Enovatia

Enovatia We unveil the innovative dimension of all designing services with flexibility, affordability, creati

ENOVATIA is your ideal partner of success in terms of all the designing needs. We offer you a wide array of designing services depending on your requirement, affordability, time restrictions and above all, your taste. No matter you are an individual or a corporate entity who require the services of a designer for your publicity, brand management or advertising needs, we are at your service. Our po

lite and efficient service ensures you the designing product delivered to the best of your satisfaction. We could cater to any requirement regardless of its scale or the quantity and we guarantee that you receive a fully fledged quality product. With ENOVATIA you could be rest assured that the designing staff is flexible for all your requests regarding the designs and the burden of designing is always kept off your shoulders thanks to our well managed services. If you wish to choose our web designing services and printable designing services, we are more than happy to assist you with finding the hosting services, printing services and other associated services that could help make things easier for you.

04/06/2026

ගුරුමුෂ්ටි නැතුව ඉගෙන ගන්න හොඳම ගුරුවරයා AI

29/05/2026

🌿 විජේරත්න තෛලය - පාරම්පරික ආයුර්වේදයේ විශ්වාසනීය සත්කාරය...!!!
හිස්හොරි පාලනය කර නිරෝගී දිගු කෙස් කළඹක් ලබාගන්න, නින්ද නොයාම, කරකැවිල්ල සහ ආතතිය ඇතුළු රෝග ගණනාවකට ප්‍රත්‍යක්ෂ සහ අත්දුටු 100% ක් දේශීය ඖෂධීය සත්කාරය. එසේම ඔබට ඇති අසනීප සදහා අපෙන් නොමිලේ උපදෙස් ලබාගැනීමටද අවස්ථාව ඇත .
🚛 දිවයින පුරා බෙදාහැරීම .
📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා දැන්ම අමතන්න: 070 641 3931 / 071 541 3931
💬 නැතහොත් WhassApp හරහා අපට පණිවිඩයක් එවන්න.

06/12/2024
17/08/2024

ඔයාලා දන්නවද නින්දේ තියෙන වැදගත්කම අපේ නිරෝගිකම රැකගන්න? 😴😴😴නින්ද කියන්නේ මිනිසාට සහ අනෙකුත් සත්වයින්ට සොභාදහම තුළින් ලබා දුන් ත්‍යාගයක් ඔවුන්ගේ නීරෝගී පැවැත්ම රැක ගන්න...😇😇😇 නින්ද බොහෝ වෙලාවට අපේ මානසික සහ කායික නිරෝගීතාවයට බලපෑම් කරනවා. නමුත් දැනට පවතින සමාජයීය සහ ආර්ථික රටාව සමග නින්ද බොහෝ දුරට අපෙන් ඈත් වෙලා තියෙනවා...😪😪😪 සමහර අය රාත්‍රී රාකියාවල් වල යෙදෙනවා ඒ වගේම තමාගේම ව්‍යාපාර කරන අය නින්ද පසෙකලා ව්‍යාපාර දියුණු කර ගැනීමට කටයුතු කරනවා... බහුතරයක් දෙනා ජංගම දුරකතන වලට ඇබ්බැහි වී තිබෙනවා...මේ නිසා නින්ද අ‍පෙන් ඈත් වෙලා තියෙනවා...🙄🙄🙄

නමුත් මේ රාත්‍රී කාලය තුළදී ලබන නින්ද හරියාකාරව නොලැබීම නිසා බොහෝ සෞඛ්‍ය ගැටළු ඇතිවන බව ඔයාලා දන්නවද? සාමාන්‍ය මනුෂ්‍යයෙක් රාත්‍රී එකොළහේ සිට පාන්දර තුන දක්වා කාල පරාසය තුළ නිදාගත යුතු වෙනවා...🫠🫠🫠 මේ කාල සීමාව තුලදී තමයි ශරීරයේ තියෙන සියළුම ඉන්ද්‍රියයන්, පද්ධති අලුත් වැඩියා වීම සිදුවෙන්නේ... 🤔🤔🤔එක එක ඉන්ද්‍රියයන්ට නියමිත කාල පරාසයක් තියෙනවා ඒ කාල පරාසය තුළ තමයි ඒ සියලු ඉන්ද්‍රියන් අලුත් වැඩියා කටයුතු සිදු කරන්නේ. ඒ නිසා නීරෝගී දිවි පැවැත්මක් උදෙසා මේ රාත්‍රී කාලයේ නින්ද ඉතාම වැදගත් වෙනවා.

සමහර අයට නිදිමත ඇතිවුණත් නින්ද යන්නේ නැහැ...🥱🥱🥱 තවත් සමහර අයට නිදිමත දැනෙන්නේ නැහැ...🫨🫨🫨 මේ නිසා බොහෝ අය විවිධ ඖෂධ භාවිතා කරනවා නින්ද ලබාගන්න... මේ තත්වයන් ඉතා නරක අයුරින් අපේ සෞඛ්‍යට බලපෑම් එල්ලකරනවා... ඔයත් නින්ද ලබා ගැනීම සදහා ඖෂධ වර්ග භාවිතා කරනවානම් ඒ ඖෂධ වල ඇති අතුරු ආබාධ පිළිබද සොයා බලා භාවිතා කරන්න... මේ නින්ද ලබාගැනීමට සදහා භාවිතා කරන ඖෂධ වලින් දිගු තාලීන ස්නායු ආබාධ ඇති වෙන්න පුළුවන් සම්භාවිතාව ඉතාමත් ඉහළයි...😱😱😱
මිනිසා ඇතුළුව සියලුම සතුන්ට ඔවුන්ට ආවේනික නිදා ගැනීමේ රටාවත් සොබාදහම විසින් ලබාදීලා තියෙනවා ඔවුන්ගේ ජීවිතය පවත්වාගන්න. නමුත් බුද්ධිමට්ටම වැඩියැයි කියා ගන්නා මනුෂ්‍යයන් වන අපි අපේ නින්ද පාලනය කරනවා. නින්ද පාලනය කිරීම අපේ දිගුකාලීන මානසික කායික නීරෝගී භාවයට මෙන්ම ආයුෂ අඩුවීමටත් ඍජුවම බලපාන සාධකයක් වෙනවා...🙄🙄🙄

ඒ වගේම ඔයාලට නින්ද පිළිබඳව කිසියම් හෝ ගැටලුවක් තියෙනවානම් කිසිම ඖෂධය භාවිතයකින් තොරව අපිට ඒක සුව කරලා දෙන්න පුළුවන්. අවශ්‍යනම් පහත සදහන් දුරතකන අංකයට වට්ස්ඇප් පණිවිඩයත් තබන්න....😇😇😇ඔයාලාට නිදුක් නීරෝගී සුවයම ලැබේවා...!!!🙏🙏🙏
WhatsApp : 074 138 074 138 5535

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Enovatia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share