Lak Rata - ලක් රට

Lak Rata - ලක් රට Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lak Rata - ලක් රට, Media/News Company, Colombo 15, Colombo.

24/06/2025

කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසයි 🫠

24/06/2025

BREAKING NEWS 🔴
ඉරානය හා ඊශ්‍රාලය
පූර්ණ සටන් විරාමයකට එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි. 😍

23/06/2025

නැවත දැනුම් දෙන තුරු කුවෙට් ගුවන් කලාපයද වසා දැමේ
🚫🚫🚫

23/06/2025

ලෝක තෙල් මිල තවත් ඉහළට - ඉරාන විදේශ ඇමති අද පුටින් හමුවෙයි

👇👇👇

ඊශ්‍රායලයට සහයෝගය දැක්වීම සඳහා ඉරානයට එරෙහිව ඇමෙරිකානු ආක්‍රමණය මත “රතු මුහුදේ ඇති ඇමෙරිකානු යුද නැව්වලට වහාම ප්‍රහාර එල...
22/06/2025

ඊශ්‍රායලයට සහයෝගය දැක්වීම සඳහා ඉරානයට එරෙහිව ඇමෙරිකානු ආක්‍රමණය මත “රතු මුහුදේ ඇති ඇමෙරිකානු යුද නැව්වලට වහාම ප්‍රහාර එල්ල කරන” බවට යේමන සන්නද්ධ හමුදා අනතුරු අඟවා තිබේ.

යේමන හමුදා ප්‍රකාශක යහියා සරී ප්‍රකාශ කළේ, ගාසා තීරය, ලෙබනනය, සිරියාව සහ දැන් ඉරානයට එල්ල කරන ප්‍රහාර හරහා බටහිර ආසියානු කලාපය ආධිපත්‍යය දැරීමට ඊශ්‍රායල-ඇමෙරිකානු කුමන්ත්‍රණයට එක්සත්ව මුහුණ දෙනු ඇති බවයි.

@ LankaCNews

රටේ ආරක්ෂාව වෙනුවෙන් අප සතු සියලු විසඳුම් ගන්නවා - ඉරාන විදේශ අමාත්‍ය 👇
22/06/2025

රටේ ආරක්ෂාව වෙනුවෙන් අප සතු සියලු විසඳුම් ගන්නවා - ඉරාන විදේශ අමාත්‍ය 👇

22/06/2025

🚨 හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අවසර අවසාන තීරණය SNSC අතේ

👇👇👇👇

22/06/2025

ඊශ‍්‍රායලයේ ලාංකිකයන්ට නවදිල්ලියට ගුවන් ගමන් නොමිලේ..

👇👇

Face Mask මිල වේගයෙන් ඉහලට..👇👇👇
10/06/2025

Face Mask මිල වේගයෙන් ඉහලට..
👇👇👇

10/06/2025

🔴 අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
👇👇👇👇

යුද සමයේ ඉන්දියාවට පලාගිය සරණාගතයින්ට මෙරටට පැමිණීමට තිබූ බාධා ඉවතට 👇👇👇
03/06/2025

යුද සමයේ ඉන්දියාවට පලාගිය සරණාගතයින්ට මෙරටට පැමිණීමට තිබූ බාධා ඉවතට 👇👇👇

03/06/2025

🔴 කෙහෙළියට සහ පුතාට ඇප

Address

Colombo 15
Colombo
11600

Telephone

+94772584424

Website

Alerts

Be the first to know and let us send you an email when Lak Rata - ලක් රට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lak Rata - ලක් රට:

Share