Nivi The Lankan Girl

Nivi The Lankan Girl Food can heal your soul, your body and relationships. I'll bring out the best recipes that you have not tried before.
(7)

14/01/2026

කොරියන් අච්චාරු ඔයා හදන්නේ කොහොමද ?

අපේ ගෙදර ඉන්නවා පොඩි මෑන් කෙනෙක් , kimchi කිව්වොත් ඔනී එකක්. මේ ලගදි මම ඇහුවා ඔයාට මොනවද මම එවන්න ඔනි කියලා ,

එතකොට මට කියනවා , මම හදන kimchi එකක් දාපු ලොකු බොතලයක් එවන්නලු කියලා ...

එයත් මගේ විඩියෝ බල බල එක එක ජාති හදලා මට විඩ්යෝ එවනවා. ඉතින් මම කිවුවා මම දාපු විඩියෝ එක බලලා හදන්නකෝ කියලා.

එතකොට කියනවා ඔයා හදලා දෙනවා වගේ රස නැහැ නේ .. ඔයා කවද්ද එන්නේ කියලා ... 😞❤️

සුදුරු , කජු බත් තෙම්පරාදුව ..මගේ meal prep කරපු බත් තෙම්පරාදු වලින් මම ආසම Recipe එකක් මේ .. Recipe Video එකක් ඔනී නම් ...
14/01/2026

සුදුරු , කජු බත් තෙම්පරාදුව ..
මගේ meal prep කරපු බත් තෙම්පරාදු වලින් මම ආසම Recipe එකක් මේ .. Recipe Video එකක් ඔනී නම් කියන්නකෝ මම අරන් එන්නම්.


13/01/2026

විනාඩි 19න් කිරි ටොෆි හදලා තියනවද ?
පදම වරදින්නේ නැතිව , ගානට .. රසට ... කිරි ටොෆී මෙහෙම හදලා බලන්නකෝ ...



ඔන්න අපේ නිවාඩුව ඉවර වෙලා අපි මුලින්ම වැඩට යන්නේ අද .. මේ සතියේ Lunch එක මම ඊයේ ලැස්ති කරා.සාමාන්‍යයෙන් මම සතියටම meal p...
12/01/2026

ඔන්න අපේ නිවාඩුව ඉවර වෙලා අපි මුලින්ම වැඩට යන්නේ අද ..
මේ සතියේ Lunch එක මම ඊයේ ලැස්ති කරා.
සාමාන්‍යයෙන් මම සතියටම meal prep කරනවා , දවස ගානේ ඇවිත් උයන්න මට Time and Energy මදි නිසා.

සතියේ දවස් පහට අපි Rice and Curry කන්නේ නැති නිසා මම මේ වගේ රස වර්ග පහකින් බත් වර්ග හදාගන්නවා. එකත් එක්ක මොනවා හරී meat එකක් , තව chilly paste , සිනි සම්බෝල වගේ අරන් යනවා.

ඔයත් මම වගෙද ?


11/01/2026

තුර්කි රසට kebab කමුද ?

,
,
,
,
,
,

80, 90 දශකයේ ළමයි නේ , ඔයාලට මතක ජාතික රූපවාහිනීයේ ගිය " හිම කුමරි " කතාව ... ජීවීතේ පළවෙනී වතාවට මම ඒ මායාකාරී ලෝකය පිය...
11/01/2026

80, 90 දශකයේ ළමයි නේ , ඔයාලට මතක ජාතික රූපවාහිනීයේ ගිය " හිම කුමරි " කතාව ...

ජීවීතේ පළවෙනී වතාවට මම ඒ මායාකාරී ලෝකය පියවී ඇස් දෙකෙන් අත්වින්දා ... හීම ❄️ මායාකාරී ...

හිම මුල්ම වතාවට වින්ද වේලාවේ ..ඔයාට දැනුනේ මොනවගේද ? අනේ මට කියන්නකෝ ... මම ආසයි ඔයාගේ හැගීම විදින්න ..

ඒ වගේම තමයි .. හිම ❄️ බලන්න , විදින්න ආසාවෙන් ඉන්න ඔයාගේ හීනේත් දවසක හැබැවේවා ... ❄️

නිවී ❤️



10/01/2026

ඔයා kebab ගෙදර හදලා තියනවද ?


Turkish Donner Kebab ගෙදර හදාගන්න ඔනීද ?
10/01/2026

Turkish Donner Kebab ගෙදර හදාගන්න ඔනීද ?


09/01/2026

හදපු ආප්ප වල් හිල් ? ඇයි ඒ ?


09/01/2026

ඔයා මේක හදලා බලන්නම් ඔනී recipe එකක් .. ඇයි කියලා අහන්න එපා. හැදුවොත් ඔයාටම තේරෙයි.

උණුවෙන් කෑවම තමයි ගොඩක් රස ...
08/01/2026

උණුවෙන් කෑවම තමයි ගොඩක් රස ...

Address

Intrare Badeni Nr. 2
Bucharest
030471

Website

Alerts

Be the first to know and let us send you an email when Nivi The Lankan Girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nivi The Lankan Girl:

Share