Shaa FM

Shaa FM 90.9 FM or 91.1 FM Islandwide.
(4)

Shaa FM Official Fan Page - www.shaafm.lk
SHAAFM WhatsApp Channel
https://whatsapp.com/channel/0029Va4PlS5JENxxt0q6D71F

Join us our official facebook group
https://www.facebook.com/groups/shaafm/?source_id=423433477715357

අද නිහඬව වැඩ කරන්න. හෙට ප්‍රතිඵල කතා කරයි.
09/09/2026

අද නිහඬව වැඩ කරන්න.
හෙට ප්‍රතිඵල කතා කරයි.

09/09/2026

පන්නයි වගේ අද 😂😂

රැල්ලට...😁ෂා හැන්දෑව With "RUSH" 🎙️
09/09/2026

රැල්ලට...😁
ෂා හැන්දෑව With "RUSH" 🎙️

ප්‍රසිද්ධ බොලිවුඩ් රංගන ශිල්පිනී නොරා ෆතේහිට එරෙහිව ගුජරාට් හි ගාන්ධිනගර් අධිකරණයේ රුපියල් කෝටි 3ක සිවිල් අපහාස වන්දි නඩ...
09/09/2026

ප්‍රසිද්ධ බොලිවුඩ් රංගන ශිල්පිනී නොරා ෆතේහිට එරෙහිව ගුජරාට් හි ගාන්ධිනගර් අධිකරණයේ රුපියල් කෝටි 3ක සිවිල් අපහාස වන්දි නඩුවක් ගොනු කර තිබෙනවා.

මෙම නඩුව පවරා තිබෙන්නේ ඩූන්ස් ඇවියේෂන් (Dunes Aviation) නමැති පුද්ගලික ගුවන් සේවා සමාගම විසිනි .

සිදුවීමට මුල් වී ඇත්තේ 2025 දෙසැම්බර් මාසයේදී මුම්බායි සිට ජායිපූර් දක්වා පියාසර කළ Cessna Citation CJ2 වර්ගයේ කුලී ගුවන් යානයක් ඇතුළත සිට නොරා වීඩියෝ පට කිහිපයක් පටිගත කිරීමයි. පසුව ඇය තම මිලියන 46කට අධික Instagram අනුගාමිකයින් අතර එම වීඩියෝ බෙදාහරිමින්, එම ගුවන් යානය 'කුඩා එකක්' (miniature), 'සෙල්ලම් බඩුවක්' (toy) සහ 'ලෙගෝ ගුවන් යානයක්' (Lego airplane) ලෙස හඳුන්වා දී තිබෙනවා.

සමාගම පවසන්නේ ඇගේ මෙම ප්‍රකාශ නිසා සමාගමේ කීර්තිනාමයට දැඩි හානියක් සිදුවූ අතර, පාරිභෝගිකයින්ගේ ගුවන් යානා වෙන්කරවා ගැනීම් (Bookings) 15% සිට 20% දක්වා ප්‍රමාණයකින් පහත වැටී අවලංගු කිරීම් ඉහළ ගිය බවයි .

මේ හේතුවෙන් රුපියල් කෝටි 3ක වන්දියකට අමතරව, අදාළ වීඩියෝ සටහන් සමාජ මාධ්‍යවලින් ඉවත් කරන ලෙසත්, නොරා ෆතේහි විසින් ප්‍රසිද්ධ පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවත් සමාගම ඉල්ලා සිටියි.

මෙම නඩුව සැප්තැම්බර් 25 වන දින අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිත අතර, නොරා ෆතේහි මේ වන තෙක් මේ පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැහැ .

09/09/2026

ඔයත් Hyper Independent කාන්තාවක් ද...?
එහෙනම් මේ VEDIO එක බලන්න...

09/09/2026

හොඳ ඇපල් කන්නේම පණුවෝ....

1980 දී ගත්ත Photo එකක් 🥹❤️COOLSPOT With MAASHI AND OSHEE  🌹📻 Tune in Now - 90.9/91.1 🌐 Listen online - www.Shaafm.lk1.0...
09/09/2026

1980 දී ගත්ත Photo එකක් 🥹❤️
COOLSPOT
With MAASHI AND OSHEE 🌹
📻 Tune in Now - 90.9/91.1
🌐 Listen online - www.Shaafm.lk
1.00PM- 4.00 PM

දාන් යමු බලන්න
09/09/2026

දාන් යමු බලන්න

09/09/2026

ෂා fm දහවල් 12:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය
ප්‍රකාශය : රවිෂ්ක ප්‍රනාන්දු / කුෂානි වීරසිංහ
සංස්කරණය :සුදාරි සෂිකලා සිල්වා
වැඩි විස්තර සදහා පිවිසෙන්න...
www.hirunews.lk වෙත.
Listen live www.shaafm.lk
Tune in now :FM 90.9/91.1

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2026-09-09 | Hiru Newsසම්පූර්ණ ප්‍රවෘත්ති ...
09/09/2026

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2026-09-09 | Hiru News

සම්පූර්ණ ප්‍රවෘත්ති විකාශය පළමු කමෙන්ටුවෙන්...👇

Address

Level 35, East Tower, World Trade Center
Colombo
00100

Alerts

Be the first to know and let us send you an email when Shaa FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shaa FM:

Shortcuts

Share

Category