
02/11/2024
🩸හවස එන්නම් කියල උදේ ගෙදරින් යන අය
ආයෙ කවදාවත් නොඑන්න පුළුවන්
🩸දවල්ට කථා කරමු කියන අය සදාකාලිකවම
නිහඬ වෙන්න පුළුවන්
🩸ආයෙ දවසක හම්බෙමු කියන අය ආයෙ කවදාවත්
මුණ නොගැහෙන්න පුළුවන්
🩸ආයෙ දෙන්නම් කියල ඉල්ලගත්ත දේවල් ,
කරන්නම් කියල පොරොන්දු වෙච්ච දේවල් නොදී නොකරම
යන්න වෙන්න පුළුවන් .
ඕනම දෙයක් ඕනම මොහොතක වෙනස් වෙන්න පුළුවන් !
ජීවිතේ අපි හිතන තරම් දිග නැහැ ,
හෙට හෙට කියල හීන මැව්වට සමහරවිට අපිට හෙට කියල දවසක් නැති වෙන්න පුළුවන් ,
ණයට අරන් ආපු මේ ජීවිතේ ඕන වෙලාවක අවසන් වෙන්න පුළුවන් කියන අවබෝධයෙන් හුස්ම ගන්න . ❤️🩹
#සහෝදරයා