12/09/2019
මත්ද්‍රව්‍ය නිවාරණය සදහා බටහිර ඖෂධ ප්‍රතිකාර ,මනෝව්ද්‍යාත්මක ප්‍රතිකාර ,උපදේශන ඔස්සේ දසක දෙකකට ආසන්න කාලයක් දෙස් විදෙස් මතට ඇබ්බැහිවූවන් මුදා ලූ, හා නොමිලේ මත්ද්‍රව්‍ය ආනිසංස පිලිබද සමාජ දැනුවත් කිරීම් ඔස්සේ සුවිශේෂ වැඩ කොටසක් සිදුකරන ඔක්ස්ෆර්ඩ් ලංකා මෙඩිකල් පුද්ගලික සමාගම මෙවර 2019 මාස්කෝ සම්මාන උලෙළේද අඛන්ඩව තුන් වැනි වරටත් "මාස්කෝ" විශිෂ්ට සම්මානයෙන් පිදුම් ලැබීය,දක්ෂ පලපුරුදු බටහිර වෛද්‍ය කණ්ඩායමක් හා උපාධිධාරී ලියාපදිංචි උපදේශන කණ්ඩායමක් මෙන්ම හෙද නිලධාරී කණ්ඩායමකින් හා රසායනාගාර පහසුකම් වලින් සමන්විත ඔක්ස්ෆර්ඩ් ලංකා මෙඩිකල් ,සෞඛ්‍යය අමාත්‍යාංශයේ PHSRC හී ලියාපදිංචි ආයතනයකි ,පසුගියදා (09/10) කොලඹ රාමඩා හොටලේදී ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මහනගරසභා හා බස්නාහිර පලාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන් පැවති සම්මාන උලෙළේ දී ඔක්ස්ෆර්ඩ් ලංකා මෙඩිකල් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ වෛද්‍ය රසික බංඩාර මහතා වෙත මාස්කෝ විශිෂ්ට සම්මානය පිරිනමන අවස්ථාවයි.