසලානය සදහා වන මූලික සංචිතය තෝරා ගනු ලැබුවේ නව තේරීම් කමිටුව නොවන බවත් හිටපු තේරීම් කමිටුව වන බවත් ඔබගේ හය හතර නොදත් ක්‍රිකට් මිතුරාට කියා දෙන්න.😌

වැරදි අඩුපාඩුකම් විවේචන ඇති...හැබැයි මෑත කාලයේ හිටපු අනිත් තේරීම් කමිටු අතරින් මේ මනුස්සයා ඉන්න කාලේ ඇත්තටම අනිත් තේරීම්...
19/12/2025

වැරදි අඩුපාඩුකම් විවේචන ඇති...

හැබැයි මෑත කාලයේ හිටපු අනිත් තේරීම් කමිටු අතරින් මේ මනුස්සයා ඉන්න කාලේ ඇත්තටම අනිත් තේරීම් කමිටු වලට වඩා සෑහෙන හොඳ දේවල් ටිකක් කරා..❤️

පැතුම් විතරක් නෙමෙයි චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දිල්ශාන් මදුශංක වැනි ක්‍රීඩකයින් වගේම දසුන් ශානක නම් නායකයා තැනුනේද මොහුගේ තේරීම් කමිටුව යටතේ...

අද තඩි බඩවල් තිබ්බට මේ මනුස්සයා ඉන්න කාලේ ෆිට්නස් ටෙස්ට් එක එහෙම ලොකුවටම බලලා සෝෂල් මිඩියා එකෙන් මිනිස්සු විරුද්ධ වෙද්දී ඒ කිසි දේකට නැමෙන්නේ නැතුව කොල්ලොන්ගේ ෆිට්නස් ටික එහෙම ගොඩ දාලා දුන්නා.

ආපදාවෙන් හානියට පත් ශ්‍රී පාදස්ථාන පියගැටපෙල පිළිසකර කරන අපේ විරුවෝ..!
19/12/2025

ආපදාවෙන් හානියට පත් ශ්‍රී පාදස්ථාන පියගැටපෙල පිළිසකර කරන අපේ විරුවෝ..!

ක්‍රීඩා කලේ ටික කාලයයි..!ප්‍රේක්ෂක හදවතේ සදාතනික වීරයෙක් වුනා.. ❤️
19/12/2025

ක්‍රීඩා කලේ ටික කාලයයි..!
ප්‍රේක්ෂක හදවතේ සදාතනික වීරයෙක් වුනා.. ❤️

අඩුම තරමේ හොරු ටික අල්ලලා දැන් ටිකක් බය වෙලාවත් ඉන්නවා... - සුසන්තිකාගෙන් ආන්දෝලනාත්මක කතාවක්..!
19/12/2025

අඩුම තරමේ හොරු ටික අල්ලලා දැන් ටිකක් බය වෙලාවත් ඉන්නවා... - සුසන්තිකාගෙන් ආන්දෝලනාත්මක කතාවක්..!

රට ගොඩගන්න තනි මිනිසෙක්ගෙන් ලක්ෂ පනහක්!
19/12/2025

රට ගොඩගන්න තනි මිනිසෙක්ගෙන් ලක්ෂ පනහක්!

Address

Ape Rata
Colombo

Alerts

Be the first to know and let us send you an email when Ape Rata - අපේ රට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ape Rata - අපේ රට:

Share

Ape Rata - අපේ රට

24 hour sinhala news provider in Ape Rata Media Net Work. Ape Rata also provides you information regarding the latest new updates in the Local, World, Sports,business & Entertainment News. That are most popular , while also keeping you updated on all other special moments occurring across the world. Analysis shows that surfers spend more time on the site than they do on that of the nearest competitor. The site facilitates two way viewer generation by offering consumers an interactive platform to comment on the latest stories and interact with the Ape Rata community we have +670k facebook fans .