10/04/2026
ඔබේ Tution පන්තිය තවදුරටත් එක පංති කාමරයකට පමණක් සීමා නොකරන්න.
2026 වගේ කාලෙක, Online තාක්ෂණය හරහා ඉතා පහසුවෙන් සහ වෘත්තීය මට්ටමින් (Professionally) ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට ඔබටත් අවශ්‍ය වී තිබුණේද?
නමුත් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවේ යැයි ඔබ පසුබට වූවාද?
මෙන්න ඒ වෙනුවෙන්ම 2026 නව වසරේදී අපි ඔබ වෙත ගෙන එන වටිනාම තෑග්ග!
ඔබේ පන්තියේ ළමුන් 4-5 දෙනෙකුගේ පන්ති ගාස්තුවටත් වඩා අඩු ආයෝජනයකින්, එනම් මසකට රු. 12,000 ක් වැනි මුදලකට, ඔබේම ඔන්ලයින් ඉගැන්වීමේ වේදිකාව (LMS) ආරම්භ කිරීමට අවස්ථාව දැන් අපි ඔබට සලසා දීමට සූදානම්.
Contact icon.lk today to discuss your plans:
🔖 0777 07 38 35
🔖 [email protected]