SL VIDEO

SL VIDEO beautiful life අදරයට නව අරුතක්. ( හැම මොහොතකම අලුත් දේ සොයන්න එවිට ඔබට ජිවිතය ජයගත හැක)

18/10/2025

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්
අපේම ලෝකයක්
වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්
අපේම ලෝකයක්
තරංගයක් ලෙසින් ඇදී
බිඳී නොයන් සිතින්
වසන්තයක් ලෙසින් උදාව
එන්න ජීවිතෙන්
වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්
අපේම ලෝකයක්
සිහිල් සහන් සුසුම් සරින්
පවන් රොදක් ලෙසින්
නැවුම් පැතුම් අරන් වඩින්න
පෙම් උයන් දොරින්
වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්
අපේම ලෝකයක්................................................................
゚viralシfypシ゚viralシalシfollowers SL VIDEO

26/09/2025

දුරස් වුනත් ඔබ සිතින් මගේ ලග
සැමදා සිටිනා බව දනිමි..
දුරස් වුනත් ඔබ සිතින් මගේ ලග
සැමදා සිටිනා බව දනිමි..
කදුලු මැදින් මට ගෙනෙන වියෝ දුක
ඔබටත් කදුලක් බව දනිමි..

පෙම්වතියකි ඔබ හෙටත් මගෙ ලොව
ලස්සන සිහිනෙක රැදෙනු ඇති..
ෙම්වතියකි ඔබ හෙටත් මගෙ ලොව
ලස්සන සිහිනෙක රැදෙනු ඇති..
වෙන්වි යන මුත් මගේ සිතින් ඔබ
වෙන්ව ගියේ නෑ ලගින් හිදි..
゚viralシviralシfypシ゚viralシalシ




























https://youtu.be/ZEQuSVMJOOQ     ゚viralシfypシ゚viralシalシ  ゚viralシviralシfypシ゚viralシalシ
18/09/2025

https://youtu.be/ZEQuSVMJOOQ

゚viralシfypシ゚viralシalシ ゚viralシviralシfypシ゚viralシalシ

❤❤👉👉👉 Please subscribe to the channel yourself 👈👈👈❤❤Funny Video 😂😂😂 .. ...

27/08/2025

ලොකයේ ලස්සනම තැන්. ❤👍

26/08/2025

ලොකයේ ඇති ලස්සනම දුම්රිය මාර්ගයක්.❤🚉

25/08/2025

ලෝකයේ ලස්සන මාර්ග ❤😱

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SL VIDEO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share