Siyapatha - D.S Media Publication "සියපත"

Siyapatha - D.S Media Publication "සියපත" සියපත සුවඳමය සැබවින්ම අපි එය පසක් කළෙමු.

ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය ක්‍ෂේස්ත්‍රයට පාසල් පුවත්පත් කලාව හදුන්වා දුන් ඩී.එස්.සේනානායක විද්‍යාලයීය ජනමාධ්‍ය කවයේ අභිමානණීය ප්‍රකාශනය, දිවයිනේ එකම අඛණ්ඩ ත්‍රෛභාෂික පාටශාලයීය පුවත්පත, "සියපත"

දශක 2කට අධික කාලයක් මුළුල්ලේ, දීපව්‍යාප්ත නිර්මාණශීලී ත්‍රෛභාෂා යොවුන් චින්තකයන් ඒකච්ඡත්‍ර කළා වූ,සෙන්පති සහෝදරත්වයේ සුව...
29/12/2024

දශක 2කට අධික කාලයක් මුළුල්ලේ, දීපව්‍යාප්ත නිර්මාණශීලී ත්‍රෛභාෂා යොවුන් චින්තකයන් ඒකච්ඡත්‍ර කළා වූ,සෙන්පති සහෝදරත්වයේ සුවඳ ඔබ වෙතට සමීප කරවන 'සියපත' දෙවන වාර කලාපය විකසිත කරවන්නට, කලාකාමී පාඨක ඔබගේ මනසෙහි උපන් 'සඳැස්, නිසඳැස්, වාර්තා, විශේෂාංග ලිපි, කෙටි ලිපි, කාටූන් සහ චිත්‍ර' ඇතුළු සියලුම නිර්මාණ ඕනෑම තේමාවක් ඔස්සේ (දේශපාලන හැර )පහත සබැඳිය ඔස්සේ නොපමාව අප වෙත යොමු කරන්න.
(සැ.යු: ලිපි ඇතුළු නිර්මාණ word document එකක් ලෙස හෝ පැහැදිලි ඡායාරූපයක් ලෙස පහත සබැඳියට යොමු කරන්න.)

Link:https://forms.gle/D6ms8ocDuBAfx4zf7

Send us your artistic poetry, research, reports, aesthetic writings, drawings,cartoons and all the designs(except political matters )for the 2nd term edition of 'Siyapatha', a place where the artistry of creative minds around the country from all three languages met for more than two decades.

We are accepting your submissions from now onwards. Mark your spot as soon as possible!
(Note: Documents should be in the word [docx] format or a clear picture of your writing.)

Link:https://forms.gle/D6ms8ocDuBAfx4zf7

இரண்டு நூற்றாண்டுகளுக்கும் மேலாக, தீவளாவிய ரீதியில் உள்ள படைப்பாற்றல் மிக்க மும்மொழி மூல இளம் மனங்கள் சங்கமிக்கும், சேனாநாயக்க மைந்தர்களின் சகோதரத்துவத்தின் வாசனையை நுகரச்செய்யும் 'சியபத' இரண்டாம் தவணை இதழை உயிர்ப்பிக்க, உங்கள் படைப்பாற்றலில் உருவான கட்டுரை, கவிதை, சித்திரம் என எதுவாயினும் எமக்கு அனுப்பிவையுங்கள்.
(க.வே: உங்கள் படைப்புக்களை Word Document ஆக அல்லது ஒரு தெளிவான புகைப்படம் எடுத்து இணைப்பில் சமர்ப்பிக்கவும்)

Link: https://forms.gle/D6ms8ocDuBAfx4zf7



First term edition of the only trilingual, three termed newspaper launched by a school Media Circle, "Siyapatha", is now...
28/12/2024

First term edition of the only trilingual, three termed newspaper launched by a school Media Circle, "Siyapatha", is now out as an E-newspaper.

https://siyapathamcdssc.blogspot.com/search/label/home

Visit us and witness the achievements of D. S. Senanayake College Colombo 07, throughout the years.



සේනානායකයීය අන්කුර මාධ්‍යවේදීන්ගේ අපක්‍ෂපාතී දර්ශනයේ හා විචාරශීලී විවරණයේ අග්‍රඵලය, සේනානායකීය ත්‍රෛමාසික, ත්‍රෛභාෂික  ප...
09/05/2024

සේනානායකයීය අන්කුර මාධ්‍යවේදීන්ගේ අපක්‍ෂපාතී දර්ශනයේ හා විචාරශීලී විවරණයේ අග්‍රඵලය, සේනානායකීය ත්‍රෛමාසික, ත්‍රෛභාෂික පුවත්පත් සන්නාමය 'සියපත' සෙන්පති චින්තනයේ මහිම සොයා 2024 වසරේ සිය මංගල ගමන් ඇරඹු වගයි!

නිර්මාණශීලිත්වයෙන් පරිපුර්ණ, කෘතහස්ත ඔබගේ මනසෙහි උපන් රචනා, සඳැස්/නිසඳැස් මෙන්ම වටිනා අදහස්,යෝජනා හා චෝදනා දැන්ම අප වෙත යොමු කරන්න.

පහත සබැඳිය ඔස්සේ Google පුරෝමය පුරවා ඔබගේ නිර්මාණයේ ඡායාරූපයක් සමඟ අප වෙත ලැබීමට සලස්වන්න

Link : https://forms.gle/gkFkuaApJX6metD96

“Siyapatha” the three termed trilingual newspaper of the Media Circle of D.S. Senanayake College has started accepting your creations for the first term.Send us your creative essays, poems, drawings as well as valuable ideas, suggestions and constructive criticisms.

Fill out the Google Form at the link below and send us a photo of your creation

Link:https://forms.gle/gkFkuaApJX6metD96

சேனாநாயக்க ஊடக அமைப்பின் உன்னத வெளியீடான "சியபத" இதழில் ஓர் பங்குதாரராக உங்களின் கைவன்னத்தில் உருவான கட்டுரை, கவிதை, சித்திரம் என எதுவாயினும் எம்மிடம் அனுப்பிவையுங்கள்.
அணுவைத் துளைத்தேழ் கடலைப் புகட்டி குறுகத் தரித்தான் வள்ளுவன், நீங்கள்?

கீழே உள்ள இணைப்பினை க்ளிக் செய்து Google Form இனை நிரப்புவதன் மூலம், உங்கள் படைப்புகளை எங்களுக்கு அனுப்பி வைக்கவும்.

Link: https://forms.gle/gkFkuaApJX6metD96



*"සබ්බං පහාය ගමනීයං"*"සියල්ල හැරදා යා යුතුය."-රට්ඨපාල සූත්‍රය ගුරු මෑණියනි ,ඔබට අමා මහා නිවන් සුව ලැබේවායි අපි ප්‍රාර්ථන...
11/03/2024

*"සබ්බං පහාය ගමනීයං"*
"සියල්ල හැරදා යා යුතුය."
-රට්ඨපාල සූත්‍රය

ගුරු මෑණියනි ,
ඔබට අමා මහා නිවන් සුව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු .

"අනිච්චා වත සංඛාරා  - උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති -  තේසං වූපසමෝ සුඛෝ."කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයේ 07...
08/01/2024

"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති - තේසං වූපසමෝ සුඛෝ."

කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයේ 07 ශ්‍රේණියෙහි ඉගෙනුම ලැබූ සෙනුක අමෝද් වාහලවත්ත ආදරණීය මල්ලීට,
යළිත් කිසිදු දිනෙක මෙවන් අකල් මරණයක් නොවේවා යැයි පතමු...!

සොයුර, ඔබට අමා වූ නිවනෙහි දොරගුළු විවර වේවායි, පහන් සිතින් අප සැම පතන්නෙමු ...!

සේනානායකයීය ජනමාධ්‍ය කවයේ සාඩම්බර ඉදිරිපත් කිරීමක් වන ශ්‍රී ලාංකීය පාසල් ජනමාධ්‍ය වංශකතාවේ එකම ත්‍රෛමාසික, ත්‍රෛභාෂික පු...
21/12/2023

සේනානායකයීය ජනමාධ්‍ය කවයේ සාඩම්බර ඉදිරිපත් කිරීමක් වන ශ්‍රී ලාංකීය පාසල් ජනමාධ්‍ය වංශකතාවේ එකම ත්‍රෛමාසික, ත්‍රෛභාෂික පුවත්පත් සන්නාමය "සියපත" නවතම කලාපය සදහා නිර්මාණශීලී ඔබ තුළ ජනිත වන කවි, සදැස්, නිසදැස්,‍ රචනා, චිත්‍ර, විශේෂාංග ලිපි විද්‍යාලයීය ජනමාධ්‍ය කවය වෙතට හෝ පහත විද්‍යුත් තැපෑල හරහා අප වෙත ලබා දෙන්න...

டீ.எஸ் சேனாநாயக்க கல்லூரியின் வெகுசன தொடர்பூடக அமைப்பின்
உன்னத வெளியீடான "சியபத" இதழில் உங்கள் படைப்பாற்றலின் மூலம்....
ஓர் பங்குதாரராக இதோ உங்களுக்கோர் வாய்ப்பு.....

“Siyapatha” the three termed trilingual newspaper of the Media Circle of D.S. Senanayake College has started accepting your creations for the first term.Send us your creative essays, poems, drawings as well as valuable ideas, suggestions and constructive criticisms.

Email :[email protected]



As a pioneer of Sri Lanka’s school media units, Let’s celebrate 31 years of dedication, hard work and success.
23/11/2023

As a pioneer of Sri Lanka’s school media units, Let’s celebrate 31 years of dedication, hard work and success.


13/09/2023

After a prolonged wait and many verbal ideas passed,

It is official that the Siyapatha magazine will now be available on web and also in the printed form.

Make your purchase now!



12/09/2023

ශ්‍රී ලාංකීය පාසල් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ එකම ත්‍රෛමාසික ත්‍රෛභාෂික පුවත්පත
සියපත පළමුවාර කලාපය ළඟදීම ඔබ අතට.

සියපත සුවඳමය සැබැවින්ම අප එය පසක් කළෙමු....



Address

No 62, D. S. Senanayake College, Greogary Road, Colombo 07, 00700 Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when Siyapatha - D.S Media Publication "සියපත" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siyapatha - D.S Media Publication "සියපත":

Share

Category