Nivi The Lankan Girl

Nivi The Lankan Girl Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nivi The Lankan Girl, Bucharest.
(10)

අවුරුද්දෙන් පස්සෙ ගෙන්නද , කලින් ගෙන්නද කියලා හිතා ගන්න බැහැ. ඔයා මොකද හිතන්නේ ?
12/04/2026

අවුරුද්දෙන් පස්සෙ ගෙන්නද , කලින් ගෙන්නද කියලා හිතා ගන්න බැහැ. ඔයා මොකද හිතන්නේ ?

12/04/2026

පොල් එක්ක බිත්තර මේ විදියට මලවලා බලන්නකෝ ... ආයි වෙන දෙවල් ඔනී නැහැ .

ඉස්කෝලේ කාලේ මගේ කෑම පෙට්ටියට වහා දැම්මා වගේ සමානයි මට , අම්මා මට ඇට ජාතියක් දීපු දවස් .. එහෙම දවසට තාත්තා තමයි දෙයියෝ ....
12/04/2026

ඉස්කෝලේ කාලේ මගේ කෑම පෙට්ටියට වහා දැම්මා වගේ සමානයි මට , අම්මා මට ඇට ජාතියක් දීපු දවස් .. එහෙම දවසට තාත්තා තමයි දෙයියෝ .. ඉස්කොලේ ලග කඩෙන් සිනී සම්බොල දාපු පාන් දෙකක් අරන් දෙනවා කට්ටිය එක්ක බෙදාගෙනම කන්න කියලා. තාත්තා කලින් ගිය දවසට මම ඉස්කෝලේ ගිහින් බඩගින්නේම ගෙදර එනවා ඇට පෙට්ටිය ගෙදට අරගෙන.ඒ තරමට පොඩි කාලේ එපාම කරපු කෑමක් කව්පි , කඩල .. එත් අද , හොය හොයා කන තරමට මන් වයසට ගිහින්දෝ කියලා මම මටම හිනා වෙනවා ... ඔයත් එහෙමද ?

11/04/2026

මග හැරගන්න එපා අනේ .. මට කියල යන්නකෝ ...

පිට රටක ඉන්නකොට තමයි මේ දෙවල් වල අගය , රසය වැඩි වෙන්නේ .. ආ නැද්ද කියන්නකෝ ...

එකට ආනාගෙන කනකොට රස ... වචන වලින් විස්තර කරන්න බැහැ අනේ ...
09/04/2026

එකට ආනාගෙන කනකොට රස ... වචන වලින් විස්තර කරන්න බැහැ අනේ ...

09/04/2026

මම නම් කියන්නේම airfryer එකක් තියන එක හරීම වටිනවා .. කිසින දෙයක් විසිනොකර remake කරලා කන්න පුලුවන් .. එකත් කන්නම් වාලේ නෙවෙයි.. හොද රසට.

08/04/2026

පොඩ්ඩක් ඔහොම නැවතිලා රස බලලම යන්නකෝ .. ඔයාගේ එවත් මට එවන්න.

බොරු කෑමක් ..හිතලා කියන්නකෝ එහෙනම් .
08/04/2026

බොරු කෑමක් ..හිතලා කියන්නකෝ එහෙනම් .

හොදම combination එක මාරී වුනත් , මාරී හොයාගන්න නැති වෙලාවට , ඔයා ආසම බිස්කට් වර්ගය මොකක්ද ?
07/04/2026

හොදම combination එක මාරී වුනත් , මාරී හොයාගන්න නැති වෙලාවට , ඔයා ආසම බිස්කට් වර්ගය මොකක්ද ?

06/04/2026

ඔයත් මම වගේද ?

එන්න කමු !
06/04/2026

එන්න කමු !

05/04/2026

දඩිබිඩි බිරියානී රෙසිපිය save කරලා තියාගන්න ළමයි. හදිස්සයට අසල්වැසියෙක් වගේ ...

ඔන්න දෙන්නෙකට හදන්න මම ගත්ත දෙවල් ටික ..

Ingredients

For rice
Basmati rice 250g
Water as needed
Salt 1 tsp
Bay leaf 1
Cloves 3
Cardamom 3
Cinnamon small piece
Lemmon slice

For chicken masala
Chicken 400g
Onion 2 sliced
Tomato 1 chopped
Potatoes 100g
Bay leaf 1
Cloves 3
Cardamom 3
Cinnamon small piece
Star annies1
Ginger garlic paste 1 tbsp
Curd 100g
Turmeric powder 1/2 tsp
Chili powder 1 tsp
Coriander powder 1 tsp
Garam masala 1 tsp
Salt to taste
Oil or ghee 3 tbsp

හදලා බලලා රස මටත් කියන්න.
ගිහින් එන්නම් , සුභ දවසක් ! ❤️

Address

Bucharest

Website

Alerts

Be the first to know and let us send you an email when Nivi The Lankan Girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nivi The Lankan Girl:

Share