හෙළබිම උපන් ගෝතම නම් හෙළ බුදුන්

  • Home
  • Sri Lanka
  • Colombo
  • හෙළබිම උපන් ගෝතම නම් හෙළ බුදුන්

හෙළබිම උපන් ගෝතම නම් හෙළ බුදුන් හෙළබිම උපන් ගෝතම බුදුන් වහන්සේගේ සත්‍ය ඉතිහාසය වෙනුවෙන්....

මීට සියවස් ගණනාවකට පෙර අපගේ හෙළ ඉතිහාසය ලියවුනේ පිටරැටියන් අතිනි.ඔවුන් විසින් එම ඉතිහාසය ලිවීමේදී ඔවුන්ට අවාසිදායක වන සියල්ල වසා යටපත් කරන ලදි.එම වසා යටපත් කළ සත්‍ය හෙළ බොදු ඉතිහාසය නැවත එළිපෙහෙළි කොට ලෝකයාට දෘෂ්‍යමාන කිරීම මෙම පේජයේ අරමුණයි..

https://youtu.be/0LHTCPu2Fwg
03/11/2025

https://youtu.be/0LHTCPu2Fwg

දා තුඹ දහසක් (Dha Thuba Dahasak)🎵🙏Lyrics and Production - Vishwa Samuditha Media - Daham Atuvawa Vocal & Melody - Suno Aiදා තුඹ දහසක් හෙළ දිප බැබළේකප් සිය ...

https://www.youtube.com/live/sa-JTsGpaWg?feature=shared
25/04/2025

https://www.youtube.com/live/sa-JTsGpaWg?feature=shared

පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතු....

https://youtu.be/MG05XN0r5_g
09/11/2023

https://youtu.be/MG05XN0r5_g

බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන අවසරයි, ගුරු මහා කච්චායන, මහා කොට්ඨිත, මහා අනුරුද්ධ, මහා ක....

අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි 🙏
11/10/2023

අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි 🙏

https://youtu.be/jlyJAhcxPs0
14/08/2023

https://youtu.be/jlyJAhcxPs0

මීරිගම පරම නිබ්බාන ධම්මායතනයේ නිර්මාතෘ දානපති ව්‍යාපාරික අභාවප්‍රාප්ත සමන් මහත්මාට පරම නිබ්බාන සුවයෙන් සුවපත.....

සියලුම දෙනා තමන්ගේ සිතේ පවතින රාග, ද්වේශ, මෝහ කෙලෙස් මුල් සුළු වේලාවකට හෝ උදුරා දමා නික්ලේශී බවට පත් වී, බුද්ධ ශක්තියට අ...
21/04/2023

සියලුම දෙනා තමන්ගේ සිතේ පවතින රාග, ද්වේශ, මෝහ කෙලෙස් මුල් සුළු වේලාවකට හෝ උදුරා දමා නික්ලේශී බවට පත් වී, බුද්ධ ශක්තියට අනුගත වී මටත් නික්ලේශී බවට පත්වන්නට මේ බුද්ධ ශක්තිය ඒ අතීත සියලු බුදුවරුන් අනුගතකල බුද්ධ ශක්තිය මටත් ලබා ගන්නට හැකි වේවායි අධිට්ඨාන කළ හැකියි. ඒ අනුව පිරිසිඳු සිතක් ඇති කර ගැනීමට කරන ලද අධිට්ඨානයෙන් යුතුව, ඒ සත්‍යක්‍රියා බලයෙන් යුතුව, ඒ බුද්ධ ශක්තියට අනුගත වීම අනුව ඒ සත්‍යයක් ක්‍රියා බලයෙන් ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක් තමන් තුළ ද ඇති කර ගත හැකියි. ඒ නික්ලේශී ශක්තියෙන් සත්‍යයක් ක්‍රියාවක් පතුරුවා විශ්වයට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සුදු චිත්ත සුදු කිරණ ශක්තියක් පැතිරවීම අනුව තමන්ගේ තුන් සිත ද පහදා ගෙන රාගයෙන් තොර, ද්වේශයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිඳු සිතක් මතු කර ගත යුතුයි. මෙවන් යහපත් පිරිසිඳු චේතනාවකින් යුතුව අඩුම වශයෙන් විනාඩි පහක් පමණවත් කාලයක් මේ භාවනාව රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව ඒ විනාඩි පහ ගත කිරීම අනුව ඒ සත්‍යයක් ක්‍රියා බලයෙන් මගේ සිතේත් රාගය, ද්වේශය, මෝහය ඉවත් කර ගැනීමම සත්‍යයක් ක්‍රියාවයි. ඒ සත්‍යයක් ක්‍රියා බලයෙන් පිරිසිඳු චිත්ත කිරණ විශ්වයට පතුරුවා යමෙකුට සෙතක් ශාන්තියක් සහනයක් කිරීමටද ශක්තියක් නිර්මාණය වේ.

සසරේදී අන්‍යයන්ට කරන ලද හිංගි හිංසා අසාධාරණ ක්‍රියාවන්ගෙන් මිදී නිදහස් වීමට නිවැරදි අරිය මෛත්‍රී භාවනාව වඩමු.

💠 මමද සියලු ලෝක සියලු සත්වයෝ,
මේ පැවැත්ම පිළිබඳව සංසාර දුක පිළිබඳව යථාවබෝධයක් ලබාගෙන සත්වයන් විඳවන දුක දැක සතර අපායෙන්ද මිදී නිදහස් වී නිවන කෙරෙහිම යොමු වූවෙක් බවටම පත් වී සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා...❗

💠 කාම රාග පටිඝ තුනී කර දාහයෙන්, අසහනයෙන් මිදී සකදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා...❗

💠 කාම රාග පටිඝ සහමුලින්ම නැති කර පූර්ණ සමාධි සුවයක් ලබා අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා...❗

💠 සියළු කෙලෙසුන්ගෙන් මිදී නිදහස් වී උතුම් අරහත් ඵලයෙන්ම දුකෙන් මිදෙත්වා...❗

නිවන් සුවයෙන් සුවපත් වෙත්වා...❗❗❗

❇️ ලොව්තුරා බුද්ධත්වයට පත් උතුමෙකුගෙන් හෝ බුදුන් වහන්සේගෙන් දහම් අසා දැනගත් බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් හෝ එම ශ්‍රාවක පරපුරෙන් දහම අසා දැනගත් බුද්ධ ශ්‍රාවකයෙකු පමණක්ම දන්නා, සසර ණය ගනුදෙනුවෙන් මිදී ගමන අහවර කර අන්‍යයන්ටද සසරේ දී කරන ලද හිංගි හිංසා අසාධාරණ ක්‍රියාවන්ගෙන් මිදී නිදහස් වීමටත්, තමා තුල පවතින කෙලෙසුන්ගෙන් මිදී උතුම් වූ නිවන් මග අප්‍රමාදව පූරණය කර ගැනීමටත්, නියත වශයෙන්ම උපකාර වන "නිවැරදි අරිය මෛත්‍රී භාවනාව" නැවත ලෝකයාට විවෘත කරදී ඇත.

- 🙏 බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන මහා කොට්ඨිත, මහා කච්චායන, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ. 🙏

https://youtu.be/bAIXDf2Cyhg
25/03/2023

https://youtu.be/bAIXDf2Cyhg

නිවන් දැකීමට උපකාර වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය ධර්ම පුස්තකය ඇසුරින් කළ සියලු දේශනා අඩංගු දේශනා මාලාව...https://dhamsak.net/list/D...

https://youtu.be/332Faev8A64
18/01/2023

https://youtu.be/332Faev8A64

බුද්ධ ප්‍රතිමාවට මුල්වූ ග්‍රීසියේ ඇපලෝ දෙවියෝ | The Greek god Apollo, who is the origin of the Buddha statueවිපස්සී බුදු පියාණන් වහන්සේගේ පටන් සියලු ....

🔴ඇස්පනා පිට පෙනෙන හේතුඵල ධම්මතාවය
25/12/2022

🔴ඇස්පනා පිට පෙනෙන හේතුඵල ධම්මතාවය

🔴ජනාධිපතිතුමන්ගේ අවධානයට...
16/12/2022

🔴ජනාධිපතිතුමන්ගේ අවධානයට...

22/11/2022

සතර ස්ථාන වල බුද්ධ ශක්තිය පවතින වටප්‍රමාණය....

28/10/2022

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when හෙළබිම උපන් ගෝතම නම් හෙළ බුදුන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to හෙළබිම උපන් ගෝතම නම් හෙළ බුදුන්:

Share

Category