World 360’

World 360’ Hanz360 💀

15/09/2025
28/10/2024

Kurunegala lake video cut 💓

කාලාතුරකින් මුනගැහෙන මයාකාරි දවස් 🥰✨අමතක කරන්න එපා 📸✨
18/10/2024

කාලාතුරකින් මුනගැහෙන මයාකාරි දවස් 🥰✨
අමතක කරන්න එපා 📸✨

Chariot path 💚🍃" C H A R i O T 🍃 "ශ්‍රී ලංකාවේ ජනප්‍රිය Camping ස්ථානයක්😚 හා ශ්‍රී ලංකාවේ සීතලම දේශගුනය🥶ඇති ස්ථානය ලෙසද ...
29/09/2024

Chariot path 💚🍃

" C H A R i O T 🍃 "
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය Camping ස්ථානයක්😚 හා ශ්‍රී ලංකාවේ සීතලම දේශගුනය🥶ඇති ස්ථානය ලෙසද ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෙතන තමා 😁...

මෙහෙට යන්න තියෙන්නේ,
නුවර-නුවරඑළිය පාරේ පුස්සැල්ලාව town එක pass කරන් නුවරඑළිය පැත්තට ටික දුරක් එද්දි පෙරෙට්ටාසි කියලා ගමකට යන්න පාරක් තියෙනවා ඔන්න ඔකේ තමා යන්න ඕනේ...
තේ වතු මැදින් තමා යන්න තියෙන්නේ වටේටම කදු තියෙන්නේ පාරනම් මාරම ලස්සනයි හැබැයි ටික දුරයි කාපට් අනික් ටිකනම් සවුත්තුයි.

බස් එකේ යනවනම් යන්න බස් තියෙන්නේ පැය කිහිපයකට සැරයක් තමා.... බස් එකෙ පැයක්, පැය එක හමාරක් විතර යනවා යන්න.. වාහන වල යනවනම් යට වදින් නැති එක්ක තමා යන්න වෙන්නේ 😶 යන්න ඔනේ පෙරෙට්ටාසිවල hospital එක ගාවට එතන ඉදන් තේ වත්තක් මැදින් පාර පටන් ගන්නවා..
වාහන එතන දලා යන්න පුලුවන්..

එතන ඉදන් තේ වත්තක් මැදින් පාර යන්න තියේ..
එකේ ටික දුරක් ගියාම පාරවල් තුනක් හම්බෙනවා එකේ මැද පාරේ යන්න ඔනා ටික දුරක් ගියාම කහ පාට board එකක් තියේ වනරක්ෂිත එකෙන් ගහපු එතන ඉදන් කැලේ පටන් ගන්නවා කැලේ මැදින් අඩි පාර තියෙනවා කෙලින්ම කන්ද උඩටම... සාමාන්‍යයෙන් පැය 2-4 ක් විතර යයි ..... යන වෙගේයි කාලගුණයයි එක්ක

යන්න හොඳම කාලය දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා ඇති සීත සුළං කාලේ. මෝසම් වාරයේදී මාර්ගය තදින් මිදුමෙන් පිරිලා තියෙන හින්දා පරිස්සමින්.

කන්ද උඩ තණබිමක් වගේ තියෙන්නෙ වතුර පාරක් යනවා camping කරනවනම් වතුර තියේ එකෙන් ගන්න පුලුවන් 🤓

කුරුල්ලෝ , සමනල්ලු , ගොන්නු එහෙම ඉන්නවා වටේටම කදු තියෙනවා..
මිදුම නැති උනාම කෙලින්ම ශ්‍රිපාදේ කන්ද එහෙම පෙනවා...

කලින් ගියපු සමහරුනම් කුණු එහෙම එහෙන්මම දාලා ඇවිත් තියෙනවා බියර් ටින් , වීදුරු බොතලුයි පොලීතින් හැම මුල්ලකම වගේ දලා ☹

යන කට්ටියට කියන්න තියෙන්නේ ඉතින් පරිස්සමින් ගිහින් එන්න කුණු දාන්න එපා ගෙනියන එවා අය එහෙන්මම ගෙන්න 🥺
එහෙම කරන්න බැයිනම් video ඔනේ තරන් තියේ ඒකක් බලලා ගෙදරට වෙලා පඩුවෙ ඉදහන් 🙂👍
Hansaja Satharasinghe
゚ ᩣシ

Bambarakiri Ella ....... බඹරකිරි ඇල්ල 🍃රත්තොට මාතලේ
23/09/2024

Bambarakiri Ella .......
බඹරකිරි ඇල්ල 🍃
රත්තොට මාතලේ

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when World 360’ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share