Global Media Networks

Global Media Networks Sri Lanka Business and Investments

Introducing AI Mart – Sri Lanka’s first dedicated online marketplace for AI tools, models, and services!Whether you’re a...
09/09/2025

Introducing AI Mart – Sri Lanka’s first dedicated online marketplace for AI tools, models, and services!
Whether you’re an AI developer looking to showcase and monetize your innovations, or a business searching for cutting-edge AI solutions, AI Mart is your one-stop destination.
👉 Visit aimart.lk

Stay informed in just 5 minutes! Now you can Listen to latest News!https://newsdive.net/index.php/sri-lanka-news/🇱🇰 Dail...
10/08/2025

Stay informed in just 5 minutes! Now you can Listen to latest News!
https://newsdive.net/index.php/sri-lanka-news/
🇱🇰 Daily News Summary on Sri Lanka - curated & updated by NewsDive, the nation’s first-ever AI news aggregator.
Your news. Your time. Your way.

12/09/2024

Analysis of the financial performance of Sierra Cables PLC for Quarter ended 30th June 2024 and valuation based on current market price and mandatory offer price.

09/09/2024
08/09/2024

Analysis and Evaluation of LTL Holdings Limited Initial Public Offering (IPO) based on the information available in the Prospects.

08/09/2024

Chat2Find software is a revolutionary AI assistant designed to provide real-time, unbiased responses to any question, powered by OpenAI, Google Gemini, and soon, open-source large language models. Download Free Why Choose Chat2Find? Real-Time Information Access: Get answers updated with the latest l...

සංස්ථාවේ ෂෙඩ් 150 ක් Sinopec සමාගමට: මෙරට සිල්ලර පෙට්‍රොලියම් වෙළෙඳපොළට ප්‍රවේශවීම පිණිස චීනයේ Sinopec සමාගම සහ විදුලිබල...
22/05/2023

සංස්ථාවේ ෂෙඩ් 150 ක් Sinopec සමාගමට: මෙරට සිල්ලර පෙට්‍රොලියම් වෙළෙඳපොළට ප්‍රවේශවීම පිණිස චීනයේ Sinopec සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුම් අත්සන් කිරීම අද (22) උදෑසන සිදුවිය.

එහිදී දැනට ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) විසින් පවත්වා ගෙන යනු ලබන ඉන්ධන පිරවුම්හල් 150 ක් ක්‍රියාත්මක කිරීමට සහ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් වෙනුවෙන් ආයෝජනය කිරීමට Sinopec කටයුතු කරනු ඇත.

වසර 20ක කාලයක් වෙනුවෙන් Sinopec සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට බලපත්‍රය මේ අනුව හිමිවනු ඇත.

බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු දින 45ක් ඇතුළත සිනොපෙක් සමාගම සහ එහි අනුබද්ධ සමාගම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

The post සංස්ථාවේ ෂෙඩ් 150 ක් Sinopec සමාගමට appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

මෙරට සිල්ලර පෙට්‍රොලියම් වෙළෙඳපොළට ප්‍රවේශවීම පිණිස චීනයේ Sinopec සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිව.....

ජාතික උද්ධමනයේ දැවැන්ත පහළ යාමක්: ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 අප්‍රේල් මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 මාර...
22/05/2023

ජාතික උද්ධමනයේ දැවැන්ත පහළ යාමක්: ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 අප්‍රේල් මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 49.2% සිට 2023 අප්‍රේල් මාසයේ දී 33.6% ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

එහිදී ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී 42.3% සිට 2023 අප්‍රේල් මාසයේ දී 27.1% ක් දක්වා පහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී 54.9% සිට 2023 අප්‍රේල් මාසයේ දී 39.0% ක් දක්වා අඩු වී තිබේ.

The post ජාතික උද්ධමනයේ දැවැන්ත පහළ යාමක් appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 අප්‍රේල් මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 49.2% සිට 2023 .....

Address

Level 34, East Tower, World Trade Centre
Colombo
00010

Alerts

Be the first to know and let us send you an email when Global Media Networks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Global Media Networks:

Share