The Hive Studios

The Hive Studios "Buzzing Your Brand to New Heights: Welcome to Hive Studio, Where Digital Marketing Takes Flight!" Hive Studio: Your partner for digital growth in Sri Lanka.

We are a full-service IT and Digital Marketing agency dedicated to building powerful digital ecosystems. We empower businesses of all sizes with innovative solutions in web development, SEO, and digital strategy to enhance visibility and drive measurable results.

🔺 බාහිර උපාධිය කැලණිය විශ්වවිද්‍යාලය🔺---------------------------------------------𝗘𝗫𝗧𝗘𝗥𝗡𝗔𝗟 𝗗𝗘𝗚𝗥𝗘𝗘 𝗡𝗢𝗧𝗘𝗦 𝗨𝗡𝗜𝗩𝗘𝗥𝗦𝗜𝗧𝗬 𝗢𝗙 𝗞𝗘...
15/05/2026

🔺 බාහිර උපාධිය කැලණිය විශ්වවිද්‍යාලය🔺
---------------------------------------------
𝗘𝗫𝗧𝗘𝗥𝗡𝗔𝗟 𝗗𝗘𝗚𝗥𝗘𝗘 𝗡𝗢𝗧𝗘𝗦 𝗨𝗡𝗜𝗩𝗘𝗥𝗦𝗜𝗧𝗬 𝗢𝗙 𝗞𝗘𝗟𝗔𝗡𝗜𝗬𝗔
කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය සඳහා ලියාපදිංචි පැරණි හා නව විෂය නිර්දේශයන් හදාරනු ලබන සිසුන් සදහා පහත මුද්‍රිත ග්‍රන්ථයන් දැන් ඔබට මිලදී ගත හැක...
මෙම ග්‍රන්ථය මගින් සම්පූර්ණයෙන්ම ඔබගේ විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකසා ඇති අතර වසර සඳහා සම්පූර්ණ විෂය නිර්දේශය සඳහා සටහන්,පසුගිය ප්‍රශ්න පත්‍ර,අනුමාන ප්‍රශ්න හා පිළිතුරුද මෙහි ඇතුලත් වේ....

2007 අංක 7 දරන සමාගම් පනත යටතේ බාහිර උපාධි දේශන පැවැත්වීම හා මුද්‍රිත ග්‍රන්ථ ලබාදීම සදහා රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පහත විෂයන් වගකීමක් සහිතව මිලදී ගත හැක...

🔴 𝐍𝐄𝐖 𝐒𝐘𝐋𝐋𝐀𝐁𝐔𝐒
𝙵𝚘𝚛 𝟸𝟶𝟷𝟾/𝟸𝟶𝟷𝟿/𝟸𝟶𝟸𝟶/𝟸𝟶𝟸𝟷/𝟸𝟶𝟸𝟸/𝟸𝟶𝟸𝟹/𝟸𝟶𝟸𝟺/𝟸𝟶𝟸𝟻 Batch

1️⃣ 𝐅𝐈𝐑𝐒𝐓 𝐘𝐄𝐀𝐑 𝐁𝐎𝐎𝐊𝐒

✪ මනෝවිද්‍යාව
✪ සිංහල
✪ දේශපාලන විද්‍යාව
✪ ඉතිහාසය
✪ බෞද්ධ සංස්කෘතිය
✪ ජනසන්නිවේදනය
✪ සමාජවිද්‍යාව
✪ සංවර්ධන අධ්‍යයනය
✪ 𝐂𝐚𝐫𝐞𝐞𝐫 𝐁𝐚𝐬𝐞𝐝 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲
(වෘත්තීය අභිමුඛ තොරතුරු තාක්ෂණය)
✪ 𝐂𝐚𝐫𝐞𝐞𝐫 𝐁𝐚𝐬𝐞𝐝 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞
(වෘත්තීය අභිමුඛ ඉංග්‍රීසි භාෂාව)

2️⃣ 𝐒𝐄𝐂𝐎𝐍𝐃 𝐘𝐄𝐀𝐑 𝐁𝐎𝐎𝐊𝐒

✪ මනෝවිද්‍යාව
✪ දේශපාලන විද්‍යාව
✪ සමාජවිද්‍යාව
✪ ජනසන්නිවේදනය
✪ බෞද්ධ සංස්කෘතිය
✪ ඉතිහාසය
✪ පුස්තකාල හා විඥාපන විද්‍යාව
✪ 𝐂𝐚𝐫𝐞𝐞𝐫 𝐁𝐚𝐬𝐞𝐝 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲
(වෘත්තීය අභිමුඛ තොරතුරු තාක්ෂණය)

3️⃣ 𝐓𝐇𝐈𝐑𝐃 𝐘𝐄𝐀𝐑 𝐁𝐎𝐎𝐊𝐒

✪ බෞද්ධ සංස්කෘතිය
✪ දේශපාලන විද්‍යාව
✪ සමාජ විද්‍යාව
✪ Career Based Information Technology
(වෘත්තීය අභිමුඛ ඉංග්‍රීසි භාෂාව)

🔴 𝐎𝐋𝐃 𝐒𝐘𝐋𝐋𝐀𝐁𝐔𝐒
𝙵𝚘𝚛 2009/2010/2011/2012/2013/2014/2015/2016/2017 Batch

1️⃣ 𝐅𝐈𝐑𝐒𝐓 𝐘𝐄𝐀𝐑 𝐁𝐎𝐎𝐊𝐒
✪ සමාජ විද්‍යාව
✪ දේශපාලන විද්‍යාව
✪ ජනසන්නිවේදනය
✪ ඉතිහාසය
✪ භූගෝල විද්‍යාව
✪ නාටය හා රංගකලාව
✪ දෘශ්‍ය කලා හා සැලසුම්කරණය

2️⃣ 𝐒𝐄𝐂𝐎𝐍𝐃 𝐘𝐄𝐀𝐑 𝐁𝐎𝐎𝐊𝐒
✪ සමාජවිද්‍යාව
✪ දේශපාලන විද්‍යාව
✪ ජනසන්නිවේදනය
✪ ඉතිහාසය
✪ භූගෝල විද්‍යාව
✪ බෞද්ධ සංස්කෘතිය
✪ සංවර්ධන අධ්‍යයනය
✪ පුරාවිද්‍යාව

3️⃣ 𝐓𝐇𝐈𝐑𝐃 𝐘𝐄𝐀𝐑 𝐁𝐎𝐎𝐊𝐒
✪ සමාජ විද්‍යාව
✪ සිංහල
✪ දේශපාලන විද්‍යාව
✪ ජනසන්නිවේදනය
✪ ඉතිහාසය
✪ බෞද්ධ සංස්කෘතිය
✪ පුරාවිද්‍යාව
✪ ජාත්‍යන්තර අධ්‍යයනය
✪ දර්ශනය
✪ මනෝවිද්‍යාව
✪ සිංහල
✪ 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲
✪ 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡

🔴 𝐏𝐀𝐒𝐓 𝐏𝐀𝐏𝐄𝐑 & 𝐀𝐍𝐒𝐖𝐄𝐑 𝐁𝐎𝐎𝐊𝐒

✪ මානව විද්‍යාව ප‍්‍රථම වසර නව විෂය නිර්දේශය
✪ පුරාවිද්‍යාව ප‍්‍රථම වසර නව විෂය නිර්දේශය
✪ බෞද්ධ සංස්කෘතිය ප‍්‍රථම වසර නව විෂය නිර්දේශය
✪ බෞද්ධ දර්ශනය ප්‍රථම වසර
✪ ආර්ථික විද්‍යාව ප්‍රථම වසර
✪ භූගෝල විද්‍යාව ප‍්‍රථම වසර නව විෂය නිර්දේශය
✪ ඉතිහාසය ප‍්‍රථම වසර නව විෂය නිර්දේශය
✪ දේශපාලන විද්‍යාව ප‍්‍රථම වසර නව විෂය නිර්දේශය
✪ මනෝවිද්‍යාව ප‍්‍රථම වසර නව විෂය නිර්දේශය
✪ සමාජ විද්‍යාව ප‍්‍රථම වසර නව විෂය නිර්දේශය
✪ සංවර්ධන අධ්‍යයනය ප‍්‍රථම වසර නව විෂය නිර්දේශය
✪ පුස්තකාල හා විඥාපන විද්‍යාව ප‍්‍රථම වසර නව විෂය නිර්දේශය
✪ භූගෝල විද්‍යාව දෙවන වසර නව විෂය නිර්දේශය
✪ දේශපාලන විද්‍යාව දෙවන වසර නව විෂය නිර්දේශය
✪ මනෝවිද්‍යාව දෙවන වසර නව විෂය නිර්දේශය
✪ සංවර්ධන අධ්‍යයනය දෙවන වසර නව විෂය නිර්දේශය
✪ ඉතිහාසය දෙවන වසර නව විෂය නිර්දේශය
✪ බෞද්ධ සංස්කෘතිය දෙවන වසර නව විෂය නිර්දේශය
✪ සමාජ විද්‍යාව දෙවන වසර නව විෂය නිර්දේශය
✪ මානව විද්‍යාව දෙවන වසර නව විෂය නිර්දේශය
✪ පුරාවිද්‍යාව දෙවන වසර නව විෂය නිර්දේශය

🔴 ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය බාහිර උපාධිය සඳහා

✪ ප්‍රථම වසර කළමනාකරණ මූලධර්ම (සිංහල මාධ්‍ය)
✪ First year Principles of Management(English medium)

➤ වැඩිදුර තොරතුරු:

📲අමතන්න : ⁨077 168 3577⁩

🆓 අපගේ ග්‍රන්ථයන්හි පිටු කිහිපයක Pdf Sample ලබාගැනීමට ඔබගේ අධ්‍යයන වර්ෂය හා අවශ්‍ය විෂයන් whatsapp කරන්න.

𝐈𝐧𝐬𝐭𝐢𝐭𝐮𝐭𝐞 𝐎𝐟 𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠 𝐩𝐯𝐭 𝐥𝐭𝐝
𝟎𝟏𝟏𝟕𝟗𝟕𝟗𝟗𝟗𝟎 | 𝟎𝟏𝟏𝟕𝟗𝟕𝟗𝟗𝟗𝟏 | 𝟎𝟕𝟕𝟏𝟔𝟖𝟑𝟓𝟕𝟕 | 𝟎𝟕𝟎𝟓𝟎𝟗𝟎𝟎𝟎𝟗

2007 අංක 7 දරන සමාගම් පනත යටතේ බාහිර උපාධි දේශන පැවැත්වීම හා මුද්‍රිත ග්‍රන්ථ ලබාදීම සදහා රජයේ ලියාපදිංචි ආයතනයකි.

#බාහිරඋපාධියකැලණිය

කෙල්ලෙක්ද ?කොල්ලෙක්ද ? බිස්නස් එකක් කරනවද ?අනිවාරෙන් කියවන්න...===============================පොඩියට හෝ ලොකුවට බිස්නස් එ...
11/09/2025

කෙල්ලෙක්ද ?කොල්ලෙක්ද ? බිස්නස් එකක් කරනවද ?
අනිවාරෙන් කියවන්න...
===============================
පොඩියට හෝ ලොකුවට බිස්නස් එකක් කරන කෙනෙක්නම් ඔයාට මේ Tips ටික අනිවාරෙන් වැදගත් වෙයි.. දන්න අයත් ඇති..ඒත් නොදන්න අයට දැනගන්න තමයි මේ පෝස්ට් එක දාන්නෙ....

1.අනිවාරෙන්ම ව්‍යාපාරයටම අවේනික වුන දුරකතන අංකයක් භාවිත කරන්න....දැන්කාලේ රු 2000 ට විතර දුරකතන තියනව ඉතින් බිස්නස් කරන වෙලාවක් දාලා ඒ කාල සීමාව තුලදි විතරක් ඔන් එකේ තියාගන්න..

2: ඔයාගේ බිස්නස් එක google my business වගේම google map එකටත් ඇතුලත් කරන්න..

3.ඊලග කාරනය තමයි ඔයාලා වට්සැප් වලට බැන්ක් ස්ලිප් එහෙම ගෙන්නගන්නවනම් මතක තියාගන්න හැම වෙලාවෙම බිස්නස් නම්බර් එකට whatsapp business Account එකක් පාවිච්චි කරන්න..මොකද whatsapp business Account එකක් තියෙද්දි කෙනෙක් මැසේජ් එකක් දැම්මම Auto Reply Msg යවන්න පුලුවන් ඔයා ඔන්ලයින් නැති වෙලාවක උනත්...

4.ඊලග කතාව තමයි බිස්නස් එකක තත්වය මනින තව කාරනයක් තමයි පාරිභෝගික සේවය..ඔනෑම කෙනෙක් කතාකරාම Hellow Good Morning, Good Evening වගේ සුභ පැතුමක් සමගව තමන්ගේ දුරකතන සංවාදය ආරම්භ කරන්න.

5..මතක තියාගන්න ඕනී Client තමයි අංක එක....

6. ඊලග එක තමයි අපි යම්කිසි සේවාවක් හෝ නිශ්පාදනයක් අලවි කිරීමට සැලසුම් කරනවනම් මතක තියාගන්න..නිවැරදි නිරවුල් විස්තර අපි අපේ පාරිභාගිකයට දෙන්න ඕනී..මොකද ඕනිම කෙනෙක් අපි උනත් කැමති නෑ වැල් වටාරම් ගොඩක් අහන් ඉන්න....ඉක්මනින් තේරුම් ගන්න පුලුවන් විදියට තමන්ගේ නිශ්පාදනය ගැන විස්තර කරන්න.

7. තමගේ නිශ්පාදනයේ හෝ සේවාවේ ගුණාත්මක බව බිස්නස් එකකදි පට්ටම වැදගත්..ඇසුරුම,පෙණුම,වගේ දේවල් ගැන විශේශයෙන්ම සැලකිලිමත් වන්න..හොද පෙනුමට තියන නිශ්පාදන ගොඩක් අය මිලදී ගන්නවා...

8. අනිවාරෙන් තමන්ගේ ව්‍යාපාරය රජයේ ලියාපදිංචි කරන්න,එතකොට තමන්ට නීතිමය වටිනාකමක් ලැබෙනවා වගේම බැංකු මගින් ණය ලබාගැනීමේ හැකියාවක් ලැබේනවා... ඒ වගේම පාරිභාගික විශ්වාසයත් ලැබෙනවා..

9. අනිවාරෙන් පුලුවන් තරම් සමාජ මාධ්‍ය වගේම අන්තර්ජාලය හරහා වැඩිපුර තමන්ගේ ප්‍රචාරන කටයුතු සිදු කරන්න,හේතුව මේ වනකොට සමාජ ජාලා භාවිතයි ඉතාමත් ඉහල තතවයක තියනවා.

10. අනිත් කාරණය තමයි සමාජ ජාල වල දැන්වීම් පල කිරීමේදී මතක තියාගන්න ඒවගේ නීති රීති හා රෙගුලාසීන් තියනවා ඒවා අනිවාරෙන් කියවලා ඉන්න මොකද ඒවට පිටින් ගියොත් ඔයාලට කොච්චර Like/Members තියන Page /Group තිබ්බත් ඒවා ඉවත් වෙලා යනවා...

ඉතින් මේ කරුණු ටික වැදගත් වෙයි කියලා හිතනවා..මොනවා හරි ප්‍රශ්න තියනවනම් Comment එකක් දාගෙන යන්න දන්න දෙයක් තියනවනම් කියලා දෙන්නම්....

පොඩි ඉල්ලීමක් අපේ page එකටත් like එකක් දාලා අපිටත් grow වෙන්න help එකක් දෙන්න

⭕  ඔයත් පොඩියට බිස්නස් එකක් කරගෙන යනවද ?⭕ඔයාගෙ බිස්නස් එක Next level එකට ගෙනියන්න අපෙන්....❗වෙබ්සයිට් එකක්.....⭕ අපි Des...
21/11/2024

⭕ ඔයත් පොඩියට බිස්නස් එකක් කරගෙන යනවද ?
⭕ඔයාගෙ බිස්නස් එක Next level එකට ගෙනියන්න අපෙන්....❗
වෙබ්සයිට් එකක්.....

⭕ අපි Design කරපු වෙබ් සයිට් කීපයක්

https://milleniumcabservice.lk/
https://mrkottugrand.lk/
https://sunroselanka.lk/

ඒ වගේම ඔයාට පුලුවන් ඔයාට ගැලපෙන වෙබ් web template එකක් මුලින් තෝරගන්න...
දැන්ම අපිට call එකක් දෙන්න නැතිනම් whatsapp msg එකක් දාන්න...

ඔයා පොඩියට බිස්නස් එකක් කරගෙන යනවද..?තවම ඔයාගෙ බිස්නස් එකට Social Media Ad එකක් හදාගත්තේ නැද්ද...?එහෙනම් ඔබ අනිවාරයෙන්ම ...
12/09/2024

ඔයා පොඩියට බිස්නස් එකක් කරගෙන යනවද..?

තවම ඔයාගෙ බිස්නස් එකට Social Media Ad එකක් හදාගත්තේ නැද්ද...?

එහෙනම් ඔබ අනිවාරයෙන්ම තෝරාගත යුත්තේ අපවයි...?

හේතුව...?

🔘 Ad එකක් හදන එක විතරක් නෙවෙයි ඔයාගේ බිස්නස් එකේ මේ වෙනකොට තියන අඩුපාඩු අපි පරීක්ශාකරලා බලලා ඔයාට ඔයාගේ බිස්නස් එක ගොඩ දාගන්න It පැත්තෙන් අපි Help කරනවා...
🔘 අපි ඩිසයින් කරල ඔයාලට දෙන්නේ නෑ ඔයාලට කැමති ඩිසයින් එකක් ඔයාලටම තෝරගන්න පුලුවන් අපි ඇඩ් එක හදලා දෙන්න කලින් Sample ඔයාට එවන නිසා ඔයාට කැමති Design එකකට ඔයාගේ Ad එක හදාගන්න පුලුවන්..

🔘 සාමාජික සංඛ්‍යාව 90000 පන්නපු අපේම අලුතින් බිස්නස් පටන් ගමු සමූහයේ වගේම අපෙ newbiz.lk පිටුවෙත් ඔයාගේ ආයතනය පිළිබඳව නොමිලෙම පල කරලා දෙනවා....

අපේ වැඩ හොදද නරකද කියලා අපේ පිටුවේ reviews වලින්ම ඔයාලට බලාගන්න පුලුවන්.....

ඉතින් තවත් බලන් ඉන්නේ මොකටද...?
දැන්ම අමතන්න..

☎️ 070 558 8001

OUr New Post Designs For Institute of distance learning pvt ltd
29/05/2024

OUr New Post Designs For Institute of distance learning pvt ltd

ඔයා පොඩියට කරගෙන යන බිස්නස් එක අදම google Map එකට ඇතුලත් කරලා ඔයාගේ පාරිභෝගිකයන් ඔබ ලගටම කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙන්න ගන...
15/05/2024

ඔයා පොඩියට කරගෙන යන බිස්නස් එක අදම google Map එකට ඇතුලත් කරලා ඔයාගේ පාරිභෝගිකයන් ඔබ ලගටම කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙන්න ගන්න...
අපි ඔයාට...

1. ඔයාගේ බිස්නස් එකට Logo එකක් දෙනවා..
2.ඔයාගෙම Gmail Account එකට මේක setup කරලා දෙනවා...
3.ඔයාගේ Location එක Google Map එකට ඇතුලත් කරලා දෙනවා..
4. ඔයාගේ බිස්නස් එක Google My Business වලට ඇතුලත් කරලා දෙනවා...

ඉතින් තවත් බලන් ඉන්නේ මොකටද...?
දැන්ම අපේ පහත දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන්න..එහෙමත් නැත්තම් අපේ අංකයට whatsapp Msg එකක් දාන්න...

අපෙ දුරකතන අංකය: 070 558 8001

බිස්නස් එකක් කරගෙන යනවද..?✔️ තවම Logo එකක් Page එකක් නැද්ද..?✔️ Logo එකක් හදාගන්න තේරෙන්නේ නැද්ද..?එහෙනම් ඔබ අනිවාරයෙන්ම...
15/08/2021

බිස්නස් එකක් කරගෙන යනවද..?
✔️ තවම Logo එකක් Page එකක් නැද්ද..?
✔️ Logo එකක් හදාගන්න තේරෙන්නේ නැද්ද..?
එහෙනම් ඔබ අනිවාරයෙන්ම තෝරාගත යුත්තේ අපවයි...?
හේතුව...?
🔘 Logo එකක් හදන එක විතරක් නෙවෙයි ඉස්සරහට ඔයා දියුනු වෙද්දි ඔයාගේ බිස්නස් එකට ගැලපෙන ආය වෙනස් නොකර ඉන්න පුලුවන් විදියටම අපි ඔයාට උපදෙස් දෙනවා
🔘 අපි ඩිසයින් කරල ඔයාලට දෙන්නේ නෑ ඔයාලට කැමති ඩිසයින් එකක් ඔයාලටම තෝරගන්න පුලුවන්
🔘 සාමාජික සංඛ්‍යාව 90000 පන්නපු අපේම අලුතින් බිස්නස් පටන් ගමු සමූහයේ වගේම අපෙ newbiz.lk පිටුවෙත් ඔයාගේ ආයතනය පිළිබඳව නොමිලෙම පල කරලා දෙනවා....
අපේ වැඩ හොදද නරකද කියලා අපේ පිටුවේ reviews වලින්ම ඔයාලට බලාගන්න පුලුවන්.....
ඉතින් තවත් බලන් ඉන්නේ මොකටද...?
දැන්ම අමතන්න..
☎️ 077 268 33 43

ඔබගේ රැකියාවට අවශ්‍ය CV එකක් සාදා ගැනීමට අපව අමතන්න.Contact  :- 0772683343
07/08/2021

ඔබගේ රැකියාවට අවශ්‍ය CV එකක් සාදා ගැනීමට අපව අමතන්න.

Contact :- 0772683343

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය Web  Site (.com) එකක්,Fb Page,Fb Cover,Logo,Business Card  යන 5ම දැන් රු.10000 කට කර ගැනීමට අපව අ...
07/08/2021

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය Web Site (.com) එකක්,Fb Page,Fb Cover,Logo,Business Card යන 5ම දැන් රු.10000 කට කර ගැනීමට අපව අමතන්න.

Contact :- 0772683343 (Nirmal)

ඔයාගේ පොඩියට පටන් ගන්න බිස්නස් එකට මේ වගේ Label එකක් හදාගන්න....රු 1000 ක් පමණයි...දැන්ම අමතන්න:077 268 3343
06/08/2021

ඔයාගේ පොඩියට පටන් ගන්න බිස්නස් එකට මේ වගේ Label එකක් හදාගන්න....
රු 1000 ක් පමණයි...

දැන්ම අමතන්න:

077 268 3343

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when The Hive Studios posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share