Ceylon Nomad Family

Ceylon Nomad Family Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Nomad Family, Digital creator, Colombo.

Welcome to Ceylon Nomad Family page 🥰❤️ We are a digital nomad family ( Travel Family) living in 🇲🇾 from 🇱🇰
Vijini ❤️ Kanishka ❤️ Tiyasha 👨‍👩‍👧🧿🪬
✈️ 🇲🇾 🇲🇻 🇮🇳 🇦🇪 🇸🇬 🇹🇭

02/12/2025

🙏🙏🥺🥺🇱🇰

02/12/2025
02/12/2025
02/12/2025
01/12/2025
01/12/2025

කාරැනික ඉල්ලිමයි.මේ මොහොතේ ඉතාම අපහසුතාවයට පත්වි සිටින නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ,නිල්දන්ඩාහින්න,මුංවත්ත ආදි ලගාවිමටවත් නොහැකි ප්‍රදේශ වෙත අත්‍යවශ්‍ය
📌️වියළි ආහාර
📌️සනිපාරක්ෂක ද්‍රවය
📌️වතුර බෝතල් හැකි තරම්
📌️රෙදි
මේ ⁣මස පො⁣⁣හොය දින රැගෙන යාමට අප කණ්ඩායමක් සුදානම් සිටි.මේ සඳහා අප ප්‍රදේශිවාසින්ගේ උදව් උපකාර බලාපොරෝත්තු වෙමු
අවශ්‍යය ද්‍රව්‍යය මේ දින දෙක තුළ මිනුවන්ගොඩ pizzahut අසල මුතූ වෙදගෙදරට ගෙනැවිත් බාරදෙන්න
0720331200
0785776877

01/12/2025
01/12/2025

අපේ උපන් රටෙන් කිලෝමීටර් දාස්ගානක් ඈතින් හිටියත් අපේ රටට මිනිස්සුන්ට මොනවාහරි කරදරයක් වෙලා තියෙද්දි හිතට හරිම බරක් දැනෙන්නේ.
මේ අලුත් මාසෙ බුදුන් , දෙවියන් යදින්නෙ අපේ රටේ මිනිසුන්ට ඉක්මන්ට හිනාවෙලා ඉන්න පුලුවන් වෙන්න කියලා ❤🙏🇱🇰 අහිම්වීම් දරාගන හැමදෙනාටම ශක්තිමත්ව නැගී සිටින්න හැකිවේවා 🙏🙏🥺🥺🫡

🙏🙏
01/12/2025

🙏🙏

🙏🙏🥺🥺🥺🙏🙏❤️
30/11/2025

🙏🙏🥺🥺🥺🙏🙏❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Nomad Family posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share