වස්සානය - wassanaya

වස්සානය - wassanaya ආදරයට ආදරෙන් ඇදහැලෙන.....
වස්සානය"________🦋🤍

ජීවිතේ එක තත්පරයක් හරි වින්ද ආදරේ
ඔය හිතට ආයෙමත් ලන්කරගන්න...
මොහොතකට ඒ ආදරෙත් එක්ක තනිවෙන්න..
ඔයාගෙ ආදරේට වටිනාකමක් දෙන්න...
ලෝකෙටම ඇහෙන්න ඒ ආදරේ කියන්න..
තනිවෙච්ච ඔයාට..
ආදරේ කරන ඔයාට..
ආදරේට ආදරෙන්...ඇදහැලෙන,
''වස්සානය

ගිලිහෙන සෑම දේකටම ආදරයෙන් සමුදෙන්න තරම් පරිණත වෙන්න!_______-♥️✨
21/08/2025

ගිලිහෙන සෑම දේකටම ආදරයෙන් සමුදෙන්න තරම් පරිණත වෙන්න!
_______-♥️✨

ආදරනීය සිහිවටනයක් Resin Craft එකක් විදියට දෙන්න පුලුවන්නම් එයා ලග හැමදාටම ආදරෙන් තියාගන්...
12/08/2025

ආදරනීය සිහිවටනයක් Resin Craft එකක් විදියට දෙන්න පුලුවන්නම් එයා ලග හැමදාටම ආදරෙන් තියාගන්...

♥️
30/07/2025

♥️

සමහර විට, ඒ කැපකිරීමම දවසක යහපතක් වේවි......✨🤍 #වස්සානය
24/07/2025

සමහර විට, ඒ කැපකිරීමම දවසක යහපතක් වේවි......✨🤍

#වස්සානය

ලෝකයට අවශ්‍ය සුවපත් කරන්නන්‍ මිසලෝකය විනාශ කරන්නන් නොවේ_________🪬
24/06/2025

ලෝකයට අවශ්‍ය සුවපත් කරන්නන්‍ මිස
ලෝකය විනාශ කරන්නන් නොවේ_________🪬

✨
23/06/2025

ඉල්ලුමට පොතක පිටු අතරගැලපුන,සිරවෙච්චසිල්ලර ආදර කතාවක්උනා නම් සැබෑ ජීවිතයත්හරි ලේසිවෙයිඅපට.🖋️ආදරයට ආදරෙන්...🌼❤ #වස්සානය  ...
22/06/2025

ඉල්ලුමට
පොතක පිටු අතර
ගැලපුන,
සිරවෙච්ච
සිල්ලර ආදර කතාවක්
උනා නම්
සැබෑ ජීවිතයත්
හරි ලේසිවෙයි
අපට.

🖋️ආදරයට ආදරෙන්...
🌼❤
#වස්සානය

මැණික මං ඔයාට ගවුමක් අරන් දෙන්නද?එපා' ඕව ඔය ලොකු ගනන් උනාට මට ඕවා මහන්න පුලුවන්'මෙන්න ආයෙත් දවසක ඔයා හම්බ වෙද්දි ලස්සන ග...
22/06/2025

මැණික මං ඔයාට ගවුමක් අරන් දෙන්නද?

එපා' ඕව ඔය ලොකු ගනන් උනාට මට ඕවා මහන්න පුලුවන්'

මෙන්න ආයෙත් දවසක ඔයා හම්බ වෙද්දි ලස්සන ගවුමක් මහගෙන ඇඳගෙන එනවා මට අද වගේ මතකයි'
කවදාවත් ඔයා මගෙන් මොනවත් ඉල්ලුවෙ නැ..මොනව හරි ගෙනත් දුන්නම ඇස් වල කඳුලු පුරෝගන්නවා...

අවුරුදු හතරක් කියන්නෙ ලොකු කාලයක්' ඔයා මාත් එක්ක හැම දේකටම හිටියා හැම වෙලේම ඔයා ප්‍රාර්ථනා කලේ මගෙ දියුණුව විතරයි!

මට ගවුම් මහන්න ඕන සුදු මහත්තයා'' ඒවා අපට විකුණන්න පුලුවන්'හරියට ඔයා ඒකට ආස උනේ පිස්සුවෙන් වගේ' ඉතින් අද ඔයා දිනලා! මට දෙන්න බැරි උන ජීවිතේක ඔයා ලස්සනට ජීවත් වෙනවා..

පොඩ්ඩ බැරි වෙනකොට කඳුලු පිරෙන ඇස් වලට ලස්සන ජීවිතයක් ලැබිලා. අඩුවකට තියෙන්නෙ මං නැති එක විතරයි! ඒකෙන් ඔයාට හොඳක් උන එක තමා මට තියෙන එකම සැනසීම..

ආදරේ කියන්නෙ තදින් අල්ලා ගන්නවට වඩා කැප කිරීමක්ද?
මොකක්ද කියලා මං දන් නෑ මැණික''

සිතුවිල්ලක්- #වස්සානය

ඔවුන්ද පණ ගැහෙන හදවත් ඇති මිනිසුන්‍ ය...
21/06/2025

ඔවුන්ද
පණ ගැහෙන හදවත් ඇති මිනිසුන්‍ ය...

ඔව්' මං ඔයාව හොයනවා'හොය හොය ඇවිදිනවා..මං ඔයාට එන්න කියනවාඇවිදින් ඉන්න කියන්නෙ නෑ'ඉන්න බැරි බව මං දන්නවා..ඉතින් පුලුවන්ද,...
15/06/2025

ඔව්' මං ඔයාව හොයනවා'
හොය හොය ඇවිදිනවා..
මං ඔයාට එන්න කියනවා
ඇවිදින් ඉන්න කියන්නෙ නෑ'
ඉන්න බැරි බව මං දන්නවා..

ඉතින් පුලුවන්ද,

"ඇවිත් යන්න එන්න"
තව එකම එක පාරක් !

___________//

වස්සානය♥️

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when වස්සානය - wassanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to වස්සානය - wassanaya:

Share

Category

Our Story

ජීවිතේ එක තත්පරයක් හරි වින්ද ආදරේ ඔය හිතට ආයෙමත් ලන්කරගන්න... මොහොතකට ඒ ආදරෙත් එක්ක තනිවෙන්න.. ඔයාගෙ ආදරේට වටිනාකමක් දෙන්න... ලෝකෙටම ඇහෙන්න ඒ ආදරේ කියන්න.. තනිවෙච්ච ඔයාට.. ආදරේ කරන ඔයාට.. ආදරේට ආදරෙන්...ඇදහැලෙන, ''වස්සනය''