cn event menegmant

cn event menegmant CHAMO Events ⭐⭐⭐⭐⭐

06/06/2026
06/06/2026

🔥🇱🇰 චූසොක් නිවාඩුවේ පළමුම ශ්‍රී ලාංකික සංගීත අත්දැකීම 🇰🇷🔥

DDC Waves Entertainers ආඩම්බරයෙන් ඉදිරිපත් කරන

“ADAWWA LIVE IN CONCERT 2026"

ප්‍රවීණ හා ජනප්‍රිය ගායන ශිල්පීන් රැසක් සමඟින්, Reverb Live Band හි කොරියාවේ පළමු සජීවී ප්‍රසංගය ඔබ වෙත ගෙන එන්නට අප සූදානම්!

🎤 සංගීතය
🎭 සංස්කෘතික අංග
🎉 විනෝදාස්වාදය
❤️ අමතක නොවන මතකයන්

📅 2026 සැප්තැම්බර් 24
📍 Dongducheon, South Korea

චූසොක් නිවාඩුව ආරම්භ කරන්නේ ශ්‍රී ලාංකික රිද්මයත් එක්ක! 🎶🇱🇰

ඔබත් ඔබගේ මිතුරන් සහ පවුලේ අය සමඟ එක්වී, කොරියාවේ මෙතෙක් නොදුටු අත්දැකීමක කොටස්කරුවෙකු වන්න.

10/12/2024
10/12/2024

සුපිරියක් කියන්නේ වචනේ පරිසමාර්ත අර්තයෙන්ම සුපිරියක්.
ජනවාරි 04 හෝමාගමට සෙට්වෙමු .

28/11/2024

Address

Colombo Malabe
Colombo
10115

Website

Alerts

Be the first to know and let us send you an email when cn event menegmant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category