
20/07/2025
ලංකාවේ වෛවර්ණ සරුංගල් සැණකෙළිය
ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය
අගෝස්තු 10 දවස පුරා
මීගමුව වෙරළ උද්‍යානයේදී
තරග සඳහා https://kite.swarnavahini.lk වෙබ් අඩවිය ඔස්සේ සහ 076 75 36 938 Whatsapp අංකය ඔස්සේ
අගෝස්තු 7 ට පෙර ලියාපදිංචි වන්න.