
18/08/2025
📢 ජනමාධ්‍යවේදීන් සඳහා විශේෂ වැඩමුළුව
මානුෂීය වාර්තාකරණය (Humanitarian Reporting)
🗓️ දිනය: 2025 අගෝස්තු 26 සහ 27
📍 ස්ථානය: කොළඹ
🗣️ භාෂාව: සිංහල
ප්‍රවීණ පුහුණුකරුවන් සහ විශේෂඥයින්ගේ දැනුම සහ අත්දැකීම් එක්වෙන මෙම වැඩමුළුව සඳහා සම්බන්ධවන්න.
👉 වැඩමුළුවට සහභාගී වීමට QR කේතය භාවිතයෙන් හෝ පහත සැබැදියෙන් අදම අයදුම් කරන්න. https://forms.gle/w7UBAwnrJdXY6rv46
📌 ලියාපදිංචිය 2025 අගෝස්තු 20 දක්වා පමණක්.
වැඩි විස්තර සඳහා: කසුන් – 0713578608