Dehiattakandiya

Dehiattakandiya A wonderful town i hav ever seen

20/06/2026

ඔයත් දැකලා තියෙන නිධන් සලකුණු තියෙනවද බලන්න.

අමා දම් සිසිලෙන් ලොකය නැහැවූගෞතම නම් සම්බුදුහිමි          සාදු
20/06/2026

අමා දම් සිසිලෙන් ලොකය නැහැවූ
ගෞතම නම් සම්බුදුහිමි සාදු

ඉස්සර හැම ගමකම හිටියා ගොක්කොල වලින් වැඩ දාන කලාකරුවෙක්. දැං නම් ගොඩක් ගම් වල හොයා ගන්න අමාරුයි. අපෙන් මෙන්න මේ කලාවන් ඈත...
20/06/2026

ඉස්සර හැම ගමකම හිටියා ගොක්කොල වලින් වැඩ දාන කලාකරුවෙක්. දැං නම් ගොඩක් ගම් වල හොයා ගන්න අමාරුයි. අපෙන් මෙන්න මේ කලාවන් ඈත් වෙන්න දෙන්නෙ නැතුව අපි රැක ගන්න ඕනි. ඒකට ඉතිං හැමෝම දායකත්වය දෙන්න ඕනි. ඒ වගේ කලාකරුවෙක් ගමක ඉන්නවා නම් ඔහුට යම් සාධාරණ ගෙවීමක් දීලා තමන්ගෙ වැඩ කරවා ගන්න අපිටත් හැගීමක් තියෙන්න ඕනී. ගමේ වැඩකට ගිණි ගනන් කියන් නැතුව වැඩක් කරලා දෙන්න කලා කාරයින්ටත් වගකීමක් තියෙන්න ඕනී. එතකොට මේ කලාවන් ඉදිරියටත් රැකිලා තියේවි

ලස්සනයිද බලන්න
20/06/2026

ලස්සනයිද බලන්න

ඉස්සර ගමේ තිබ්බ ආතල් එක දැං අඩු වෙලා මං හිතන්නෙ
20/06/2026

ඉස්සර ගමේ තිබ්බ ආතල් එක දැං අඩු වෙලා මං හිතන්නෙ

20/06/2026

රජගල

20/06/2026

බූරු චන්දන 😮‍💨😮‍💨😮‍💨

20/06/2026

ඔයාලගෙ principle මේ වගේද?

20/06/2026

බියර් එකක් බීලා ගෙදරට ආවම සුදු අම්මියගෙන් එන තර්ජණ

20/06/2026

වහින්න ඕනි පොසොන් එකට කලින්

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dehiattakandiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share