Buni's Diary

Buni's Diary Content creator | Influencer
collaborations/promos 📞 0713422466
Instagram|Tiktok|Facebook
11:11 ♾️ Blessings are coming

09/09/2026

කෝ බලන්න ඔයාගෙ 80's කාලේ photo එක? 😍

08/09/2026

කන්න ආසම Fried Rice ද? Kottu ද? Rice & Curry ද?
මම නම් Fried Rice 😌

08/09/2026

මෙච්චර ලස්සන cute bubble tea spot එකකට ගිහින් තියෙනවාද?? ලංකාවට ආපු අලුත්ම පැන්ඩාගෙ bubble tea 🐼 fans

08/09/2026

බඩ පැලෙන්න කන්න කොලඹ තියෙන සුපිරිම cheese කොත්‍තුව..කාලා තියෙන අය comment එකක් දාන්නො fans ゚

08/09/2026

මෙච්චර කාලෙකට ඔයාව motivate කරපු පට්ටම වචන ටික මොනාද? 😍
කවුද එහෙම motivate කලේ?

City of dreams එකේ open වුන vito pizza එකෙන් කෑවාද??City of dreams කිව්වම කට්ටිය බය වෙනවානෙ ගොඩාක් expensive ඇති කියලා.....
07/09/2026

City of dreams එකේ open වුන vito pizza එකෙන් කෑවාද??
City of dreams කිව්වම කට්ටිය බය වෙනවානෙ ගොඩාක් expensive ඇති කියලා..එහෙම නෑ, additional charges & Tax මුකුත්ම නෑ.බය නැතුව ගිහින් ඕන කෙනෙක්ට කන්න පුලුවන්😍
Europian style එකේ ලස්සන interior එකක් තියෙන නිසා ගොඩාක් අය celebrations වලටත් එනවා..අපි ගිය වෙලාවෙත් birthday celebrations කිහිපයක්ම තිබ්බා..
Vito pizza කියන්නෙ ලංකාවෙ හදපු හොදම pizza brand එක❤️

07/09/2026

Fresh milk වලින් හොදම මොකක්ද??? fans ゚viralシ

07/09/2026

රු250 ඉදන් bubble tea බොන්න පැන්ඩාගෙ bubble tea shop එක.. fans ゚ Panda Love

07/09/2026

ලංකාවෙ brands වලින් ආසම chocolate මොනාද?
මම නම් Revello ❤️

ලංකාවට ආපු අලුත්ම cute bubble tea shop එක..review එකක් ඕනෙද???? 😍මෙතන තියෙන kaocup series එක නම් ලංකාවෙ වෙන කොහෙවත් නෑ.....
06/09/2026

ලංකාවට ආපු අලුත්ම cute bubble tea shop එක..review එකක් ඕනෙද???? 😍
මෙතන තියෙන kaocup series එක නම් ලංකාවෙ වෙන කොහෙවත් නෑ..මාරම රහයි😍එකේ තියෙනවා cream cheese එකක් වගේ දාපු එකක්,තව yogurt slush එකත් හරිම රසයි...
රු200 icecream එකත් මරු..try කරපු අය comment එකක් දාන්න

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Buni's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share