03/12/2025
කාරුණික දැනුම් දීමක්.
අපට මේ වනවිට විශාල වශයෙන් දුරකථන ඇමතුම් සහ පණිවිඩ සංඛ්‍යාව ලැබෙමින් පවතිනවා.
ඒ අතරතුර කරුණාවෙන් සිහිපත් කළයුතු විශේෂ දෙයක් ඇත; අප "ඩ්‍රෝන් බෙදාහැරීමේ" සේවාවක් නොවෙමු. අප පුද්ගලික ස්ථාන වෙත භාණ්ඩ බෙදා හැරීම භාරනොගන්නෙමු. ඔබ මුදල් ගෙවීමට සූදානම් වුවත් එසේ භාණ්ඩ බෙදාහැරීම නොකරන්නේ අපගේ සේවාවන් සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙන් සිදු කරන නිසාය.
අපගේ ප්‍රයත්නය වන්නේ ප්‍රවේශ විය නොහැකි ස්ථාන වෙත ආධාර සැපයීමයි.